⚽ FIFA 2018 World Cup Official Thread ⚽

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Goalies la dennama patta

    Croatia echcharama hodata play kare ne hithapu tharam. Dannam dinanna favourites kiyala hithanna amarui. Russia looks more confident than them
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Goalies la dennama patta

    Croatia echcharama hodata play kare ne hithapu tharam. Dannam dinanna favourites kiyala hithanna amarui. Russia looks more confident than them

    Bothe GKs were epic. Specially Kasper.

    It was a very tight game. Both teams had chances. Everybody underestimated Denmark but they almost won it.

    Where as Spain played like it was a passing tournament and didn't had a single shot at goal till the very end. All Russians did was defending. Spain was the worst team out of 4 that played today.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    More than 1000 passes and still couldn't get an opening against Russia. :lol:
    What the hell were they thinking ...

    even the best players cant get in when the bus is parked in front of the goal
    this shit is happening regularly in recent times, it kills the game:sorry:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    ikr. I thought it would be a easy win for them. :(

    They should've started with Iniesta.

    wish xavi was there ,russians were not even close to the level Spain were playing ,yet they lost :sorry:,something is not right, looks like some 2 crappy teams might end up in the final,and both teams will guard their goals and strikers might even fall asleep :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    මැච් 1-2ක් බලල Denmark චොර Croatia සුපිරි කියල හිතන් උන්නු උන් කෝ.. :lol:
    ගේමක් දීල යන්තම් ගැහුවෙ.. :cool:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    wish xavi was there ,russians were not even close to the level Spain were playing ,yet they lost :sorry:,something is not right, looks like some 2 crappy teams might end up in the final,and both teams will guard their goals and strikers might even fall asleep :sorry:

    Let's just hope that it doesn't get to that point and that France will beat Uruguay and Croatia will beat Russia. :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැච් 1-2ක් බලල Denmark චොර Croatia සුපිරි කියල හිතන් උන්නු උන් කෝ.. :lol:
    ගේමක් දීල යන්තම් ගැහුවෙ.. :cool:

    මගේ ප්‍රෙඩික්ෂන් නම් ගොඩක් ළඟින් ගියා...
    හැබැයි ඔය මලයාගේ ප්‍රෙඩික්ෂන් එක ඔයා කියනවටත් වඩා අසාර්ථකයි. මැච් එකක ප්‍රෙඩික්ෂන් වගේ නෙවෙයි පුටේ ජීවත් වෙද්දී කරන ප්‍රෙඩික්ෂන්...

    ස්පේන් රශියා වලින් කන එකත් ප්‍රෙඩික්ට් කලාද???
    අනිත් අය ගැන ඔහොම ක්ෂණිකව ප්‍රෙඩික්ට් කරන්න එපා... අමාරු වෙයි ජීවිතේ... ඔන්න ඒකමගේ සාර්ථක ප්‍රෙඩික්ට් එකක්.. :(
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18

    ow mamanam hithuwa habai russia gahai kiyala..:yes::yes: croatia habai lesiyen gahai kiyala hithuwe...:eek::eek: asama teams dekak ekata watuna aparade...russia vs croatia.. :confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,905
    1
    9,708
    113
    Gampaha
    e kiyanne uba match godak balala thiyenawa.
    ithin uba kohomda predictions karanne? :lol:
    ඔව් මචන් බලල තියෙනව.. ඒ මේ අද ඊයෙ ඉදන් නෙමේ.

