මන් තනියම කියවනවා

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මේක ජෝක් එකක් නෙමේ මන් තනියම කියවනවා නිකම් එදිනෙදා වෙන දේවල් මම කවුරු වට් නැති වෙලවට ඒ වුනු සිද්දී රග පානව වගේ මන් සාමාජ අශ්‍රෙ අඩු කෙනෙක්...මේක මානසික ලෙඩක් නේද? හොද කරන්න පුලුවන් ද? හෙල්ප් ප්ලිස් :(
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    580661.jpg
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ගෑනිත් එක්ක උන වලි වලදි කියාගන්න බැරි උන ඒව පස්සෙ තනියම කියාගන්නව මම. නාද්දි එහෙම. මේක ලෙඩක්ද කියපන් 🙂
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    ගෑනිත් එක්ක උන වලි වලදි කියාගන්න බැරි උන ඒව පස්සෙ තනියම කියාගන්නව මම. නාද්දි එහෙම. මේක ලෙඩක්ද කියපන්.
    ඔව්. අතපය විසිකර කර රගපනවා වගේ නේද ලාවට. ඕක පටන් ගත්ත දවසෙ ඉදන් ඔයාගෙ මතක ශක්තිය අවදානෙ වගේ ඒවත් අඩුවෙන්න ඇති සෑහෙන්න :(
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මටත් තියනවා....එහෙමතියන උන් සෙට් වෙලත් තියනවා..පිටින් බලද්දි පොඩ්ඩක් අවුල් වගේ...ඒ කිව්වේ පර්සනැලිටි එකට අවුල්...ලෙඩක් කියල මං හිතන්නේ නෑ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔව්. අතපය විසිකර කර රගපනවා වගේ නේද ලාවට. ඕක පටන් ගත්ත දවසෙ ඉදන් ඔයාගෙ මතක ශක්තිය අවදානෙ වගේ ඒවත් අඩුවෙන්න ඇති සෑහෙන්න :(

    එච්චර නෑ යකෝ උඹ මාව පිස්සු හුටමෙක් ගානට දැම්මනෙ මේ ටිකට. මට තියෙන්නෙ ගෑනිත් එක්ක විසඳගන්න ඕනෙ ප්‍රස්නයක් මන් හිතන්නෙ.

    තෙරපිස්ට් කෙනෙක්ව හම්බ වෙන්න. මන් හිතන්නෙ සංවාද කරන්න තියෙන අවස්ථා අඩුවීම වෙන්න පුලුවන්.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔව්. අතපය විසිකර කර රගපනවා වගේ නේද ලාවට. ඕක පටන් ගත්ත දවසෙ ඉදන් ඔයාගෙ මතක ශක්තිය අවදානෙ වගේ ඒවත් අඩුවෙන්න ඇති සෑහෙන්න :(
    හරි මටත්...ඒත් ඕක හිතල හදාගන්න පුලුවන්
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මටත් තියනවා....එහෙමතියන උන් සෙට් වෙලත් තියනවා..පිටින් බලද්දි පොඩ්ඩක් අවුල් වගේ...ඒ කිව්වේ පර්සනැලිටි එකට අවුල්...ලෙඩක් කියල මං හිතන්නේ නෑ.
    මන් අදුරන අන්කල් කෙනෙක් ඉන්නවා පොරත් තනියම රගපපා කියවන එකෙක්. අනික එයා අනුරාද වගේ. රස්සාවක් කරගන්නත් බෑ. මටත් බය එහෙම වෙයිද කියලා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අඩෝ මගේ යාලුවෙකුත් ඉන්නවා එහෙම. අපි කොහෙහරි යනකොට මට ඇහිලා තියනවා ඌ මොකක් හරි වචනයක් දෙකක් කියනවා තනියම. මොකක්ද බන් කිව්වේ කියලා ඇහුවම නෑ කියලා ශේප් වෙනවා. මූ හැබැයි පට්ටම මීටරයක් ..... :shocked:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අඩෝ මගේ යාලුවෙකුත් ඉන්නවා එහෙම. අපි කොහෙහරි යනකොට මට ඇහිලා තියනවා ඌ මොකක් හරි වචනයක් දෙකක් කියනවා තනියම. මොකක්ද බන් කිව්වේ කියලා ඇහුවම නෑ කියලා ශේප් වෙනවා ..... :shocked:
    මගෙන් වයිෆ් ඇහුව පෙරෙඩත් 🤣🤣🤣
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    අඩෝ මගේ යාලුවෙකුත් ඉන්නවා එහෙම. අපි කොහෙහරි යනකොට මට ඇහිලා තියනවා ඌ මොකක් හරි වචනයක් දෙකක් කියනවා තනියම. මොකක්ද බන් කිව්වේ කියලා ඇහුවම නෑ කියලා ශේප් වෙනවා. මූ හැබැයි පට්ටම මීටරයක් ..... :shocked:
    මට කන්නාඩියක් පෙන්න බෑ තනියම කියවනවා . මහින්දට බනිනවා කියල හිතගෙන කන්නාඩිය ඉස්සරහා රගපාන ගමන් සෑහෙන්න බැනලා අති. ඔයගෙ යාලුවට රස්සාවක් කරගෙන ඉන්න පුලුවන්ද? සමජ බීතිකාව නැද්ද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මට කන්නාඩියක් පෙන්න බෑ තනියම කියවනවා . මහින්දට බනිනවා කියල හිතගෙන කන්නාඩිය ඉස්සරහා රගපාන ගමන් සෑහෙන්න බැනලා අති. ඔයගෙ යාලුවට රස්සාවක් කරගෙන ඉන්න පුලුවන්ද? සමජ බීතිකාව නැද්ද?
    එහෙම නැහැ මචන්. ඌත් තාම උසස් අද්‍යාපනය ලබනවා. ඕක හැරුනුකොට වෙන කිසිම වෙනසක් මට තේරිලා නැහැ උගේ ..... 😥
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මට කන්නාඩියක් පෙන්න බෑ තනියම කියවනවා . මහින්දට බනිනවා කියල හිතගෙන කන්නාඩිය ඉස්සරහා රගපාන ගමන් සෑහෙන්න බැනලා අති. ඔයගෙ යාලුවට රස්සාවක් කරගෙන ඉන්න පුලුවන්ද? සමජ බීතිකාව නැද්ද?
    උබ ඔලුව චෙක් කර ගනින්...ඕක නම් ලෙඩක්...කන්නාඩි දිහා බලන් කියවනවා නම්...මම කිව්වේ මොකක් හරි මතක් උනාම නිකන් අපි කියන්නේ ශිට් අපරාදේ...කේන්ති නම් මූට දෙකක් අනින්න හිතෙනව...ඒ වගේ ඒවනම් කියනවා ..නැතුව උබ වගේ ඔහොම විකාරයක් නටන්නේ නැ