Pita Rata yadi geniyana dewal list?

kitisit

Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Mama rata yana inne awrudu 2kata. E yadi geni yana onna dewal list ekak ehema hadapu ewa thiyenwada? aniwarayen ma lankakawen aran yanna onna ewa wage?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    USA යනවනම් passport එකයි AIR ticket එකයි අරන් ගියත් ඇති. :)

    වියදම් කරන්න සල්ලි අරන්යන්න .
    හොඳම වැඩේ ඩොලර් 1000-2000ක් වගේ හදිසියක් උනොත් පාවිචි කරන්න සල්ලි අතේ තියන්. අනෙක් සල්ලි.ලංකාවේ බැංකු කීපයක දාල . ( HNB, සම්පත්, commercial ) ATM card ගන්න. බැංකුවට අනිවාර්යෙන් කියන්න US යනවා ටික කාලෙකට එහෙදි සල්ලි ගන්නවා කියලා. එක බැංකුවකින් දවසට රුපියල් 80000ක් වගේ වටිනාකමක සල්ලි ගන්න පුළුවන් එකියන්නේ USD 500ක් වගේ . card 3ක් තිබ්බොත් දවසට 1500USD. පොඩි ගානක් සල්ලි ගනිද්දී යනවා. එත් ඒක ආරක්ෂා කාරියි මම හිතෙන්නේ. මේ ඔක්කොම බැංකු වලට E banking පහසුකමත් ගන්න. බැරි වෙලාවත් එක කාර්ඩ් එකක් නතිඋනොත් හරි මොනයම් දෙයක් උනොත්. ඒ සල්ලි අනිත් බැංකුවකට transfer කරන්න පුළුවන්,

    අඳගෙන යන්න ගිහින් පාවිච්චි කරන්න ඇඳුම් ගෙනියන්න. දැන් නම් වෙන රටවලත් ඇඳුම් ලංකාවේ ගානටම ගන්න පුළුවන්.

    ෆෝන් එක , ලැප්ටොප් එකක් තියෙනවනම් ඒක. crack නම් ගෙනියන්න එපා, custom/boarder protection එකෙන් බලන්න ඉඩ තියෙනවා.

    මොනවා හරි ලෙඩකට බෙහෙත් ගන්නවානම් ඒවා කාලෙකට ඇතිවෙන්න ගෙනියන්න. මතක ඇතුව දොස්තර දීපුprescription එකත් ගෙනියන්න.තව සමහන් පැනඩෝල් සිද්දාලේප වගේ දේවල් අවශ්‍යනම්.

    ඔවා තමයි ඉතින්.
     
    Jun 22, 2018
    183
    30
    0
    අදින්න රෙදි අරන් පලයන්. පට්ට ගණන් රෙදි
    මිරිස් තුනපහ ටිකක්.
    තමුන්ගේ සහතික
    වින්ඩොව්ස් 10 DVD එකක්
     
    THank you machan. ATM eke limit eka mathak karapu eka hondai mata amathaka wela thibe :D

    :confused: crack කිවුවේ Crack cocaineද බන් ?
    naha ban windows ehema crack karapu ewa.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    අදින්න රෙදි අරන් පලයන්. පට්ට ගණන් රෙදි
    මිරිස් තුනපහ ටිකක්.
    තමුන්ගේ සහතික
    වින්ඩොව්ස් 10 DVD එකක්

    ඇමෙරිකාවට වින්ඩොව්ස් 10 DVD එකක් ? උබට පිස්සුද ?

    අහුඋනොත් sorry
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    THank you machan. ATM eke limit eka mathak karapu eka hondai mata amathaka wela thibe :D

    naha ban windows ehema crack karapu ewa.
    මට මතක හැටියට එක card එකකින් මාසෙකටම ගන්න පුළුවන් USD3000 වගේ , හැබැයි බැංකුවට කතා කරලා ඕනේ නම් වැඩි කර ගන්න පුළුවන්.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    ඇඳුම් එහෙම ගණන් නැහැ, හොඳ කොලිට් එව්වා මෙහෙ ගානටම ගන්න පුළුවන්. නැත්නම් ඊටත් අඩුවට.
    AwJeg7.jpg

    මේ Target එකේ. ලංකාවේ පුලුවන්ද හොඳ T එකක් ගන්න USD 7-10 ට ?

    හැබැයි winter CLOTHS නම් මෙහෙන් ගන්න එක ටිකක් ලාබයි.

    මම කියන්නේ එහෙන් අඩුගානට ගන්න පුළුවන් බඩු මෙහෙන් උස්සන් යන්න එපා කියලා,

    Baggage Allowance එක හිතලා වඩා කරපං
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,828
    113
    ලංකාවේ.. ලංකාවේ

    moka karannath US iinna ekek set unoth ubata lesi wey...

    uba yana masetay... ilagata ena season ekatay adum ganin
    udaharanayak lesa. winter season ekata,uba yana paththa anuwa winter coat, thermal wear ganna wenawa. seethala wadinam athulata thermal wear adinna wenawa. baniyam adala madi wenawa. spring ekatath e wagemay. samahara pathiwala spring ekata adina adum, samahara ratawala winter ekata adina tharam ganakam ewaa. samahara ratawala spring ekata adina ewa ape nikan shirt ekata podday wenas.. eth adinne nathiwa hitiyoth leda wenawa ikmanata. oya mokak unath patta ganan....
    lanakwe thiyana ewa patta chater. gihin adala parata bassama thumpone idala bassa wage gode adum wenawa. ehen ganna giyahama brandad nisa patta ganana. owa lanakawe ganna thana danne nathi nam kiyapan udaw karanna puluwan..

    winter coat eka plain eke bag ekata danna epa athe genyapan. ethakota eka barata set wenne naa.

    tika kalak giyahama aduwata ganna than set wenawa. eth masa 2- 3 berila inna epay
     
    Last edited:

    thank you machan. winter coats ehema gana than monwada mehen?