අප්පා මොකෝ මේ..! මම නම් කමන්ට් කරන්න ගියේ නැ match දෙක ගැන, මොකද මම බැලුවේ නැ, ඊයේ 8 ට විතර අඩියක් ගහන්න සෙට් වුන එක ගෙදර එද්දී එක විතර වුනා, match දෙකම මිස් වුණා, දැන් මම highlights බැලුවා,
මගේ අදහස නම් Russian play කරපු විදිය ගැන වරදක් කියන්න බැහැ, penalty shoot out එක තමා survive වෙන්න්න සහ දින්නන්න එකම විදිය කියල උන් මුල ඉඳන්ම හිතාගෙන ආවත් වරදක් නැ නේද, boring තමයි, ඒත් result එක දිනන එක. දැන් අපිට ආතල් දෙන්නන උන් attack කරලා පැරදුනා නම්, Russian fans ලට මොකද වෙන්නේ.
Defend කරන එක බලන එක පට්ට ආතල් නේ බං. Russia ගෝලී පට්ට. මන් කලින්ම කිව ගියපාර Spain එලියට ගියේ Casillas නිසා මේ පාර යන්නේ De Gea නිසා කියල. ඌට කිසිම ලක් එකක් නෑ.
මටත් ඇති boring එකක් නැබන්, ගොඩක් උන් කැමති නැ නේ එකයි කිව්වේ , defend කරන්නත් හැකියාවක් තියන්නේ ඕන නේ බන්, උඹල අපි වගේ උන් ගිහිල්ලා ගෝල් එක වටේ හිටගෙන හිටියත් score නොකර ඉඳඊවිද..! ඒ මොකෝ බන් එහෙම කිව්වේ, De Gea වගේ උන්ට මොකද බන් වෙන්නේ international matches වලදී.
Pressure වැඩි ඇති බන්. world cup 18 goalkeepers ලාගෙන් ඌව lowest rank කරලා තිබ්බේ.

Pressure වැඩි ඇති බන්. world cup 18 goalkeepers ලාගෙන් ඌව lowest rank කරලා තිබ්බේ.

may be its the pressure , forget the rankings man, he is the best in the world![]()
For me it's Oblak.
De Gea has never even won a FIFA goalie award. I wouldn't even trade him for Navas at this point
(if u know what i mean
හෙනයා;23370476 said:![]()
හරි හරි Brazil ත් ගෙදර

he is having a very bad few weeks thats all ,you should have seen the 15-16 season, pure magic
and also oblak is not really tested to the limits because of the shitty way atletico play soccer(if u know what i mean
![]()
ප්රංශ karim benzema නැද්ද මෙදා පාර.... ??
eye Russia wala GK ta kohoa pressure ekak thiyenna athida kiyala hithaa ganna be ban. Unge rate unge crowd eka issaraha match eke victory eka penalty walin decide karanna yaddi.![]()