Lankawen Pita yadi Sali aran yana widi?

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mama rata yana innwa, mata danagana onna mama yadi sali aran yana widi monwada? Yaluwek kiwa travelers cheque gana dan eth eka issue karane naha kiwa. Amex card ekak dala geniyana puluwan da?
     
    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    එක්කෙනෙකුට ඩොලර් 10000 ක් අතේ ගෙනියන්න පුළුවන්..කොහොම උනත් $5000 වැඩිය ගෙනියනවානම් කස්ටම් එකට කියන්න ඕනේ .එක අවුලක් නෑ . චෙක් වලින් ඊට වඩා ගෙනියන්න පුළුවන්.. ඕනේ නම් මෙහෙ බැංකුවක සල්ලි දාල ඩෙබිට් කාඩ් එකක් අරන් ගිහින් එහෙ ඒ ටී එම් එකකින් ගනින් .. ඕක ඔච්චර අහන්න දෙයක්ද බන් ..මෙහෙන් යනකොට බැංකුවට කියලා යමන් රට යනවා .. oversees payment active කරන්න කියලා .. සමහර බැංකු off කරලා තියෙන්නේ ...
     
    Last edited:

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    debit card walin ehedi salli gannawata wada mehedima ehe currency eken salli aran yana eka laabai machan. mehen salli maru karan aran palayan. laksha 6k unath awlak nehe. mama aran gihin tiyenawa. debit card ekakut aran yaman card payment puluwan ten walin karanna. airport athule duty free shops walin badu gaddi ehema one wenawa. lankawata eddi athe ithuru unoth e rate salli gattu tenatama ahapaw deela maru karaganna puluwan.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    debit card walin ehedi salli gannawata wada mehedima ehe currency eken salli aran yana eka laabai machan. mehen salli maru karan aran palayan. laksha 6k unath awlak nehe. mama aran gihin tiyenawa. debit card ekakut aran yaman card payment puluwan ten walin karanna. airport athule duty free shops walin badu gaddi ehema one wenawa. lankawata eddi athe ithuru unoth e rate salli gattu tenatama ahapaw deela maru karaganna puluwan.

    uba kohenda ban mehedi currency exchange karagathe? Mama bank ekakin baluwa kiwa $500 dene kiyala. Math hithuwe ekai sali aran yane kiyala.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    :yes: