Get Free .OOO Domain for a Limited Time

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    නොමිලේ .OOO TOP LEVEL Domain එකක්. TK වගේ නෙමෙයි.

    Please Left Click your mouse....
    >
    >
    >
    >
    >




    ...::: මම කලින් කියල දුන්න නේද Top Level Domain එකක් Free ගන්න හැටි. ඒ විදිහට අරගෙන එපා වෙලා ඉන්න අයයි, හොර වැඩ වලට කැමති නැති අයයි මෙන්න සුපිරි ඩොමේන් එකක් Free ගන්න පුළුවන. ඒක ඉතින් අර .TK වගේ Freenom කාරයෝ දෙන එකක් නෙවේ. අලුතින් හඳුන්වා දෙන .OOO domain එක සීමිත කාලෙකට නොමිලේ දෙනවා. ඔන්න step by step කියන්නම්.

    1. මුලින්ම මේකේ සයිට් එකට යන්න. (මට මුලින්ම දෙන්න බැරිවුණා, සොරි:sorry:) : Buy OOO

    2. පල්ලෙහා තියෙන text box එකේ කැමති domain name එක ගහල seach icon ඒක ක්ලික් කරන්න ඕනේ.

    3. ඊට පස්සේ එන list එකේ තමන්ගේ domain ඒක ඉස්සරහ තියෙන select කියන ඒක ඔබන්න.

    4. ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන checkout කියන බොත්තම ඔබන්න.

    5. ඊට පස්සේ එන මොඩල් එකේ No Thanks .... etc. තියෙන ලින්ක් ඒක ඔබන්න.

    6. ඊළඟ පේජ් එකේ Enter Coupon කියන text box එකට පල්ලෙහා කෝඩ් ඒක ගහන්න. ඊට පස්සේ apply ඔබන්න.

    Code:
    [SIZE="6"]GETOOO[/SIZE]

    7. Create an Account in 10 seconds ක්ලික් කරලා එතන තියෙන box පුරවල account එකක් හදාගන්න.

    8. දැන් Email confirm කරලා Control Panel එකට log වෙලා බලන්න.

    සැලකිය යුතුයි :
    1) එක account එකකින් ලබාගත හැක්කේ එක free domain එකක් පමණි. :angry::angry:
    2) එක domain name එකක් වලංගු වන්නේ එක අවුරුද්දකට පමණි. ඉන්පසු මුදල් ගෙවා renew කල යුතුය. :angry::angry:

     
    Last edited:
    • Like
    Reactions: ryandok

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,028
    12,551
    113
    මේකේ Reg වෙන්න අමාරුයි පාස් එක කොචර ගැහුවත් එර එකක් එනවා