Who is ur faviurite football player

Who is ur favourite football playerc

  • Lionel Messi

    Votes: 29 50.9%
  • Cristiano Ronaldo

    Votes: 23 40.4%
  • Neymar

    Votes: 4 7.0%
  • Marcello

    Votes: 0 0.0%
  • Dybala

    Votes: 1 1.8%
  • Philip coutinho

    Votes: 0 0.0%

  • Total voters
    57

LSD123

Member
Jun 19, 2018
773
27
0
හා හා හා...උඹට පුතේ මැච් දවසට බඩගින්නේ නැත්තම් කඩෙන් තමා කන්න වෙන්නේ....
So පොඩි වුන්ටත් එක්කම....:lol::lol:
Kidding.... :rofl::rofl:

Matches balana kellek tamai ban badaganna one. Gon depaya hari nathnam ara Indian vigadam balana honthuwak set unoth life ekama habak :D:angry:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ක්‍රිකට් නම් 96 වර්ල්ඩ් කප් එකේ ඉඳල.... ෆුට්බෝල් 98 ඉඳල. එදා ඉඳල ප්‍රංශය තමයි එපාම කරපු සයිඩ් එක.:angry::angry:
ක්‍රිකට් කියන්නේ අපේ ලේ වලින් එන දෙයක්නේ.:rolleyes:

96 දි මට 4යි.:rofl:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
හා හා හා...උඹට පුතේ මැච් දවසට බඩගින්නේ නැත්තම් කඩෙන් තමා කන්න වෙන්නේ....
So පොඩි වුන්ටත් එක්කම....:lol::lol:
Kidding.... :rofl::rofl:

එ මොකො...මැච් එක දවසම යනවා යැ.අනික මැච් එක අතරෙ බ්‍රේක් තියෙන්නෙ.කලින් උයනවා...මැච් එක පටන් ගන්න කලින්:cool:මැච් එකක් නිසා හස්බන්ඩ්වයි ලමයින් වයි බඩගින්නෙ තියන්න පුලුවන් යැ..එක බැලුවා කියල මහ දෙයක් ලැබෙනවා යැ.රිපිට් බලන්නත් පුලුවන් නෙ.
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :yes::yes:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    එ මොකො...මැච් එක දවසම යනවා යැ.අනික මැච් එක අතරෙ බ්‍රේක් තියෙන්නෙ.කලින් උයනවා...මැච් එක පටන් ගන්න කලින්:cool:මැච් එකක් නිසා හස්බන්ඩ්වයි ලමයින් වයි බඩගින්නෙ තියන්න පුලුවන් යැ..එක බැලුවා කියල මහ දෙයක් ලැබෙනවා යැ.රිපිට් බලන්නත් පුලුවන් නෙ.

    Like the attitude you have :yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කෙල්ලො කියන්නෙ වහල්ලු නෙමෙයි.මැච් එකක් බලපු පලියට හස්බන්ඩ්,ලමයි බඩගින්නෙ ඉන්න වෙනවා කියන එක අසාධාරණයි නේද.එහෙම නම් අම්මලට වයිෆ් ලට කියලා පොඩි හරි ජිවිතයක් සතුටක් තියෙන්න බැ නෙද...මොකද එයලා යමක් මිස් කල ගමන් අනිත් අය අමාරුවෙ.එක වැරදි.පවුලක් කියන්නෙ එකමුතුව සමගියෙන් සම තැන නෙමෙයි නිසි තැන නිසි කෙනාට දෙන එකට:D:D
     
    • Like
    Reactions: upulpdn

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෙල්ලො කියන්නෙ වහල්ලු නෙමෙයි.මැච් එකක් බලපු පලියට හස්බන්ඩ්,ලමයි බඩගින්නෙ ඉන්න වෙනවා කියන එක අසාධාරණයි නේද.එහෙම නම් අම්මලට වයිෆ් ලට කියලා පොඩි හරි ජිවිතයක් සතුටක් තියෙන්න බැ නෙද...මොකද එයලා යමක් මිස් කල ගමන් අනිත් අය අමාරුවෙ.එක වැරදි.පවුලක් කියන්නෙ එකමුතුව සමගියෙන් සම තැන නෙමෙයි නිසි තැන නිසි කෙනාට දෙන එකට:D:D

    අපොයි අපොයි අම්බෝ....මම නිකන් විහිලුවට වගේ කිව්වේ.....:P:P
    මමත් අවුරුදු 15 ඉඳලම ගෙදර උයනවා...තාමත් එහෙමයි.ඉස්සරහටත් ඒක එහෙමමයි.....:love:
    අනිත් වැඩත් වගේ ඔක්කොම කරනවා...මොකද මම විතරනේ ඉන්නේ...:rolleyes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපොයි අපොයි අම්බෝ....මම නිකන් විහිලුවට වගේ කිව්වේ.....:P:P
    මමත් අවුරුදු 15 ඉඳලම ගෙදර උයනවා...තාමත් එහෙමයි.ඉස්සරහටත් ඒක එහෙමමයි.....:love:
    අනිත් වැඩත් වගේ ඔක්කොම කරනවා...මොකද මම විතරනේ ඉන්නේ...:rolleyes:

    මම දන්නවා ඩොඩෝ විහිලුවට කිවිවෙ කියලා.:D