VOG doctors Gampaha or Ragama

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මචන් ලා ගම්පහ හරි රාගම හරි ඉන්න හොඳ VOG Doctor කෙනෙක් කියනවද?
    මේ Hospital හොඳයිද?නැත්නම් කාසල් එකේ Doctor කෙනෙක් Channel කරන එකද හොඳ?

    තව ජයවර්ධනපුර එකේ සාමාන්‍යයෙන් ඩිලිවරි එකකට කීයක් වගේ යනවද?
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Dr. Ruwan Pathirana at Soyza Hospital Colombo.

    Jpura Delivery ekakata sizer nam 1 k vithara yai
     
    Investor

    Active member
  • Aug 8, 2017
    142
    54
    28
    මචන් ලා ගම්පහ හරි රාගම හරි ඉන්න හොඳ VOG Doctor කෙනෙක් කියනවද?
    මේ Hospital හොඳයිද?නැත්නම් කාසල් එකේ Doctor කෙනෙක් Channel කරන එකද හොඳ?

    Gampaha nam ithin Dr.Lakshamn Kariyawasam thamayi.....Castle eke thama weda kale...dan retired....
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Dr. Ruwan Pathirana at Soyza Hospital Colombo.

    Recommend karanna puluwan Dr kenek (not after money) sethma ekata enawa sunday evening. kalin appointment ekak danna ona
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මචන් ලා ගම්පහ හරි රාගම හරි ඉන්න හොඳ VOG Doctor කෙනෙක් කියනවද?
    මේ Hospital හොඳයිද?නැත්නම් කාසල් එකේ Doctor කෙනෙක් Channel කරන එකද හොඳ?

    Gampaha nam ithin Dr.Lakshamn Kariyawasam thamayi.....Castle eke thama weda kale...dan retired....

    ela machan.thanks..Nawaloka medi care ekata neh enne..

    Dr Sunil Fernando
    ela..thanks

    Bump.. gampahata wadaragama hondai lu
    ehemath kiyanawa..ragama training wena aya wadine.Sarin sare awith balanawalu neh:(

    ela..

    ela