දමිත්ලා අමිත්ලා කරන්නේ එදා මිහිදු උන්නැහේ කරපු ජොබ් එක තමා. තොපිව වටේ යවලා පාත්තරේ පුරෝනවා.
boruwata dahama gana dannawa wage kiyawanna epa bn
ara damith karaya wage
boru radical show nam melo wadakata na

රටේ නායකයා ඕනේම ආගමකට ගරු කරන්න ඕනේ.බුදුහාමුදුරුවන්ට නම් තව කමක් නැ කියමුකෝ. මේ සිවුරු පොරවගත්ත ඕනෑම මිනිහෙකුට රටේ නායකයා බඩගාලා වදිනවා. ගස් ගල් වලට වදිනවා. මොන රටක් ද අප්පා මේක. අදත් කාටද මන්දා සන්ගනායක කමක් දෙන්න තිස්ස ගිහින් බඩගාලා වදිනවා. මේ රටේ නායකයා නේද? මේ නියෝජනය කරන මිනිහා නේද? එහෙව් එකා රටේ ආගම් ඉස්සරහා පජාත උනාම, උන් හිට්ලර්ව ඉල්ලන එක අහන්න දෙයක්ද?

මේ රට ඉවරටම ඉවරයි මේ සංගයා දේශපාලනයට අත ගහන්න ගිහින්.

බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට වගේ පාප් වහන්සේට වඳින්නේ නෑ.මේ බලන්නකෝ අනිත් රටවල නායකයෝ ආගම් ඉස්සරහා හැසිරෙන හැටි.

දැන් මම අහන්නේ මේකයි.. රුසියන් ජනාදිපති ලංකාවට අවොත් හාමුදුරුවන්ට වදින්න ඕනෙද එක ලංකාවේ සංස්කෘතිය කියලා. එක එහෙමනම්, ලංකාවේ ජනාදිපති පොන්නයා සිංහල සංස්කෘතියේ හැටියට වතිකානුවට ගියාම පාප්ට වදින්න ඕනෙද, එක සිංහල ක්‍රමේ කියලා. කියපන් බලන්න උබේ ගැලපීම ඒ ඒ සංස්කෘතිය අනුව. මොංගල් ටෝක් නේ බන්. මෙලෝ යකෙක් කිසිම රටක නොකරන වැඩ කරලා ඒවා ජස්ටිෆයි කරන්න එපා බන්.බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට වගේ පාප් වහන්සේට වඳින්නේ නෑ.
මේ වෙනම රටක්. ආගමක් ආගමක් අදහන්නේ. වෙනම සංස්කෘතියක්.
.![]()
යා,, යා,, එනි අවුල්.. අමතක උනා මුලින් කියන්න.Hi Danta, Janadipathi, ....
කොයිම රටකවත් නොකරන විගඩම් කරලා ඉවරවෙලා, රටේ ගෞරවය, දේශපාලන ගෞරවය බල්ලට යවලා, මල පොතේ අකුරක් නොදන්න චිවරදාරින්ට දෙකට නැමිලා වදින එක මාර සංස්කෘතිය.
ලියන්න හැකියාව තියන ඔක්කොම ශාක්ෂරයි කියලා හිතුවොත් උබ හරි.ලංකාවෙ සාක්ශරතාවය 99% දශම ගානක්![]()
ලියන්න හැකියාව තියන ඔක්කොම ශාක්ෂරයි කියලා හිතුවොත් උබ හරි.

ගෙදර හරි වැඩ කරන තැන හරි කට්ටිය උඹව නිකං කොන් කරනව වගේ දැනෙනවද ? 
දැන් මම අහන්නේ මේකයි.. රුසියන් ජනාදිපති ලංකාවට අවොත් හාමුදුරුවන්ට වදින්න ඕනෙද එක ලංකාවේ සංස්කෘතිය කියලා. එක එහෙමනම්, ලංකාවේ ජනාදිපති පොන්නයා සිංහල සංස්කෘතියේ හැටියට වතිකානුවට ගියාම පාප්ට වදින්න ඕනෙද, එක සිංහල ක්‍රමේ කියලා. කියපන් බලන්න උබේ ගැලපීම ඒ ඒ සංස්කෘතිය අනුව. මොංගල් ටෝක් නේ බන්. මෙලෝ යකෙක් කිසිම රටක නොකරන වැඩ කරලා ඒවා ජස්ටිෆයි කරන්න එපා බන්.

බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට වගේ පාප් වහන්සේට වඳින්නේ නෑ.
මේ වෙනම රටක්. ආගමක් ආගමක් අදහන්නේ. වෙනම සංස්කෘතියක්.
ඒ රටේ නායකයෝ ගරු කරන්නේ තමාගේ සංස්කෘතියට අාගමට අනුව.
විශේෂයෙන් එහෙම රටක පාලකයෙක් ලංකාවට ඇවිත් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට
වඳින්නේ නැතුව අතට අත දුන්නා කියලා වැරැද්දක් කියන්න බෑ.
ඒ අතට අත දීම තුළින් ප්‍රකාශ කරන්නෙත් ගෞරවය. තමා දන්න, තමාගේ සංස්කෘතිය අනුව.
"ගරු කළ යුතුමයි" කියලා නීති දාන්න බෑ කිසිම ආගමකට.රුසියන් ජනාදිපති ලංකාවට අවොත් හාමුදුරුවන්ට වදින්න ඕනෙද එක ලංකාවේ සංස්කෘතිය කියලා.
ලංකාවේ ජනාදිපති * සිංහල සංස්කෘතියේ හැටියට වතිකානුවට ගියාම පාප්ට වදින්න ඕනෙද, එක සිංහල ක්‍රමේ කියලා. කියපන් බලන්න උබේ ගැලපීම ඒ ඒ සංස්කෘතිය අනුව. මොංගල් ටෝක් නේ බන්. මෙලෝ යකෙක් කිසිම රටක නොකරන වැඩ කරලා ඒවා ජස්ටිෆයි කරන්න එපා බන්.
2020ට ට්‍රයි එක දෙන්නේ...
උඹ මොකක් හරි දේකට stress එකෙංද බං ඉන්නෙ ?ගෙදර හරි වැඩ කරන තැන හරි කට්ටිය උඹව නිකං කොන් කරනව වගේ දැනෙනවද ?
![]()
2020ට ට්‍රයි එක දෙන්නේ...
අනික් අය උඹට ගරු කරන්න ඕනෙ වගේ ? 
Quote කළ එකට යටින් තියන ටික කියෙව්වද?
බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට වගේ පාප් වහන්සේට වඳින්නේ නෑ.
මේ වෙනම රටක්. ආගමක් ආගමක් අදහන්නේ. වෙනම සංස්කෘතියක්.
ඒ රටේ නායකයෝ ගරු කරන්නේ තමාගේ සංස්කෘතියට අාගමට අනුව.
විශේෂයෙන් එහෙම රටක පාලකයෙක් ලංකාවට ඇවිත් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට
වඳින්නේ නැතුව අතට අත දුන්නා කියලා වැරැද්දක් කියන්න බෑ.
ඒ අතට අත දීම තුළින් ප්‍රකාශ කරන්නෙත් ගෞරවය. තමා දන්න, තමාගේ සංස්කෘතිය අනුව.
වැදගත් නම් එළකිරි එයිද බන්.. මට සමාජයේ තියෙන තැන නම් අන්තිමයි.උඹට හිතෙනව නේ උඹ මාර වැදගත් පොරක් කියලඅනික් අය උඹට ගරු කරන්න ඕනෙ වගේ ?
![]()
එක තමයි හුත්තෝ මේ කෙල්ලත් අහන්නේ, පාප්ට වදින්නේ නැ, ලෝකේ උන්.. දැන් උබ කියන්නේ චීන ජනාදිපති, රුසියන් ජනාදිපති ලංකාවට ආවම හාමුදුරුවන්ට වදිනවද පකෝ?? උන්ට ලංකවේ උන්ට වගේ පිස්සු නැ යකෝ..
උබ ගැනද මේකේ කියන්නේ. උබ සිරිසේනද? රාජපක්ෂද? මම කියන්නේ මේ රටේ ජනාදිපති ගැන. උ පොන්නයා වෙන එක ගැන කහ රෙද්දක් ඉස්සරහා. තෝ දන්නවද කහ සිවුර කියන්නේ මොකක්ද කියලා. ඔකේ මැණික් අල්ලලා නැ පකෝ.. ඕක බුදුන් ගත්තේ මළමිනී ඔතපු රෙද්දට තියෙන වටිනාකමත් බැහැර කරලා. තොපි මෝඩ හරක්, රිදී තැටිවල තියලා හෙනගහන කාලකන්නින්ට පුජා කරනවා

කොයිම රටකවත් නොකරන විගඩම් කරලා ඉවරවෙලා, රටේ ගෞරවය, දේශපාලන ගෞරවය බල්ලට යවලා, මල පොතේ අකුරක් නොදන්න චිවරදාරින්ට දෙකට නැමිලා වදින එක මාර සංස්කෘතිය.
උඹ මොකක් හරි දේකට stress එකෙංද බං ඉන්නෙ ?ගෙදර හරි වැඩ කරන තැන හරි කට්ටිය උඹව නිකං කොන් කරනව වගේ දැනෙනවද ?
![]()

කීශා කියලා පිරිමි ඉන්නවද උබලගේ ගමේ???? ඇයි යකෝ සාමාන්‍ය මිනිහෙක් වගේ කොන්ද පණ ඇතුව ඉන්න බැරි ලංකාවේ ජනාදිපතිට. ඕනා උත්සවයෙකට ගිය ගමන් ගහා පතබාවා වගේ වදිනවා ගොන් හැත්තට. කොයි රටේද කියපන් ඔය විදියට මොංගල් වැඩ කරන්නේ.. ගෞරවේ වෙනයි, පජාත වීම වෙනයි..
e yako un buddhist nouna hindane
mehe un congo gihin redi alwan innawada kiyapanko
anika meka damme kellek kiyala dannawada uba?