Global Lifestyle Lanka

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මටත් මගේ හොදම යාළුවෙක් සෙට් කරා බෙස්ට් ලයිෆ් එකේ...මට ගොඩක් උදව්කරපු එකෙක් නිසා මොනවත් අහන්නෙ බලන්නෙ නැතුව ගියා... ගිහාම ඉත්න් 5ක් 6ක් තමයි හිටියේ...හැමෝගෙන්ම රු 700ක් ගත්තා එන්ටරි ෆී එක කියලා...දවල් කෑම එකයි, හවස මයිලෝ එකකුයි දුන්නා...ටයි දාලා බැජ් ගහගෙන සුපිරි වන්ඩි වලින් බැහැපු එවුන් ටික ඉතින් ලොවෙත් නැති ටෝක් තමයි දෙන්න ගත්තේ...උදෙන්ම ගියපු ගමන් කියලා දුන්න බෙස්ට් ලයිෆ් එකේ මහා එකා ඒතැනට එන්න කරපු මානසික අභ්‍යාසයක් අර්ථ මවුනා කියලා...මං දන්න විදිහට උන් ඒක ලොවෙත් කරන්න බැරි එකක්...ඒක කරෙ මේ එලකිරියෙම ඉන්න ඩයල් එකක් දිල්රුක් කියලා(මෙන්න ඩයල් එක
    Oekqxck.jpg
    http://elakiri.com/forum/member.php?u=213939)මටත් අහම්බෙන් තමයි නෝට් උනේ...බෙස්ට් ලයිෆ් පටන්ගත්තු කාලෙම ඒකට ජොයින්ට් වෙලා දැන් ඩිරෙක්ටර් පට්ටමකුත් කරනවා... දෙවනියට ඉතින් තව එකෙක් ඇවිල්ලා කියන්න ගත්තා මාර්කටින් වලදි සිද්ද වෙන පොරොසෙස් එක...එකෙන් වැඩි හරියක් හොයන්නෙ අතරමැදියාළු...කතාව ඇත්ත උනත් මුන් කරන්නෙ ඊටත් එහා ගිය කපටි කමක්... හුගක්ම කරන්න මාර්කටින් ෆේල්ඩ් වෙච්ච බඩු මුන්ගේ නෙට්වර්ක් එක හරහා සාමාන්‍ය වෙලදපලය වඩා වැඩි අගයකින් විකුනනවා..හුගක්ම ඉලෙක්ට්‍රික් බඩු තමයි...තව මන් හොදට හොයලා බලපු දෙයක් තමයි බෙස්ට් ලයිෆ් කියලා මුන්ගේ නමින්ම ගහන ඉලෙක්ට්‍රික් බඩු තියෙනවා ඊට සමාන පිලිප්ස්, හිටාචි වගේ බ්‍රැන්ඩ් වලට සමානව ගහලා... ගන්න මිනිස්සුන්ට කියන්න දෙකම එකයි අපි ඩිරෙක්ට් සේල් කරන නිසා අර බ්‍රැන්ඩ් වලට වඩා අඩුව දෙන්නෙ කියලා...ලී බඩු උනත් ගන්න ගානට වඩා කොලිටිය අඩුයි... එහෙම ගොඩක් කරන්න මිනිස්සුන්ට කොලේ වහලා ගහන එක තමයි...බෙස්ට් ලයිෆ් පටන්ගෙන දැන් අවුරුදු 10ක් වෙනවලු...එත් තවම මෙම්බර්ස්ලා ඉන්නේ ලක්ශ 2ක් වගේ තමයි... මෙතනිනුත් වැඩිම හරියක් ඉන්නෙ ඔය ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ තෙල් බෙදපු උන්තමයි...මෙක පටන්ගත්ත පොරත් එහෙම කෙනෙක්...මෙතන කන්සෙප්ට් එක හොද උනත් කරන උන්ගේ චෙතනාව තමයි චාට‍ර්...මුන්ට ඕනේ කොහොම කොහොම හරි තම් තම් තමන්ගේ නෙට් වර්ක් එක හදාගන්න පල්ලෙහා ඉන්න උන්ට මොනවහරි ජරාවක් විකුනලා...:P:P
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මමත් ගියා නමුත් අහුවුනේ නැ ස්තුති වේවා අපිව දැනුවත් කලාට
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,861
    9,250
    113
    එක තැනක නෑ
    අපේ ඔෆිස් එකේ එකෙකුත් ඔන්න අහුවෙලා ඉන්නවා. උට කියල වැඩකුත් නැහැ උගේ මොලේ හේදිලා ඉවරයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    පිරමිඩ් කියල කෙලින් කියන්නෙ නැතුව උන්ට බෙදපු තෙලේම අපිටත් බෙදාගෙන එනවනම් ඌව එවෙලෙම යාලුකමෙන් අයින් කරපන් :yes:
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    අම්බ කැරියො ඉන්නෙ ඕකෙ. අමු සක්කිලි
    මාත් අඳුරන එකෙක් ඕකට ආරාධනා කලා. මට මහරගම උන්ගෙ සමුළුවද මොකක්ද බිජ්ජකට එන්නම කියල වද කලා

