හා හා හා...උඹට පුතේ මැච් දවසට බඩගින්නේ නැත්තම් කඩෙන් තමා කන්න වෙන්නේ....
So පොඩි වුන්ටත් එක්කම....
Kidding....![]()
Matches balana kellek tamai ban badaganna one. Gon depaya hari nathnam ara Indian vigadam balana honthuwak set unoth life ekama habak

හා හා හා...උඹට පුතේ මැච් දවසට බඩගින්නේ නැත්තම් කඩෙන් තමා කන්න වෙන්නේ....
So පොඩි වුන්ටත් එක්කම....
Kidding....![]()

ක්රිකට් නම් 96 වර්ල්ඩ් කප් එකේ ඉඳල.... ෆුට්බෝල් 98 ඉඳල. එදා ඉඳල ප්රංශය තමයි එපාම කරපු සයිඩ් එක.
ක්රිකට් කියන්නේ අපේ ලේ වලින් එන දෙයක්නේ.![]()

Oka mokakda ban wife is the soul mate ne ban not a servent![]()
Matches balana kellek tamai ban badaganna one. Gon depaya hari nathnam ara Indian vigadam balana honthuwak set unoth life ekama habak![]()

හා හා හා...උඹට පුතේ මැච් දවසට බඩගින්නේ නැත්තම් කඩෙන් තමා කන්න වෙන්නේ....
So පොඩි වුන්ටත් එක්කම....
Kidding....![]()
මැච් එකක් නිසා හස්බන්ඩ්වයි ලමයින් වයි බඩගින්නෙ තියන්න පුලුවන් යැ..එක බැලුවා කියල මහ දෙයක් ලැබෙනවා යැ.රිපිට් බලන්නත් පුලුවන් නෙ.Matches balana kellek tamai ban badaganna one. Gon depaya hari nathnam ara Indian vigadam balana honthuwak set unoth life ekama habak![]()

එ මොකො...මැච් එක දවසම යනවා යැ.අනික මැච් එක අතරෙ බ්රේක් තියෙන්නෙ.කලින් උයනවා...මැච් එක පටන් ගන්න කලින්මැච් එකක් නිසා හස්බන්ඩ්වයි ලමයින් වයි බඩගින්නෙ තියන්න පුලුවන් යැ..එක බැලුවා කියල මහ දෙයක් ලැබෙනවා යැ.රිපිට් බලන්නත් පුලුවන් නෙ.

හාපො.ටිවි එක බලපු කාලයක් මතක නැ.තියෙන ජරාව අනුව.![]()
එ මොකො...මැච් එක දවසම යනවා යැ.අනික මැච් එක අතරෙ බ්රේක් තියෙන්නෙ.කලින් උයනවා...මැච් එක පටන් ගන්න කලින්මැච් එකක් නිසා හස්බන්ඩ්වයි ලමයින් වයි බඩගින්නෙ තියන්න පුලුවන් යැ..එක බැලුවා කියල මහ දෙයක් ලැබෙනවා යැ.රිපිට් බලන්නත් පුලුවන් නෙ.

apoi ow maath TV balanne ne. Aduma tarame news wath balanne ne. Matches yana daata poddak baliwoth tamai.

Dan nam Fifa balanawa....Next SA / SL match eka balanawa.

Same here.....Dan nam Fifa balanawa....Next SA / SL match eka balanawa.

කෙල්ලො කියන්නෙ වහල්ලු නෙමෙයි.මැච් එකක් බලපු පලියට හස්බන්ඩ්,ලමයි බඩගින්නෙ ඉන්න වෙනවා කියන එක අසාධාරණයි නේද.එහෙම නම් අම්මලට වයිෆ් ලට කියලා පොඩි හරි ජිවිතයක් සතුටක් තියෙන්න බැ නෙද...මොකද එයලා යමක් මිස් කල ගමන් අනිත් අය අමාරුවෙ.එක වැරදි.පවුලක් කියන්නෙ එකමුතුව සමගියෙන් සම තැන නෙමෙයි නිසි තැන නිසි කෙනාට දෙන එකට![]()

apoi ow maath TV balanne ne. Aduma tarame news wath balanne ne. Matches yana daata poddak baliwoth tamai.

ටිවි එකෙ නිව්ස් යනවාද.මම හිතන් හිටියෙ ආන්ඩුවෙ වර්නනා යනවා කියලා![]()

අපොයි අපොයි අම්බෝ....මම නිකන් විහිලුවට වගේ කිව්වේ.....
මමත් අවුරුදු 15 ඉඳලම ගෙදර උයනවා...තාමත් එහෙමයි.ඉස්සරහටත් ඒක එහෙමමයි.....
අනිත් වැඩත් වගේ ඔක්කොම කරනවා...මොකද මම විතරනේ ඉන්නේ...![]()