මෙහෙම රටකට හරියයිද ඉතින්??

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බුදුහාමුදුරුවන්ට නම් තව කමක් නැ කියමුකෝ. මේ සිවුරු පොරවගත්ත ඕනෑම මිනිහෙකුට රටේ නායකයා බඩගාලා වදිනවා. ගස් ගල් වලට වදිනවා. මොන රටක් ද අප්පා මේක. අදත් කාටද මන්දා සන්ගනායක කමක් දෙන්න තිස්ස ගිහින් බඩගාලා වදිනවා. මේ රටේ නායකයා නේද? මේ නියෝජනය කරන මිනිහා නේද? එහෙව් එකා රටේ ආගම් ඉස්සරහා පජාත උනාම, උන් හිට්ලර්ව ඉල්ලන එක අහන්න දෙයක්ද?
    රටේ නායකයා ඕනේම ආගමකට ගරු කරන්න ඕනේ.
    හාමුදුරුවන්ට වඳිනවා. වෙනත් ආගම් නම් ඒ ගරු කළ යුතු ආකාරයට.
    රටේ නායකයා නියෝජනය කරන්නේ සමස්ත ජනතාව.
    සියළු ආගම්වලට ගරු කිරීමේ වගකීම එතුමාට තියනවා.
    ආගමකට ගරු කිරීම කිසිසේත්ම "පජාත" වීමක් නෙවෙයි. :no:

    වඳින එකේ අර්ථය පෞද්ගලිකව එක් පුද්ගලයෙක්, ස්වාමීන් වහන්සේ නමක් විදියට අරන් හිතනවා නම්, ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
    ඒ බෞද්ධ දර්ශනයට කරන ගරු කිරීම.
    එකක් හෝ කෙනෙක් පමණක් නෙවෙයි ඒකෙන් අදහස් වෙන්නේ.
    වෙනත් ආගමක් නම් අදාළ ආගමට හෝ දර්ශනයට අදාළව ගරු කිරීමේ ක්‍රම වෙනස්. :yes:

    ආගමක් හෝ දර්ශනයක් විකෘති කර තමන්ගේ ක්‍රමයකට හදාගෙන
    වාසි ලාභ අපේක්ෂාවෙන්, තමා උත්තමයෙක් බව පෙන්වන කෙනෙක්ට වුනත් ගරු කරන්න වෙනවා.
    විශේෂයෙන් රටක පාලකයා වුනාම. නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ ඒ පුද්ගලයා අදහන්න ඕනේ කියන එක. :yes:

    ඒවගේම මිත්‍යාව අදහන එක ඒ ඒ පුද්ගලයාගේ මෝඩකම.
    රටක පාලනය කරන පිරිස මිත්‍යාව පස්සේ දුවනවා නම් ජනතාවත් ඒවට යොමු වීමේ ප්‍රවණාව වැඩියි.
    ඒක හරි... :yes:

    මේ රට ඉවරටම ඉවරයි මේ සංගයා දේශපාලනයට අත ගහන්න ගිහින්.

    ඒකට එකඟයි. බෞද්ධ හෝ වෙනත් කිසිඳු ආගමික නායකයෙක් දේශපාලනයට සම්බන්ධ වීම
    ඒ ආගම හෝ දර්ශනයට කරන අපහාසයක් විදියට තමයි මමත් දකින්නේ. :yes:
    උන්වහන්සේලා කරන්න ඕනේ උපදෙස් දීම, වැරදි පෙන්වාදීම, නිවැරදි කිරීම.
    ඒවා බාරගෙන නිවැරදි වීම පාලකයාගේ යුතුකම සහ වගකීම. :)

    මේ බලන්නකෝ අනිත් රටවල නායකයෝ ආගම් ඉස්සරහා හැසිරෙන හැටි.
    බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට වගේ පාප් වහන්සේට වඳින්නේ නෑ. :rofl:
    මේ වෙනම රටක්. ආගමක් ආගමක් අදහන්නේ. වෙනම සංස්කෘතියක්.
    ඒ රටේ නායකයෝ ගරු කරන්නේ තමාගේ සංස්කෘතියට අාගමට අනුව.
    විශේෂයෙන් එහෙම රටක පාලකයෙක් ලංකාවට ඇවිත් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට
    වඳින්නේ නැතුව අතට අත දුන්නා කියලා වැරැද්දක් කියන්න බෑ.
    ඒ අතට අත දීම තුළින් ප්‍රකාශ කරන්නෙත් ගෞරවය. තමා දන්න, තමාගේ සංස්කෘතිය අනුව. :yes:

    මං දන්නේ නෑ මේ thread එකේ අරමුණ මොකක්ද කියලා.
    ඔයා වැරදි වැටහීමක ඉන්නවා කියලා හිතුන නිසා මගේ මතය අනුව කළ පැහැදිලි කිරීමක් පමණයි. :)
     
    Last edited:
    • Like
    Reactions: dcdweerawardhana
    බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට වගේ පාප් වහන්සේට වඳින්නේ නෑ. :rofl:
    මේ වෙනම රටක්. ආගමක් ආගමක් අදහන්නේ. වෙනම සංස්කෘතියක්.
    . :)
    දැන් මම අහන්නේ මේකයි.. රුසියන් ජනාදිපති ලංකාවට අවොත් හාමුදුරුවන්ට වදින්න ඕනෙද එක ලංකාවේ සංස්කෘතිය කියලා. එක එහෙමනම්, ලංකාවේ ජනාදිපති පොන්නයා සිංහල සංස්කෘතියේ හැටියට වතිකානුවට ගියාම පාප්ට වදින්න ඕනෙද, එක සිංහල ක්‍රමේ කියලා. කියපන් බලන්න උබේ ගැලපීම ඒ ඒ සංස්කෘතිය අනුව. මොංගල් ටෝක් නේ බන්. මෙලෝ යකෙක් කිසිම රටක නොකරන වැඩ කරලා ඒවා ජස්ටිෆයි කරන්න එපා බන්.
     
    කොයිම රටකවත් නොකරන විගඩම් කරලා ඉවරවෙලා, රටේ ගෞරවය, දේශපාලන ගෞරවය බල්ලට යවලා, මල පොතේ අකුරක් නොදන්න චිවරදාරින්ට දෙකට නැමිලා වදින එක මාර සංස්කෘතිය.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොයිම රටකවත් නොකරන විගඩම් කරලා ඉවරවෙලා, රටේ ගෞරවය, දේශපාලන ගෞරවය බල්ලට යවලා, මල පොතේ අකුරක් නොදන්න චිවරදාරින්ට දෙකට නැමිලා වදින එක මාර සංස්කෘතිය.

    ලංකාවෙ සාක්ශරතාවය 99% දශම ගානක් :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලියන්න හැකියාව තියන ඔක්කොම ශාක්ෂරයි කියලා හිතුවොත් උබ හරි.

    :yes:
    උඹ මොකක් හරි දේකට stress එකෙංද බං ඉන්නෙ ? :) ගෙදර හරි වැඩ කරන තැන හරි කට්ටිය උඹව නිකං කොන් කරනව වගේ දැනෙනවද ? :)
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැන් මම අහන්නේ මේකයි.. රුසියන් ජනාදිපති ලංකාවට අවොත් හාමුදුරුවන්ට වදින්න ඕනෙද එක ලංකාවේ සංස්කෘතිය කියලා. එක එහෙමනම්, ලංකාවේ ජනාදිපති පොන්නයා සිංහල සංස්කෘතියේ හැටියට වතිකානුවට ගියාම පාප්ට වදින්න ඕනෙද, එක සිංහල ක්‍රමේ කියලා. කියපන් බලන්න උබේ ගැලපීම ඒ ඒ සංස්කෘතිය අනුව. මොංගල් ටෝක් නේ බන්. මෙලෝ යකෙක් කිසිම රටක නොකරන වැඩ කරලා ඒවා ජස්ටිෆයි කරන්න එපා බන්.

