Podi advice ekak ona.

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Ada wifeta teaching practical exam ekata call karala letter eka awa. test eka June 21 thibila. Postal strike nisa letter awe ada. dan call kalama kiyanawa select karala list ekak aranlu. mekata mokada ban karanna puluwan ? danna ekek kiyapanko :(:(:(
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කරන්න තියෙන්නේ එකයි
    නඩුවක් දාපං
    වන්දි ඉල්ලාපන්
    හරිනම් ඕවට පොදුවේ වෙන දවසක් දාන්න ඕන නැත්තම් දැන්වීමක් දාන්න තිබ්බා
    උන්ටත් ලෙසිනේ බන් ඕන උන්ට කොල් කරලා ගෙන්න ගත්තා
    වැඩේ ඉවරයි
    ලේසියෙන් අරින්න එපා මචන්
    උබලගේ වැරද්දක් නෙමෙයිනේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    මචන් උබ ඔය කොළෙත් අරන් වයිෆ් එක්ක එතන ඉන්න ලොක්කව හම්බ වෙලා විස්තරේ කියපන්... උබලගේ වැරැද්දක් නිසා නෙමෙයිනේ පරක්කු උනේ... සමහරවිට චාන්ස් එකක් දෙන්න පුළුවන් සාධාරනයි හෙතුව. අතාරින්න එපා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,087
    66,527

    Lankawa ne bn.nadu kiya kiya inna wei awurudu ganak lawyer fees gewa gewa.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කරන්න තියෙන්නේ එකයි
    නඩුවක් දාපං
    වන්දි ඉල්ලාපන්
    හරිනම් ඕවට පොදුවේ වෙන දවසක් දාන්න ඕන නැත්තම් දැන්වීමක් දාන්න තිබ්බා
    උන්ටත් ලෙසිනේ බන් ඕන උන්ට කොල් කරලා ගෙන්න ගත්තා
    වැඩේ ඉවරයි
    ලේසියෙන් අරින්න එපා මචන්
    උබලගේ වැරද්දක් නෙමෙයිනේ

    nadu dana ekath lesi na ne ban. mama inne rata. wife inne podi ekath ekka lankawe.. :(:( mara kalakanni ratak ban lankawa nam
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් උබ ඔය කොළෙත් අරන් වයිෆ් එක්ක එතන ඉන්න ලොක්කව හම්බ වෙලා විස්තරේ කියපන්... උබලගේ වැරැද්දක් නිසා නෙමෙයිනේ පරක්කු උනේ... සමහරවිට චාන්ස් එකක් දෙන්න පුළුවන් සාධාරනයි හෙතුව. අතාරින්න එපා
    un nondiyata hina wela kiwwalu dan aragenath iwarai kiyala. mama lankawe nemei ban nne. wife baba ekka thaniyama yanna ona :(:(
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    allala dapan ban...
    uba rata innawa nam financial side eka echchara awulak nathuwa athi ne.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    un nondiyata hina wela kiwwalu dan aragenath iwarai kiyala. mama lankawe nemei ban nne. wife baba ekka thaniyama yanna ona :(:(

    සක්කිලි බල්ලෝ ඔහොම්ම තමයි බන්.... පොඩි පොඩි කටු කන බල්ලෝ ලඟට ගියහම උන් අපිව පිචන් කරනවා බන්.. අභියාචනාවක් එයාගෙම අත් අකුරින් ලියන් බබා එක්කම යන්න කියපන්.. මොකක් හරි විසඳුමක් තියෙයි. අනිත් එවුන් දැන ගෙන තියෙන්නේ කොහොමද බන් එහෙනම් ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සක්කිලි බල්ලෝ ඔහොම්ම තමයි බන්.... පොඩි පොඩි කටු කන බල්ලෝ ලඟට ගියහම උන් අපිව පිචන් කරනවා බන්.. අභියාචනාවක් එයාගෙම අත් අකුරින් ලියන් බබා එක්කම යන්න කියපන්.. මොකක් හරි විසඳුමක් තියෙයි. අනිත් එවුන් දැන ගෙන තියෙන්නේ කොහොමද බන් එහෙනම් ?

    Web eke dammalu ban. Web eka balanwada hamoma ban ? :(:(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,087
    66,527
    113
    Lankawe kawadada bn genuine wedak karaganna puluwan.pagawama tamai.othanata gihin pagawak dunnanan list ekata dai.oya pitcha ekata hina wela tiyenetg eka tamai.gihilla shape eke mokak hari karaganna berida kiyala ahuwanan ganak dila goda dai.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ganiyek awama ohoma thama nayek ekkawath yawapan kata sadde

    Lankawe kawadada bn genuine wedak karaganna puluwan.pagawama tamai.othanata gihin pagawak dunnanan list ekata dai.oya pitcha ekata hina wela tiyenetg eka tamai.gihilla shape eke mokak hari karaganna berida kiyala ahuwanan ganak dila goda dai.

    ow ban. wena karanna deyak na wage :(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    machan ehema wenna bane gov exam okkoma kal damma kiyala kiwwane postal strike eka nisa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    මම කොහේ හරි නිවුස් එකක් දැක්කනේ බන් ටීචින් එක්සෑම් කල් දාල කියලා ඔය පෝස්ටල් ස්ට්‍රයික් එක නිසා