අම්බ කැරියො ඉන්නෙ ඕකෙ. අමු සක්කිලි
මාත් අඳුරන එකෙක් ඕකට ආරාධනා කලා. මට මහරගම උන්ගෙ සමුළුවද මොකක්ද බිජ්ජකට එන්නම කියල වද කලා
අම්ම අප්ප හරි විකුණන අවජාතකයෝ
එදාවේල අමාරුවෙන් හම්බ කරගන්න මගෙම යාලුවෙකුට ඕක කරන මගෙම තව යාලුවෙක්න්(ඌට යාලුවා කියන්න වටින්නෙ නෑ) ඕකට එන්න කියල තෙල ගැහුවා. වෙසල් පෙන්නලා ට්රම්ප්ගෙ කතා කියවලා හෙනම රංගනයක් දැම්මා. මමත් දන්නවා කරපු ටික මොකද මටත් ඔය තෙලම ගැහුව නිසා
අනේ අර අහිංසකයත් ඉතින් ගොනාට ඇඳලා සෝලා පැනල් එකක්ද මොකක්ද ගත්තා. ලක්ෂෙ පන්නලා වියදම ඒකට. අරූට අනිත් උන්ට තෙල ගහගන්න තේරෙන්නෙත් නෑ. පැනල් එක ගෙදර තියලා ඌ අදත් වැඩට යනවා. වෙසල් තියා ත්රීවීල් එකක්වත් නෑ.
ළඟම ඉන්න උන් තමා ඔය පිරමීඩ පකෙන් කෙලවන්නේ. අහුවෙන්න නම් එපා ඔය බල්ලන්ට. උඹලව අල්ලන්න හදන්නේ උන්ට ගානක් එන නිසා. යාලුවො එහෙම ඕවට ආරාදනා කරනව නම් වහාම උන්ව එක්කො අන්ෆ්රෙන්ඩ් කරපන්, නැත්නම් අතේ දුරිනුත් එහාට දාපන්