Win 7 on Acer 7th Gen laptop

lilman

Well-known member
  • May 10, 2009
    40,256
    53,294
    113
    Colombo
    Win 7 / 8.1 on Acer 7th Gen laptop

    Acer 7th Gen i5 lap ekakata win 7 install karanna puluwanda awlak natuwa ? :confused:

    8.1 wath daanna berida ?
     
    Last edited:
    • Like
    Reactions: vito

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :shocked:
    හුටා එහෙම සීන් එකකුත් තියෙනවද :shocked:
    ඒක දැනගත්තෙඅදයි:sorry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,256
    53,294
    113
    Colombo
    Win 10 Wala background data use wenawa
    Kochchara try kalath nawatwanna be :(

    8.1 wath daanna berida ? :sorry:
     
    Last edited:

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    https://github.com/Nummer/Destroy-Windows-10-Spying/releases/download/2.2.2.2/DWS.exe

    meka dala balanna. meken MS url okkoma wage block wenawa..
     
    • Like
    Reactions: lilman

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    windows 10 හින්ද windows එපා උනා.linux වලට මාරුවෙලා ඉන්නේ දැන් කිසි ලෙඩක් නෑ පට්ටයි.
    windows update process එක disable කරපන්
    office දාල තියේනම් click to run කියල process එකක් තියෙනව ඒක disable කරපන්
    තව settings වල තියෙනවා auto update කියල ඒවා ඒවත් disable කරපන්
    අපේ windows වල data වලින් වෙන උන්ගේ pc update වෙන එකක් තියෙනවා එකත් disable කරපන්
    ඔය ඔක්කොම කරත් ඇහැ ගහගෙන හිටපන් ඕව ඔක්කොම process auto start වෙන්න පුළුවන් :yes::yes:
     
    Update process eka disable karata mokakda loku download ekak yanawa ban net connect una gaman.:eek:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Update process eka disable karata mokakda loku download ekak yanawa ban net connect una gaman.:eek:

    Home Edition ekada thiyenne? Eke kochchara disable kalath enable wenawa okkoma. Group Policy walin hadannath bane.. Task Scheduler eken services disable wenna haduwanam hariyawi..
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    danna try karala na bn. aluth nisa danna baruwa athi. 8th gen ewata nam 10 witharai danna puluwan.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Update process eka disable karata mokakda loku download ekak yanawa ban net connect una gaman.:eek:

    1.png
    [/url][/IMG]

    2.png
    [/url][/IMG]

    මේ දෙක disable කරලා settings වල තියෙන ටිකත් disable කරාම download වෙන්නේ නෑ බං. මම ලැප් එකකට win 10 දැම්ම mb ගානක් වත් download උනේ නෑ දැන් මාස 6ක් විතර වැඩ
     
    Last edited: