මන් තනියම කියවනවා

basooka

Well-known member
  • May 17, 2022
    436
    620
    93
    උබ ඔලුව චෙක් කර ගනින්...ඕක නම් ලෙඩක්...කන්නාඩි දිහා බලන් කියවනවා නම්...මම කිව්වේ මොකක් හරි මතක් උනාම නිකන් අපි කියන්නේ ශිට් අපරාදේ...කේන්ති නම් මූට දෙකක් අනින්න හිතෙනව...ඒ වගේ ඒවනම් කියනවා ..නැතුව උබ වගේ ඔහොම විකාරයක් නටන්නේ නැ
    එහෙම ලොකුවටහ් නෑ උබ වගේ තමයි
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ගෑනිත් එක්ක උන වලි වලදි කියාගන්න බැරි උන ඒව පස්සෙ තනියම කියාගන්නව මම. නාද්දි එහෙම. මේක ලෙඩක්ද කියපන් 🙂
    same here
     
    • Like
    Reactions: Amathi Putha

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සමහර අය මානසික ලෙඩ නැතත් ඔහොම කතාකරන්වා!ලෙඩක්ද නැද්ද කියල හරියටම දැනගන්න නං Psychiatrist කෙනෙක් මුණගැහෙන එක තමයි !
    මොකෝ බන් ඩිස්ලයික් දැම්මේ! :D
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,627
    113
    Miami
    අඩෝ මගේ යාලුවෙකුත් ඉන්නවා එහෙම. අපි කොහෙහරි යනකොට මට ඇහිලා තියනවා ඌ මොකක් හරි වචනයක් දෙකක් කියනවා තනියම. මොකක්ද බන් කිව්වේ කියලා ඇහුවම නෑ කියලා ශේප් වෙනවා. මූ හැබැයි පට්ටම මීටරයක් ..... :shocked:
    මගෙ යාලුවෙක් ඉන්නවා ඌ stressful කාල වලදි හීනෙන් බනිනව එක එකාට. හොස්ටල් එකේ ඉද්දි පාන්දර දෙකට තුනට ඇහෙනව මූ බනිනවා. තිත්ත කුණුහරුපෙන් බනින්නේ 🤣 මන්තර මතුරනව වගේ ගුමු ගුමු ගාල බනිනවා, කුණුහරුපයක් කියද්දි එක පාරට සද්දෙ වැඩි කරල පැහැදිලිව කියනව 🤣
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ඕක ලෙඩක්ම නෙමෙයි. සමහර විට මනස වෙහෙසන්න වැඩක් කරන්න. නැතිනම් ඇවිදින්න යන්න. පොතක් කියවන්න. එත් හොද වෙන්නේ නැති නම් කවුන්සිල් යන්න.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Math mano paaara gahagena iddi manopara lokuwata giyama katha krana ewata ehema oluwa wananawa.
    Passe matama danenawa mokada yako me kranne kyla
     
    • Like
    Reactions: NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,183
    8,544
    113
    මල ගිය ප්‍රාණකාරයෙක් වැහුනමත් ඔහොම තනියම කියවනවා...
     
    • Wow
    Reactions: NRTG