2TB Portable හාඩ් එකට කෙලවුනා
2TB Portable හාඩ් එකට කෙලවුනා. 1TB Games , 400GB Movies ඉවරයි. OFFICE FILES ඉවරයි. මම පුළුවන් හැමදේම ට්‍රයි කලා. හාඩ් එකත් පෙන්නනව ඒත් හාඩ් එකෙන් Files කොපි කරද්දි මග හිරවෙනව මුළු Machine එකම. පස්සෙ මුළු Hard එකම portable එකෙන් ගලවල Desktop PC එකට ගැහුව. ඒත් හරි ගියේ නෑ. පස්සෙ Hard එකම Format කරල රිකවර් කරන්න බැළුව. ඒකත් මග නවතිනව. මේක ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද මචංලා. මම දන්න ඔක්කොම තමයි ඔය කලේ.