එළකිරි විත් යුටියුබ්

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    එළකිරි YouTube ට්රික්

    මම දැකල තියනවා එළකිරි එකේ සමහර Thread වල YouTube වීඩියෝ දාල අතන ඉදන් බලපන් මෙතන ඉදන් බලපන් කියලා Time එකක් දාල තියනවා. එහෙම නැතුව කැමති නැද්ද ඔයාලා Share කරන වීඩියෝ එක play කරන කොට ඔයාට අවශ්‍ය කොටස විතරක් Play වෙන්න තියනවනන්. ඒ වගේම ගොඩක් ලොකු YouTube වීඩියෝ එකකින් ඔයාගේ Thread එකට අවශ්‍ය කොටස විතරක් Play කරලා පෙන්නන්නත් මේක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම හිතුවා නොදන්න අයට දැනගන්නත් එක්ක මේක කරන හැටි කියලා දෙන්න.:yes:



    හරි එහෙනන් අපි වැඩේ කරන හැටි බලමු. මුලින්ම ඔයාලා Youtube එකට ගිහින් ඔයාට අවශ්‍ය වීඩියෝ එක උඩ Right Click කරලා වීඩියෝ URL එක කොපි කරගන්න ඕනේ. ඒක ඉතින් හැමෝම දන්නවනේ :lol:

    p1IOSXph.jpg




    දැන් ඔයාලා Copy කරගත්ත ලින්ක් එක මන් මේ දාල තියන සයිට් එකට ගිහින් එකේ Youtube Link කියන තැනට Paste කරන්න. Preview Video Button එක Click කරාම ඔයා දාපු වීඩියෝ එක හරිද කියලා බලාගන්න පුළුවන්. මෙන්න ලින්ක් එක

    ඊළගට වීඩියෝ එකේ Start Time එකයි End Time එකයි තමන්ට අවශ්‍ය විදිහට දාගන්න. ඊළගට Submit Button එක Click කරන්න. ඔයා දීපු Time එකේ වීඩ්යෝ එක Play වෙනවද කියලා බලන්න උඩ තියන වීඩ්යෝ එක Play කරලා බලන්න.


    ZmrCpHQh.png



    Submit කරාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් යටින් ලින්ක් එකක් පෙන්නනවා. ඒ ලින්ක් එක කොපි කරගන්න.


    nhBGGdYh.jpg



    ඊට පස්සේ ඒ ලින්ක් එක ඔය පාවිච්චි කරන ඉන්ටෙර්නෙට් බ්‍රොව්සෙර් එකේ අලුත් ටැබ් එකකට Paste කරලා Enter ඔබන්න. එතකොට මේ විදිහට ඔයාට වීඩියෝ එක බලාගන්න පුළුවන්. ඊළගට මන් රතුපාට කොටුවක් ගහලා තියන ටික ඒ කියන්න ලින්ක් එකේ https://www.youtube.com/embed/ කියලා තියන ටිකට පස්සේ ටික කොපි කරලා වෙනදා ඔයාලා YouTube වීඩියෝ දාන විදිහට දාන්න.

    HTML:
    [YOUTUBE]OJsOFGgMnSE?start=60&end=110&version=3[/YOUTUBE]

    eMBPC6Yh.jpg



    මෙන්න මගේ Time එකට හදාගත්ත වීඩියෝ එක. පටන්ගන්නේ 1.00Min වලින්. ඉවරවන්නේ 1.50Min වලින්. බලන්න හරියටම තියනවද කියලා.




    වැඩේ හරි නේද? හරි එහෙනන් වැඩේ වැදගත් අය කරන්න ඕන දේ අමුතුවෙන් කියන්න දෙයක් නැනේ.;) වැදගත් උනේ නැති අය නිකන් යන්න එපා තව කනෙක්ට වැදගත් වෙයි කියල හිතලා Bump එකක් දාගෙන යන්න.:)

    හැමෝටම සුබ දවසක්!
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Patta machan. TFS
    Rep denna berilu
    "You must spread some Reputation around before giving it to mtmadushanka again."
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    පට්ට.
    BUMP

    patta machan.thanks,
    rep+++++++++++++++

    patta machan :D

    බම්ප්


    හෙනයා;23380090 said:
    පට්ට මචන් :cool: +

    Patta machan. TFS
    Rep denna berilu
    "You must spread some Reputation around before giving it to mtmadushanka again."

    තදම..... තැන්ක්ස් බොක්ක...


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to mtmadushanka again.

    PATTA :cool:

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to mtmadushanka again.

    එළකිරි..:D