Ada wifeta teaching practical exam ekata call karala letter eka awa. test eka June 21 thibila. Postal strike nisa letter awe ada. dan call kalama kiyanawa select karala list ekak aranlu. mekata mokada ban karanna puluwan ? danna ekek kiyapanko 








කරන්න තියෙන්නේ එකයි
නඩුවක් දාපං
වන්දි ඉල්ලාපන්
හරිනම් ඕවට පොදුවේ වෙන දවසක් දාන්න ඕන නැත්තම් දැන්වීමක් දාන්න තිබ්බා
උන්ටත් ලෙසිනේ බන් ඕන උන්ට කොල් කරලා ගෙන්න ගත්තා
වැඩේ ඉවරයි
ලේසියෙන් අරින්න එපා මචන්
උබලගේ වැරද්දක් නෙමෙයිනේ
කරන්න තියෙන්නේ එකයි
නඩුවක් දාපං
වන්දි ඉල්ලාපන්
හරිනම් ඕවට පොදුවේ වෙන දවසක් දාන්න ඕන නැත්තම් දැන්වීමක් දාන්න තිබ්බා
උන්ටත් ලෙසිනේ බන් ඕන උන්ට කොල් කරලා ගෙන්න ගත්තා
වැඩේ ඉවරයි
ලේසියෙන් අරින්න එපා මචන්
උබලගේ වැරද්දක් නෙමෙයිනේ

mara kalakanni ratak ban lankawa namun nondiyata hina wela kiwwalu dan aragenath iwarai kiyala. mama lankawe nemei ban nne. wife baba ekka thaniyama yanna onaමචන් උබ ඔය කොළෙත් අරන් වයිෆ් එක්ක එතන ඉන්න ලොක්කව හම්බ වෙලා විස්තරේ කියපන්... උබලගේ වැරැද්දක් නිසා නෙමෙයිනේ පරක්කු උනේ... සමහරවිට චාන්ස් එකක් දෙන්න පුළුවන් සාධාරනයි හෙතුව. අතාරින්න එපා


un nondiyata hina wela kiwwalu dan aragenath iwarai kiyala. mama lankawe nemei ban nne. wife baba ekka thaniyama yanna ona![]()
thanata gihillama katha karapan ban. balan inna epa. wade karaganna puluwan wei



සක්කිලි බල්ලෝ ඔහොම්ම තමයි බන්.... පොඩි පොඩි කටු කන බල්ලෝ ලඟට ගියහම උන් අපිව පිචන් කරනවා බන්.. අභියාචනාවක් එයාගෙම අත් අකුරින් ලියන් බබා එක්කම යන්න කියපන්.. මොකක් හරි විසඳුමක් තියෙයි. අනිත් එවුන් දැන ගෙන තියෙන්නේ කොහොමද බන් එහෙනම් ?


nadu dana ekath lesi na ne ban. mama inne rata. wife inne podi ekath ekka lankawe..mara kalakanni ratak ban lankawa nam
un nondiyata hina wela kiwwalu dan aragenath iwarai kiyala. mama lankawe nemei ban nne. wife baba ekka thaniyama yanna ona![]()
ganiyek awama ohoma thama nayek ekkawath yawapan kata sadde
Lankawe kawadada bn genuine wedak karaganna puluwan.pagawama tamai.othanata gihin pagawak dunnanan list ekata dai.oya pitcha ekata hina wela tiyenetg eka tamai.gihilla shape eke mokak hari karaganna berida kiyala ahuwanan ganak dila goda dai.

machan ehema wenna bane gov exam okkoma kal damma kiyala kiwwane postal strike eka nisa


mun eka asse machan unge list ekak dagenada koheda![]()