Yahoo Messenger will be discontinued

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
Dear YahOO Member.



We see that you’ve used Yahoo Messenger recently, so we wanted to let you know that Yahoo Messenger will no longer be supported after 17 July 2018.

You can continue using the service until 17 July but, after that date, you will no longer have access to Yahoo Messenger. You can learn how to save your chats by visiting our FAQ.

We’ve loved working on Yahoo Messenger for you and want to thank you for using our product. We will continue to focus on building and introducing new, exciting communications tools that impact and delight our users.

Visit our FAQ to learn more. Thanks for being a Yahoo Messenger user!


Best regards,
The Yahoo Messenger team
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපි ඉස්සර යාහු මැසෙන්ජර් වලින් ගත්ත ආතල් දැන් ඉන්න පොඩි උන් දන්නෙවත් නැහැ. ඔකේ තිබ්බ ඉස්සර ගෘප් චැට් කරන රූම්ස්. ඔකේ ශ්‍රී ලංකාවේ එකකුත් තිබ්බා. ඕකට කට්ටිය සෙට් වෙලා මරා ගන්නවා ඉස්සර. ඕකෙන් කෙල්ලොත් කිහිපයක්ම සෙට් උනා මට. පස්සේ ගෘප් චැට් ඔක්කොම යාහූ එකෙන් නතර කළා. මැසෙන්ජර් එක විතරක් තිබ්බා. දැන් එකත් අයින් කරනවා.




980x.png



yahoo-messenger-buzz.jpg
 

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,962
    4,531
    113
    aniwa mama issara oken web cam eken mare scene kara....philipine girls vietnam...passe oke nawattuwa..2009 passe yahoo chat rooms naa mama hitanne
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    memories... ambo ekale calss yanawa kiyala cafe asse ringa gena karea wala download kara kara.. yahoo messenger ekea idagena suddiyo ekka chata kara kara... lankawea akklath hitiya chat list ekea... thawa hi5 eketh online innawa...
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    2008 kaledi Yahoo mail ID ekak kiwwama, amboo nikan VIP wage :yes::yes:

    aniwa mama issara oken web cam eken mare scene kara....philipine girls vietnam...passe oke nawattuwa..2009 passe yahoo chat rooms naa mama hitanne


    ඔව් මම හිතන්නේ. මම යාහු මැසෙන්ජර් පාවිච්චි කලේ 2001 අවුරුද්දේ ඉඳලා වගේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    memories... ambo ekale calss yanawa kiyala cafe asse ringa gena karea wala download kara kara.. yahoo messenger ekea idagena suddiyo ekka chata kara kara... lankawea akklath hitiya chat list ekea... thawa hi5 eketh online innawa...




    සුන්දර මිහිරි මතකයන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,669
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මටත් තිබ්බ බන්, මමත් යුස් කළා ලෙසටම චැට් රුම් පල්ලේ රිංගල පිස්සු කෙලිනවා...

    දැනුත් යනවා බන් කපුටා එකේ අරෙහෙමෙහෙ, එත් කෙල්ලෝ නම් සෙට් වෙලා නැ.. දැන් ඉන්නේ ගල් කොල්ලෝ බන් හැමතැනම....