මේක ජෝක් එකක් නෙමේ මන් තනියම කියවනවා නිකම&#353

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    මේක ජෝක් එකක් නෙමේ මන් තනියම කියවනවා නිකම් එදිනෙදා වෙන දේවල් මම කවුරු වට් නැති වෙලවට ඒ වුනු සිද්දී රග පානව වගේ මන් සාමාජ අශ්‍රෙ අඩු කෙනෙක්...මේක මානසික ලෙඩක් නේද? හොද කරන්න පුලුවන් ද? හෙල්ප් ප්ලිස්
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මේ අර AL ලියන අහිංසක මල්ලියා....

    tupac ට කියල ඒ මල්ලිට උදව්වක් අරන් දෙමුද සහෝ ?

    Sira dapu post ekk jk ekata gn epa uba gana man hithan idapu prathirupe godak wenas Una. Meka fake ekak thamai
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන් උබ කියපුව ඇත්ත නම්: ඔව් ඕක මානසික තත්වයක්: ( මානසික රෝගයක් කියන්න කැමති නෑ.)
    සමාජයෙන් අයින් උනාම, ආශ්‍රය අඩු උනාම උබ උබේ වටේට ඒ සමාජයක හිටියොත් උබට ලැබෙන්න ඕනේ ආකර්ෂණය, තත්වය (Attention) එක ගැන ඔලුවෙන් ලෝකයක් හදා ගන්නවා. එකේ ජිවත් වෙනවා මොකද උබට සමාජයට ගිහින් ඒ දේවල් ඇත්තටම අත්වින්දිනවට වඩා එක ලේසි. උබ සමාජ අස්රයක් නෑ කිව්වේ සමාජයට, එක social event එකකට යන්න තියන බිය නිසා ඉන්නවද? Social Anxiety වගේ ඇති උබට. සමහර විට ADHD වගේ තත්වයක් නිසා උබ realistic නොවෙන දෙයක් මවා ගන්නවා.

    හොද කරන්න පුළුවන්. එක තමයි උබට ඔය හිතෙන දේවල් සිතු විල්ලක් විතරයි කියන එක අදුර ගන්න. reality එක නෙමෙයි, ඕක වෙන්නේ ඔය ඔලුව ඇතුලේ කියන එක. දෙක Social Event එකකට යනකොට උබ ගැන අනිත් එවුන් හිතන හැටි වගේ කේස් තියනවා නම් ඔලුවෙන් හිතන්න ඔවුන්ට ඕකම නෙමෙයි දවසෙම හිතන්න තියෙන්නේ කියල;
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    PS: onema hospital ekak Psychology section eke doc kenekta hari, counselor kenek ta hari ehema naththam Private channel karana Psychologist kenekta nikan gihin katha karanna;
    ubatama visada ganna puluwan kiyana thana inna epa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Sira dapu post ekk jk ekata gn epa uba gana man hithan idapu prathirupe godak wenas Una. Meka fake ekak thamai

    හරි හරි බන්... උබ බොරු දාන කොට සද්ද නොකර ඉන්න බැනේ....

    මිනිස්සු අමාරුවේ දානවනේ උබ...

    කව්රුහරි බොක්කෙන් උබට උපදෙසක් දිල ඌ පස්සේ දැනගත්තම උබ ආතල් ගත්ත කියල ඌ කවදාවත් සිරා දෙයක් කියන්නේ නැ තව කෙනෙක්ට.... අපරාදෙනේ උගේ කාලය , මහන්සිය....

    මන් ගැන උබ මොනවා හිතුවත් කමක් නැ....

    විහිළුවක් කරලා ආතල් එකක් ගනින්... මෙහෙම එපා බන්....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ අර AL ලියන අහිංසක මල්ලියා....

    tupac ට කියල ඒ මල්ලිට උදව්වක් අරන් දෙමුද සහෝ ?

    මු තමා බන් අතේ ගහන්න එපාද අහල thread එකක් දැම්මේ
    පවු නේද?
    ගහලම දැන් ගැලවිලා ඇති :lol:
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මචන් උබ කියපුව ඇත්ත නම්: ඔව් ඕක මානසික තත්වයක්: ( මානසික රෝගයක් කියන්න කැමති නෑ.)
    සමාජයෙන් අයින් උනාම, ආශ්‍රය අඩු උනාම උබ උබේ වටේට ඒ සමාජයක හිටියොත් උබට ලැබෙන්න ඕනේ ආකර්ෂණය, තත්වය (Attention) එක ගැන ඔලුවෙන් ලෝකයක් හදා ගන්නවා. එකේ ජිවත් වෙනවා මොකද උබට සමාජයට ගිහින් ඒ දේවල් ඇත්තටම අත්වින්දිනවට වඩා එක ලේසි. උබ සමාජ අස්රයක් නෑ කිව්වේ සමාජයට, එක social event එකකට යන්න තියන බිය නිසා ඉන්නවද? Social Anxiety වගේ ඇති උබට. සමහර විට ADHD වගේ තත්වයක් නිසා උබ realistic නොවෙන දෙයක් මවා ගන්නවා.

    හොද කරන්න පුළුවන්. එක තමයි උබට ඔය හිතෙන දේවල් සිතු විල්ලක් විතරයි කියන එක අදුර ගන්න. reality එක නෙමෙයි, ඕක වෙන්නේ ඔය ඔලුව ඇතුලේ කියන එක. දෙක Social Event එකකට යනකොට උබ ගැන අනිත් එවුන් හිතන හැටි වගේ කේස් තියනවා නම් ඔලුවෙන් හිතන්න ඔවුන්ට ඕකම නෙමෙයි දවසෙම හිතන්න තියෙන්නේ කියල;
    Thanks ayye
    Mata hithenne Mata ek ledak newei thiyenne
    Awadane thiya ganna hena amarui
    Oya kiyana ekai thawa samaja baya thiyenw Dan nm eka pddk adui.
    Man lagadi dakka pare lamayek thaniyama kiyawa kiyawa yanw.Mata bayai math e thathweta ei kiyala. Thama ehm une nm na
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හරි හරි බන්... උබ බොරු දාන කොට සද්ද නොකර ඉන්න බැනේ....