    Quote කළ එකට යටින් තිබුන ඔක්කොම ටික කියෙව්වද? :D

    බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට වගේ පාප් වහන්සේට වඳින්නේ නෑ. :rofl:
    මේ වෙනම රටක්. ආගමක් ආගමක් අදහන්නේ. වෙනම සංස්කෘතියක්.
    ඒ රටේ නායකයෝ ගරු කරන්නේ තමාගේ සංස්කෘතියට අාගමට අනුව.
    විශේෂයෙන් එහෙම රටක පාලකයෙක් ලංකාවට ඇවිත් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට
    වඳින්නේ නැතුව අතට අත දුන්නා කියලා වැරැද්දක් කියන්න බෑ.
    ඒ අතට අත දීම තුළින් ප්‍රකාශ කරන්නෙත් ගෞරවය. තමා දන්න, තමාගේ සංස්කෘතිය අනුව. :yes:

    රුසියන් ජනාදිපති ලංකාවට අවොත් හාමුදුරුවන්ට වදින්න ඕනෙද එක ලංකාවේ සංස්කෘතිය කියලා.
    "ගරු කළ යුතුමයි" කියලා නීති දාන්න බෑ කිසිම ආගමකට.
    ඒත්, වඳිනවා නම් රුසියන් ජනාධිපති කෙරෙහි ඒ රටේ වගේම, මේ රටේ මිනිස්සුන්ගෙත් තියන පැහැදීම ගෞරවය වැඩි වෙනවා මිස කිසිම අයහපතක් වෙන්නේ නෑ.

    ලංකාවේ ජනාදිපති * සිංහල සංස්කෘතියේ හැටියට වතිකානුවට ගියාම පාප්ට වදින්න ඕනෙද, එක සිංහල ක්‍රමේ කියලා. කියපන් බලන්න උබේ ගැලපීම ඒ ඒ සංස්කෘතිය අනුව. මොංගල් ටෝක් නේ බන්. මෙලෝ යකෙක් කිසිම රටක නොකරන වැඩ කරලා ඒවා ජස්ටිෆයි කරන්න එපා බන්.

    වඳින්න ඕනේ නෑ, හැබැයි වැන්දත් වැරැද්දක් නෑ.
    ඒත් පාප්වහන්සේ වගේ ලෝක ප්‍රසිද්ධ ආගමික නායකයෙක්ට ගරු කළ යුතු ක්‍රමය ලෝකයම දන්නවා.
    රටක පාලකයෙක් වුනාම උපදෙස් දෙන අය ඉන්නවා, වෙන රටකට යනකොට හැසිරිය යුතු ආකාරය, ගරු කළ යුතු ආකාරය.
    ඉතින් ඒවගේ ලෝකෙම දන්න පාප්වහන්සේට වැන්දොත් ඒක හාස්‍යයට ලක්වෙන්න පුළුවන්.
    රුසියාවේ ජනාධිපති ලංකාවේ වගේ රටකට ඇවිත් හාමුදුරු නමකට වැන්දේ නෑ කියලා ඒක එච්චරම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
    මොකද ලංකාව කියලා රටක් තියනවා, බෞද්ධ කියලා ආගමක් තියනවා කියලවත් නොදන්න මිනිස්සු ඉන්නවා.
     
    Last edited:
    Quote කළ එකට යටින් තියන ටික කියෙව්වද? :D

    බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට වගේ පාප් වහන්සේට වඳින්නේ නෑ. :rofl:
    මේ වෙනම රටක්. ආගමක් ආගමක් අදහන්නේ. වෙනම සංස්කෘතියක්.
    ඒ රටේ නායකයෝ ගරු කරන්නේ තමාගේ සංස්කෘතියට අාගමට අනුව.
    විශේෂයෙන් එහෙම රටක පාලකයෙක් ලංකාවට ඇවිත් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට
    වඳින්නේ නැතුව අතට අත දුන්නා කියලා වැරැද්දක් කියන්න බෑ.
    ඒ අතට අත දීම තුළින් ප්‍රකාශ කරන්නෙත් ගෞරවය. තමා දන්න, තමාගේ සංස්කෘතිය අනුව. :yes:

