Goalies la dennama patta
Croatia echcharama hodata play kare ne hithapu tharam. Dannam dinanna favourites kiyala hithanna amarui. Russia looks more confident than them
More than 1000 passes and still couldn't get an opening against Russia.![]()
What the hell were they thinking ...

even the best players cant get in when the bus is parked in front of the goal
this shit is happening regularly in recent times, it kills the game![]()

ikr. I thought it would be a easy win for them.
They should've started with Iniesta.
,something is not right, looks like some 2 crappy teams might end up in the final,and both teams will guard their goals and strikers might even fall asleep 


wish xavi was there ,russians were not even close to the level Spain were playing ,yet they lost,something is not right, looks like some 2 crappy teams might end up in the final,and both teams will guard their goals and strikers might even fall asleep
![]()

Let's just hope that it doesn't get to that point and that France will beat Uruguay and Croatia will beat Russia.![]()

මැච් 1-2ක් බලල Denmark චොර Croatia සුපිරි කියල හිතන් උන්නු උන් කෝ..
ගේමක් දීල යන්තම් ගැහුවෙ..![]()
මගේ ප්‍රෙඩික්ෂන් නම් ගොඩක් ළඟින් ගියා...
හැබැයි ඔය මලයාගේ ප්‍රෙඩික්ෂන් එක ඔයා කියනවටත් වඩා අසාර්ථකයි. මැච් එකක ප්‍රෙඩික්ෂන් වගේ නෙවෙයි පුටේ ජීවත් වෙද්දී කරන ප්‍රෙඩික්ෂන්...
ස්පේන් රශියා වලින් කන එකත් ප්‍රෙඩික්ට් කලාද???
අනිත් අය ගැන ඔහොම ක්ෂණිකව ප්‍රෙඩික්ට් කරන්න එපා... අමාරු වෙයි ජීවිතේ... ඔන්න ඒකමගේ සාර්ථක ප්‍රෙඩික්ට් එකක්..![]()

croatia habai lesiyen gahai kiyala hithuwe...
asama teams dekak ekata watuna aparade...russia vs croatia.. 
ඔව් මචන් බලල තියෙනව.. ඒ මේ අද ඊයෙ ඉදන් නෙමේ.e kiyanne uba match godak balala thiyenawa.
ithin uba kohomda predictions karanne?![]()

ඒක තමා මන් කිව්වෙ දක්ශතාවයට එහා ගිය උපක්‍රමශීලීත්වය කියල. රශියන් උන් අන්තිම හරියෙ ඇටෑක් එකට එකෙක් ආවෙ නෑ. අන්තිම මොහොතෙ අවුට්සයිඩ් පාස් එකත් නිකන්ම ත්‍රෝව් කලා. උන් අපි වගේම ලොවෙත් දැනන් හිටිය ගෝල ගහන්න ගිහින් නම් දිනන්න බෑ කියල. උන්ගෙ පාස් අවුල්. කර්ව් වෙන්න ගහන්නත් බෑ. ඒ නිසා උන්ට බැරි බව දැනන් උන්ගෙ ගෝලිගෙ දක්ශතාවයට මුල් තැන දීල සෙල්ලම් කලා.මගේ ප්‍රෙඩික්ෂන් නම් ගොඩක් ළඟින් ගියා...
හැබැයි ඔය මලයාගේ ප්‍රෙඩික්ෂන් එක ඔයා කියනවටත් වඩා අසාර්ථකයි.
ස්පේන් රශියා වලින් කන එකත් ප්‍රෙඩික්ට් කලාද???
මේපාර වර්ල්ඩ් කප් එකේ මැච් ටිකක් බලල ෆුට්බෝල් ඔස්තාර්ල වෙලා කට්ටිය දාන ඇනලයිz දැක්කම ඉතින් කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ. 
එල උබල කරන් පලයල්ල මන් ආයිත් කට දාන්න එන්නෙ නෑ 

ඔව් මචන් බලල තියෙනව.. ඒ මේ අද ඊයෙ ඉදන් නෙමේ.
මේ තියෙන්නෙ 2006 FIFA Word cup එකේ ඔක්කොම තරඟ විස්තර.
![]()
![]()
![]()
![]()
ඉන්ටර්නෙට් නැති නිසා ඔක්කොම පත්තර වල ගිය විස්තර කපල එකතු කරන් මහ රෑ ඇහැරන් මැච් බලල තියෙන්නෙ. මේ වගේ හැම අවුරුද්දටම එක එක තරඟාවලි වලට වෙනම ෆයිල් හදල තියෙන්නෙ. ඔව් ඒ තරම් පු# අමාරුවක් තිබ්බ
ඒක තමා මන් කිව්වෙ දක්ශතාවයට එහා ගිය උපක්‍රමශීලීත්වය කියල. රශියන් උන් අන්තිම හරියෙ ඇටෑක් එකට එකෙක් ආවෙ නෑ. අන්තිම මොහොතෙ අවුට්සයිඩ් පාස් එකත් නිකන්ම ත්‍රෝව් කලා. උන් අපි වගේම ලොවෙත් දැනන් හිටිය ගෝල ගහන්න ගිහින් නම් දිනන්න බෑ කියල. උන්ගෙ පාස් අවුල්. කර්ව් වෙන්න ගහන්නත් බෑ. ඒ නිසා උන්ට බැරි බව දැනන් උන්ගෙ ගෝලිගෙ දක්ශතාවයට මුල් තැන දීල සෙල්ලම් කලා.
පැනල්ටි වලට කලින් ලාස්ට් විසිල් එකේදි ඒකයි ග්‍රවුන්ඩ් එකේ ෆෑන්ස්ල සෙලිබ්‍රෙට් කරන්නත් පටන් ගන්නෙ. උන් දැනන් උන්න පෙනල්ටි ගැහුවොත් වැඩි වාසි උන්ට බව. උන්ගෙ පැනල්ටි 5න් අවුලට තිබ්බෙ අර සුදු පොඩි කොටා විතරයි. ඒත් ඌත් ගෝල් එක දාගත්ත.
P.S: මට මේ මේව දදා ඉන්න ඕනෙ නෑ. මම කිරියෙ ෆුට්බෝල් ත්‍රෙඩ් වලට එන්නෙත් නැති තරම්. මන් මේ නිකන් කියපු දෙයක් ඔක්කොම උන් ෆුල් සීරියස් අරන් කෑගහන නිසයි කිව්වෙ..මේපාර වර්ල්ඩ් කප් එකේ මැච් ටිකක් බලල ෆුට්බෝල් ඔස්තාර්ල වෙලා කට්ටිය දාන ඇනලයිz දැක්කම ඉතින් කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ.
එල උබල කරන් පලයල්ල මන් ආයිත් කට දාන්න එන්නෙ නෑ

e WC eken passe Golden goal rule eka nati una..meke inna samahara ostharla issara offside rule eka danneth naa ban lagadi soccer balapu un...

issra kauru issaraha indala shoot kelath off side dan ehema na...

and not an ostar too
wali daganna epa bn. athal eke hitapanඔව් මචන් බලල තියෙනව.. ඒ මේ අද ඊයෙ ඉදන් නෙමේ.
අපි උබ මැච් බැලුවේ නෑ කිව්වේ නෑ බං.
උබයි කිව්වේ අපි මැච් එකක් දෙකක් බලලා predictions කරනවා කියලා.
predictions කරන්නේ අපිට හිතෙන දේ.
උබ මේකට නැවිත් ඉන්න එපා අපි නිසා.![]()