    මිනිස්සු අමාරුවේ දානවනේ උබ...

    කව්රුහරි බොක්කෙන් උබට උපදෙසක් දිල ඌ පස්සේ දැනගත්තම උබ ආතල් ගත්ත කියල ඌ කවදාවත් සිරා දෙයක් කියන්නේ නැ තව කෙනෙක්ට.... අපරාදෙනේ උගේ කාලය , මහන්සිය....

    මන් ගැන උබ මොනවා හිතුවත් කමක් නැ....

    විහිළුවක් කරලා ආතල් එකක් ගනින්... මෙහෙම එපා බන්....

    සිරා කතාව බන්
    මෙහෙම කලාම උදවුවක් ඉල්ලන එකෙක්ටවත් උදවු කරන නැති වෙනවා
    ආතල් ගන්න විදි කොච්චර තියනවද
    පෙරුමාල් බම්ප්
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    meka man ma hithala hoda Kr gnn puluwan ekak da? Oya kiyapu widiyara Mn ehema hithama poddk ehem krn ek nathara una
    මචන් උබ කියපුව ඇත්ත නම්: ඔව් ඕක මානසික තත්වයක්: ( මානසික රෝගයක් කියන්න කැමති නෑ.)
    සමාජයෙන් අයින් උනාම, ආශ්‍රය අඩු උනාම උබ උබේ වටේට ඒ සමාජයක හිටියොත් උබට ලැබෙන්න ඕනේ ආකර්ෂණය, තත්වය (Attention) එක ගැන ඔලුවෙන් ලෝකයක් හදා ගන්නවා. එකේ ජිවත් වෙනවා මොකද උබට සමාජයට ගිහින් ඒ දේවල් ඇත්තටම අත්වින්දිනවට වඩා එක ලේසි. උබ සමාජ අස්රයක් නෑ කිව්වේ සමාජයට, එක social event එකකට යන්න තියන බිය නිසා ඉන්නවද? Social Anxiety වගේ ඇති උබට. සමහර විට ADHD වගේ තත්වයක් නිසා උබ realistic නොවෙන දෙයක් මවා ගන්නවා.

    හොද කරන්න පුළුවන්. එක තමයි උබට ඔය හිතෙන දේවල් සිතු විල්ලක් විතරයි කියන එක අදුර ගන්න. reality එක නෙමෙයි, ඕක වෙන්නේ ඔය ඔලුව ඇතුලේ කියන එක. දෙක Social Event එකකට යනකොට උබ ගැන අනිත් එවුන් හිතන හැටි වගේ කේස් තියනවා නම් ඔලුවෙන් හිතන්න ඔවුන්ට ඕකම නෙමෙයි දවසෙම හිතන්න තියෙන්නේ කියල;
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,642
    1
    9,240
    113
    colombo
    hichchiputha:23367006 said:
    තව ආතල් එකක් දීපන්

    තෝ නේද අර පයිය වන වෙනකන් අතේ ගහනව කිව එකා

    මේ අර AL ලියන අහිංසක මල්ලියා....

    tupac ට කියල ඒ මල්ලිට උදව්වක් අරන් දෙමුද සහෝ ?

    ඇයි බල්ලෝ මාව අල්ල ගන්නේ හැම රෙද්දකටම
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඇයි බල්ලෝ මාව අල්ල ගන්නේ හැම රෙද්දකටම

    එලකිරි එකට ආපු එකෙන් මන් ඉගන ගත්ත පාඩම තමයි ලන්කාවේ මිනිස්සුන්ගේ හැන්ගුනු ප්‍රර්හිරූපේ.උබ ගේ කියන එක නෙමෙයි මචන් අයි මින් දැට් මේකේ ගොඩක් උන්ගේ තියෙන කුප්ප ගති නිතරම පේනවා රෙප් කමෙන්ට් වලින්...මන් ඩිග්‍රි ගැන අහපු එකක හිගන්නොන්ට මොන ඩිග්‍රි ද? වගේ ඒවා සෑහෙන්න වටුනා.මේකේ කෙනෙක්ගේ මානසික ප්‍රශ්නයක් දැම්මම ඒකෙන් පවා ආතල් ගන්න උන් සබෑ ජීවිතේ කොහොම ඉන්නවා උනත් උන්ගේ ඇත්තම විදිය පේනවා බන් මේකෙදි.ගොඩක් උන්ට හරි හමන් රස්සා නෑ.එ උනාට බඩුකාපර්ලා වෙන්න කතාව නම්.ගොඩක් උන් මෙකේ කෙල්ලොන්ගේ හෙලු වෙලි ඵොටොස් වලට කමෙන්ට් කරන්නේ කොහොමද තමන්හ්ගේ අක්කා නන්ගි ට මොනා හරි උනාම කෝම ද? කවඩවත් උබේ වැරැදි අඩු පාඩු ලන්කන් උන් ඉස්සරහ කියන්න එපා.මොකද මුන්ගේ පකේ සන්ස්කෘර්හි තිබුන ට මෙලෝ සන්සාර හැදියාවක් නෑ බන්.උන් ගොඩක් ආවාවෙන් උබේ අඩුපාඩු එක්ක සෙල්ලම් කරනවා.