    මල්ලි, මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට වදින්නේ ඇයි? උබේ අම්මට, තාත්තට උබ වදිනවද දුටු දුටු තැන. උබේ අම්මට උබ ටීවී එක බලන්න ඉදගන්න සාලෙට, උබ සුදු රෙද්දක් දානවද පුටුවට? උබේ වැදු අම්මට නොසලකන සැලකිලි ඇයි බන් මේ පිට එවුන්ට. එතනම උබට අවුල පෙන්නේ නැද්ද? පජාත වීමේ සීමාවක් තියාගනින්. බුදුන්ට වැදලා නිවන් යන්න බැ. එහෙම ආගම් තියෙනවා, එත් ඔය ආගමේ එහෙම ලොජික් එකක් නැ. ඔය ඔක්කොම මිහිදු උබලට දීපු ලණු. උබලව බය කරලා සංගයා නම්බර් වන් කරන්න.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එක තමයි හුත්තෝ මේ කෙල්ලත් අහන්නේ, පාප්ට වදින්නේ නැ, ලෝකේ උන්.. දැන් උබ කියන්නේ චීන ජනාදිපති, රුසියන් ජනාදිපති ලංකාවට ආවම හාමුදුරුවන්ට වදිනවද පකෝ?? උන්ට ලංකවේ උන්ට වගේ පිස්සු නැ යකෝ..

    e yako un buddhist nouna hindane
    mehe un congo gihin redi alwan innawada kiyapanko

    anika meka damme kellek kiyala dannawada uba?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ ගැනද මේකේ කියන්නේ. උබ සිරිසේනද? රාජපක්ෂද? මම කියන්නේ මේ රටේ ජනාදිපති ගැන. උ පොන්නයා වෙන එක ගැන කහ රෙද්දක් ඉස්සරහා. තෝ දන්නවද කහ සිවුර කියන්නේ මොකක්ද කියලා. ඔකේ මැණික් අල්ලලා නැ පකෝ.. ඕක බුදුන් ගත්තේ මළමිනී ඔතපු රෙද්දට තියෙන වටිනාකමත් බැහැර කරලා. තොපි මෝඩ හරක්, රිදී තැටිවල තියලා හෙනගහන කාලකන්නින්ට පුජා කරනවා

    siriseana kaha reddak issaraha nemei kohomat ponnayane:yes::yes:
    ganne muthu manik mona tibbath ekata api kiyanne chiware kiyala
    monawagen hadala thibbath chiwareta tiyenne ekama watinakama
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොයිම රටකවත් නොකරන විගඩම් කරලා ඉවරවෙලා, රටේ ගෞරවය, දේශපාලන ගෞරවය බල්ලට යවලා, මල පොතේ අකුරක් නොදන්න චිවරදාරින්ට දෙකට නැමිලා වදින එක මාර සංස්කෘතිය.

    oya reddawal walin kamka na
    game karaya katahwak dapanko
     
    e yako un buddhist nouna hindane
    mehe un congo gihin redi alwan innawada kiyapanko

    anika meka damme kellek kiyala dannawada uba?
    කීශා කියලා පිරිමි ඉන්නවද උබලගේ ගමේ???? ඇයි යකෝ සාමාන්‍ය මිනිහෙක් වගේ කොන්ද පණ ඇතුව ඉන්න බැරි ලංකාවේ ජනාදිපතිට. ඕනා උත්සවයෙකට ගිය ගමන් ගහා පතබාවා වගේ වදිනවා ගොන් හැත්තට. කොයි රටේද කියපන් ඔය විදියට මොංගල් වැඩ කරන්නේ.. ගෞරවේ වෙනයි, පජාත වීම වෙනයි..