    මේ තියෙන්නෙ 2006 FIFA Word cup එකේ ඔක්කොම තරඟ විස්තර.

    civ3Xxf.jpg

    KyVJVWt.jpg

    55aw6cb.jpg

    R9W6uMK.jpg

    ඉන්ටර්නෙට් නැති නිසා ඔක්කොම පත්තර වල ගිය විස්තර කපල එකතු කරන් මහ රෑ ඇහැරන් මැච් බලල තියෙන්නෙ. මේ වගේ හැම අවුරුද්දටම එක එක තරඟාවලි වලට වෙනම ෆයිල් හදල තියෙන්නෙ. ඔව් ඒ තරම් පු# අමාරුවක් තිබ්බ :(
    මගේ ප්‍රෙඩික්ෂන් නම් ගොඩක් ළඟින් ගියා...
    හැබැයි ඔය මලයාගේ ප්‍රෙඩික්ෂන් එක ඔයා කියනවටත් වඩා අසාර්ථකයි.

    ස්පේන් රශියා වලින් කන එකත් ප්‍රෙඩික්ට් කලාද???
    ඒක තමා මන් කිව්වෙ දක්ශතාවයට එහා ගිය උපක්‍රමශීලීත්වය කියල. රශියන් උන් අන්තිම හරියෙ ඇටෑක් එකට එකෙක් ආවෙ නෑ. අන්තිම මොහොතෙ අවුට්සයිඩ් පාස් එකත් නිකන්ම ත්‍රෝව් කලා. උන් අපි වගේම ලොවෙත් දැනන් හිටිය ගෝල ගහන්න ගිහින් නම් දිනන්න බෑ කියල. උන්ගෙ පාස් අවුල්. කර්ව් වෙන්න ගහන්නත් බෑ. ඒ නිසා උන්ට බැරි බව දැනන් උන්ගෙ ගෝලිගෙ දක්ශතාවයට මුල් තැන දීල සෙල්ලම් කලා.

    පැනල්ටි වලට කලින් ලාස්ට් විසිල් එකේදි ඒකයි ග්‍රවුන්ඩ් එකේ ෆෑන්ස්ල සෙලිබ්‍රෙට් කරන්නත් පටන් ගන්නෙ. උන් දැනන් උන්න පෙනල්ටි ගැහුවොත් වැඩි වාසි උන්ට බව. උන්ගෙ පැනල්ටි 5න් අවුලට තිබ්බෙ අර සුදු පොඩි කොටා විතරයි. ඒත් ඌත් ගෝල් එක දාගත්ත.

    P.S: මට මේ මේව දදා ඉන්න ඕනෙ නෑ. මම කිරියෙ ෆුට්බෝල් ත්‍රෙඩ් වලට එන්නෙත් නැති තරම්. මන් මේ නිකන් කියපු දෙයක් ඔක්කොම උන් ෆුල් සීරියස් අරන් කෑගහන නිසයි කිව්වෙ.. :sorry: මේපාර වර්ල්ඩ් කප් එකේ මැච් ටිකක් බලල ෆුට්බෝල් ඔස්තාර්ල වෙලා කට්ටිය දාන ඇනලයිz දැක්කම ඉතින් කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. :lol::lol: එල උබල කරන් පලයල්ල මන් ආයිත් කට දාන්න එන්නෙ නෑ :yes::cool:

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ඔව් මචන් බලල තියෙනව.. ඒ මේ අද ඊයෙ ඉදන් නෙමේ.

    මේ තියෙන්නෙ 2006 FIFA Word cup එකේ ඔක්කොම තරඟ විස්තර.

