Win 10 Wala background data use wenawa
Kochchara try kalath nawatwanna be
8.1 wath daanna berida ?![]()
try net limiter

Windows process eiakin data use wenne.eka limit kalth normal net yannath be.limit wenawa.![]()

Win 10 mala wadayak ban![]()
eka nam aththa bn
math i7 ekata use karanneth 7
but software new version enne nathi nisa 10 damma
melo na 7 eka thama patta
8 nam 10 ekatath wada chora

windows 10 හින්ද windows එපා උනා.linux වලට මාරුවෙලා ඉන්නේ දැන් කිසි ලෙඩක් නෑ පට්ටයි.
windows update process එක disable කරපන්
office දාල තියේනම් click to run කියල process එකක් තියෙනව ඒක disable කරපන්
තව settings වල තියෙනවා auto update කියල ඒවා ඒවත් disable කරපන්
අපේ windows වල data වලින් වෙන උන්ගේ pc update වෙන එකක් තියෙනවා එකත් disable කරපන්
ඔය ඔක්කොම කරත් ඇහැ ගහගෙන හිටපන් ඕව ඔක්කොම process auto start වෙන්න පුළුවන්![]()

Update process eka disable karata mokakda loku download ekak yanawa ban net connect una gaman.![]()
Update process eka disable karata mokakda loku download ekak yanawa ban net connect una gaman.![]()
Update process eka disable karata mokakda loku download ekak yanawa ban net connect una gaman.![]()