    අම්ම අප්ප හරි විකුණන අවජාතකයෝ
    එදාවේල අමාරුවෙන් හම්බ කරගන්න මගෙම යාලුවෙකුට ඕක කරන මගෙම තව යාලුවෙක්න්(ඌට යාලුවා කියන්න වටින්නෙ නෑ) ඕකට එන්න කියල තෙල ගැහුවා. වෙසල් පෙන්නලා ට්‍රම්ප්ගෙ කතා කියවලා හෙනම රංගනයක් දැම්මා. මමත් දන්නවා කරපු ටික මොකද මටත් ඔය තෙලම ගැහුව නිසා

    අනේ අර අහිංසකයත් ඉතින් ගොනාට ඇඳලා සෝලා පැනල් එකක්ද මොකක්ද ගත්තා. ලක්ෂෙ පන්නලා වියදම ඒකට. අරූට අනිත් උන්ට තෙල ගහගන්න තේරෙන්නෙත් නෑ. පැනල් එක ගෙදර තියලා ඌ අදත් වැඩට යනවා. වෙසල් තියා ත්‍රීවීල් එකක්වත් නෑ.

    ළඟම ඉන්න උන් තමා ඔය පිරමීඩ පකෙන් කෙලවන්නේ. අහුවෙන්න නම් එපා ඔය බල්ලන්ට. උඹලව අල්ලන්න හදන්නේ උන්ට ගානක් එන නිසා. ‍යාලුවො එහෙම ඕවට ආරාදනා කරනව නම් වහාම උන්ව එක්කො අන්ෆ්‍රෙන්ඩ් කරපන්, නැත්නම් අතේ දුරිනුත් එහාට දාපන්
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ow ban matath qwa :growl::growl:
    mata qwa baduwa 160.000 k:baffled::baffled:
    man salli na qwa :baffled::baffled: ma u kiyanawa gedara kenek asaneepa wela oyata cl karanawa kelinma hospitl enna kiyala ethakota doctor kiyanawa 100,000 behethak oona:shocked::shocked:

    ethakota oya mokada karanne kiyala...:dull::dull:
    maara points ban un aran enne....:):)
    wena ekekta ehema e deshane dunna nam u ahu wenawa....:cool::cool:

    අපේ එකෙකුට සල්ලි නෑ කිව්වම කියල තිබ්බ 10,000 ගානෙ 10 දෙනෙක්ගෙන් පොලියට අරන් දාපන් කියල 😂
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    අම්බ කැරියො ඉන්නෙ ඕකෙ. අමු සක්කිලි
    මාත් අඳුරන එකෙක් ඕකට ආරාධනා කලා. මට මහරගම උන්ගෙ සමුළුවද මොකක්ද බිජ්ජකට එන්නම කියල වද කලා

    අම්ම අප්ප හරි විකුණන අවජාතකයෝ
    එදාවේල අමාරුවෙන් හම්බ කරගන්න මගෙම යාලුවෙකුට ඕක කරන මගෙම තව යාලුවෙක්න්(ඌට යාලුවා කියන්න වටින්නෙ නෑ) ඕකට එන්න කියල තෙල ගැහුවා. වෙසල් පෙන්නලා ට්‍රම්ප්ගෙ කතා කියවලා හෙනම රංගනයක් දැම්මා. මමත් දන්නවා කරපු ටික මොකද මටත් ඔය තෙලම ගැහුව නිසා

    අනේ අර අහිංසකයත් ඉතින් ගොනාට ඇඳලා සෝලා පැනල් එකක්ද මොකක්ද ගත්තා. ලක්ෂෙ පන්නලා වියදම ඒකට. අරූට අනිත් උන්ට තෙල ගහගන්න තේරෙන්නෙත් නෑ. පැනල් එක ගෙදර තියලා ඌ අදත් වැඩට යනවා. වෙසල් තියා ත්‍රීවීල් එකක්වත් නෑ.

    ළඟම ඉන්න උන් තමා ඔය පිරමීඩ පකෙන් කෙලවන්නේ. අහුවෙන්න නම් එපා ඔය බල්ලන්ට. උඹලව අල්ලන්න හදන්නේ උන්ට ගානක් එන නිසා. ‍යාලුවො එහෙම ඕවට ආරාදනා කරනව නම් වහාම උන්ව එක්කො අන්ෆ්‍රෙන්ඩ් කරපන්, නැත්නම් අතේ දුරිනුත් එහාට දාපන්

    කාපු ලන්න කාගේහරි ඇගේ ගහනකන් ඕකුන්ට නින්ද යන්නේ නෑ.
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    කාපු ලන්න කාගේහරි ඇගේ ගහනකන් ඕකුන්ට නින්ද යන්නේ නෑ.

    බොරුවට අහිංසකයො රවට්ට රවට්ට සක්කිලි වැඩේ කරනකොට නම් මරාගෙන මැරෙන්න හිතෙනව බං. තමන් කරන්නෙ වරදක් බව දැන දැන අහක ඉන්න අහිංසක එකෙක් අල්ලන්නෙ මොන හිතකින්ද.