    civ3Xxf.jpg

    KyVJVWt.jpg

    55aw6cb.jpg

    R9W6uMK.jpg

    ඉන්ටර්නෙට් නැති නිසා ඔක්කොම පත්තර වල ගිය විස්තර කපල එකතු කරන් මහ රෑ ඇහැරන් මැච් බලල තියෙන්නෙ. මේ වගේ හැම අවුරුද්දටම එක එක තරඟාවලි වලට වෙනම ෆයිල් හදල තියෙන්නෙ. ඔව් ඒ තරම් පු# අමාරුවක් තිබ්බ :(
    ඒක තමා මන් කිව්වෙ දක්ශතාවයට එහා ගිය උපක්‍රමශීලීත්වය කියල. රශියන් උන් අන්තිම හරියෙ ඇටෑක් එකට එකෙක් ආවෙ නෑ. අන්තිම මොහොතෙ අවුට්සයිඩ් පාස් එකත් නිකන්ම ත්‍රෝව් කලා. උන් අපි වගේම ලොවෙත් දැනන් හිටිය ගෝල ගහන්න ගිහින් නම් දිනන්න බෑ කියල. උන්ගෙ පාස් අවුල්. කර්ව් වෙන්න ගහන්නත් බෑ. ඒ නිසා උන්ට බැරි බව දැනන් උන්ගෙ ගෝලිගෙ දක්ශතාවයට මුල් තැන දීල සෙල්ලම් කලා.

    පැනල්ටි වලට කලින් ලාස්ට් විසිල් එකේදි ඒකයි ග්‍රවුන්ඩ් එකේ ෆෑන්ස්ල සෙලිබ්‍රෙට් කරන්නත් පටන් ගන්නෙ. උන් දැනන් උන්න පෙනල්ටි ගැහුවොත් වැඩි වාසි උන්ට බව. උන්ගෙ පැනල්ටි 5න් අවුලට තිබ්බෙ අර සුදු පොඩි කොටා විතරයි. ඒත් ඌත් ගෝල් එක දාගත්ත.

    P.S: මට මේ මේව දදා ඉන්න ඕනෙ නෑ. මම කිරියෙ ෆුට්බෝල් ත්‍රෙඩ් වලට එන්නෙත් නැති තරම්. මන් මේ නිකන් කියපු දෙයක් ඔක්කොම උන් ෆුල් සීරියස් අරන් කෑගහන නිසයි කිව්වෙ.. :sorry: මේපාර වර්ල්ඩ් කප් එකේ මැච් ටිකක් බලල ෆුට්බෝල් ඔස්තාර්ල වෙලා කට්ටිය දාන ඇනලයිz දැක්කම ඉතින් කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. :lol::lol: එල උබල කරන් පලයල්ල මන් ආයිත් කට දාන්න එන්නෙ නෑ :yes::cool:

    adooo sirawata ban mamath 98 indan baluwa world cups..habai 2002 WC baluwata passe thama soccer mage le welata awe..specially korean un Extra time ekedi italy welata gahuwa golden goal eka thamath mage hithe tiyanawa :yes::yes: e WC eken passe Golden goal rule eka nati una..meke inna samahara ostharla issara offside rule eka danneth naa ban lagadi soccer balapu un...:cool::cool::cool: issra kauru issaraha indala shoot kelath off side dan ehema na...

    sirawata issara net nathi kale TV eke witarai baluwe ..patta athal itin mama 2002 Wc ekai 2006 WC ekai game dvd aran pc eketh sellam kela....:yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    haha lol
    i remember Rooney was sent off in Portugal match, that must be the one you have in group B 2006 in your wonderful scrap book
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    issara idan match baluwai patthara kola kapuwai ostar anam manam padi katha kiyanna epa bn ubala ekek wath professionL players la newe ney. match yana kaaleta thamai minissu match balanne. mokada lankawe football cricket tharam popular nane. eeka nisa saamayen samaadanen hitapan haada..

    mama nam school team eke sellam kala aurudu 5k withara. eeth mata loku interest ekak na football walata nikan ohe yana nisa match balanawa :P and not an ostar too :lol: wali daganna epa bn. athal eke hitapan
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් මචන් බලල තියෙනව.. ඒ මේ අද ඊයෙ ඉදන් නෙමේ.

    අපි උබ මැච් බැලුවේ නෑ කිව්වේ නෑ බං.
    උබයි කිව්වේ අපි මැච් එකක් දෙකක් බලලා predictions කරනවා කියලා.
    predictions කරන්නේ අපිට හිතෙන දේ.
    උබ මේකට නැවිත් ඉන්න එපා අපි නිසා. :sorry: