මචන් Wagan R ගන්න හදන්නේ
MH 55s FX
2017 manufactured
home use කරන්න
හොද insurance company එකක් කියන්න ඔයාලගේ අදහසට අනුව හා අත්දැකීම් අනුව.
ඔක්කොම Rs 2700000 වගේ වෙනවනේ වාහනේ කියක් වගේ වාරිකයක් set වනවාද full insurance එකට.එක මාසිකවද වර්ශිකවද ගෙවන එක ලේසි ?