Fiverr Top Rated + Goal Achieved $50,000

Jun 22, 2018
183
30
0
ane me labbo
fake account hadan awith pora talk denne nathuwa thamange wadak karaganinko
aduma tharame u dana post ekakin kollek motivate wena ekama kochchara deyakda
fake sonnaya :angry::angry:

අනේ මගේ රෙද්දේ මොටිවෙට්, ඔය බිජ්ජවල් කොරල කොහෙද මිනිහෙක් වෙන්නේ. කව්ද පිළිගන්නේ. ඔහොම හම්බ කරන්න පුලුවන් සිරා වැඩ්ඩේක්නම්. මේ කිරියේ කොහෙද බං එහෙම එඋන්. ඉන්න උන්ගෙන් බාගෙට බාගයක් එලෝ මෙලෝ නැති එල්ලෙන්න වැල් හොයන අනාතයෝ.

ඔකේ විපාක තේරෙන්නේ දැන් නෙවෙයි. ඉස්සරහට. කසාදයක් බදින්න ගියාම තේරෙයි professional career එකක් නැතිකමේ දුක. (හදපානේ පන්නගෙන එන්න ඉන්නවනම් කමක් නැහැ. ඊට පස්සේ එන ප්‍රශ්න ඉතින් වෙනම සින් එකක්)

ෆිවර්,ඊබේ,amazon, ....වගේ ඒවගෙන් පව්ලක් නඩත්තු කරන්නවත්, Professional Career එකක් develop කරනවා කියන්නේ කරන්න අමාරු වැඩක්. මේවා හොදයි පොඩි අතේ වියදමට පෙටි කෑෂ් වගේ හොයන්න. දන්නා විදියටනම් එකත් ඉස්සරහට නැතිවෙයි. ආණ්ඩුවෙන් මේවා දැන් නවත්තන්න කතාකරගෙන යන්නේ. ICTA එකේ මගේ යාලුවෙක් කිව්වා උන්ගෙන් ඔයවගේ එකකට action Plan එකක් ඉල්ලලා කියල.

මේකේ ඉන්න පොඩි එවුන් මේ බොරු ගොන්පාර්ට් වලට රැවටෙන්නේ නැතුව තමුන්ගේ අනාගතේට ස්ථිර අඩිතාලමක් දාගන්න.

කරගෙන යන ජොබ් එක, course එක කරගන්නවා මිසක් මේ වගේ දේවල් නිසා කාලය නිරපරාදේ නාස්තිකරන්න එපා.

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,648
    829
    113
    Hamilton, NZ

    නොදන්න පකවල් කියවන්නැතුව වැඩක් බලගන්න ඩාර්ලින් :lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Btw, ubata kammeli nedda ban eka digata weda karanna.mata nam welawakata patta kammeli weda tibbat karanna hitenne na maseta sehena ganak hewwama mase bagayak nikan inna eka karanne.
     
    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    Btw, ubata kammeli nedda ban eka digata weda karanna.mata nam welawakata patta kammeli weda tibbat karanna hitenne na maseta sehena ganak hewwama mase bagayak nikan inna eka karanne.

    moakda bn natte, a hene nam tiyenawa komath :lol: dennek weda nisa ethin shape weda tika nam. samahara welawata weda karana gaman wena magul karanne. delivery time 1 hour wage tieddith :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    moakda bn natte, a hene nam tiyenawa komath :lol: dennek weda nisa ethin shape weda tika nam. samahara welawata weda karana gaman wena magul karanne. delivery time 1 hour wage tieddith :lol:

    :lol::lol::lol:
    fiverr karana hema ekama ekawage oi

    Mam n fiver karanne na ban man Upwork, freelance wage thama weda karanne. Den nam German company ekaka full stack developer position eke inne. Germam kollek ge company eka porai mai witarai inne.

    Weda tibbata kammeli. Matat ehemai utat ehemai. Maseta peya 100 wage thama mama nam karanne.