2TB Portable හාඩ් එකට කෙලවුනා

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    2TB Portable හාඩ් එකට කෙලවුනා

    2TB Portable හාඩ් එකට කෙලවුනා. 1TB Games , 400GB Movies ඉවරයි. OFFICE FILES ඉවරයි. මම පුළුවන් හැමදේම ට්‍රයි කලා. හාඩ් එකත් පෙන්නනව ඒත් හාඩ් එකෙන් Files කොපි කරද්දි මග හිරවෙනව මුළු Machine එකම. පස්සෙ මුළු Hard එකම portable එකෙන් ගලවල Desktop PC එකට ගැහුව. ඒත් හරි ගියේ නෑ. පස්සෙ Hard එකම Format කරල රිකවර් කරන්න බැළුව. ඒකත් මග නවතිනව. මේක ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද මචංලා. මම දන්න ඔක්කොම තමයි ඔය කලේ.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,292
    113
    stupid asshole if hard disk stuck don't use it anymore unless change the damn Head
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,292
    113
    Portable hard disk valath leda enava nam data backup karanne koheda? :shocked::shocked::oo::oo::oo:

    The problem is how you use it.
    Most people think that portable means they can throw it on any suface.
    most of the portable hard disk use rubber bush to make it stable and protect from vibrate
    but that doesn't enough to save the mechanical drive
    If you drop the disk that's mean you are fucked up

    GO For SSD if you need Hard use
    and beware if ssd fails you need to sell your car to recover it :P:P
    so better use the mechanical disk with care
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං ඕකට කරන්න නම් දෙයක් නැහැ.
    Hard එකේ health එක බැහැල තියෙද්දි Format කරල Recover කරන්න ගිය එක නම් හොඳ වැඩක් නෙමෙයි. ඒක කරන්න හොඳම නැති වැඩක්.
    මොකද format කරනව කියන්නෙ hard එකට සෑහෙන්න ක්‍රියාකාරිත්වය ඕනෙ වෙනව. වැඩියෙන් වැඩ ගන්න තරමට ඒකෙ health එක බහිනව.

    හිරවෙන එකට හේතුව hard එකේ reading head එක හරියට වැඩ නැතුව ඇති. ඒක නිසා hard එකට හරියට data read කරන්න බැරි නිසා හිරවෙනව.

    hard disk data recover කරන අය ඉන්නව. හැබැයි ගිණි ගණන් ගන්නව. ඒක සාක්කුවට තට්ටුවෙන වැඩක්. ඕක 2TB නිසා recover කරන වැඩේට බරපතල ගාණක් යයි.

    ඉතිං... අකමැත්තෙන් වුනත් කියන්න තියෙන්නෙ... කරන්න නම් දෙයක් නැහැ කියල.

    පුලුවන් තරම් hard එකේ data manually backup කරගන්න එක තමා කරන්න තියෙන්නෙ. Data copy කරද්දි හිරවෙන තැන හොයාගත්තැකි ඒ copy වෙන data file එක බලල. ඒක නැතුව අනික් ඒවා තෝරල copy කලාම ගන්න පුළුවන්.
    ඒකත් දැන් format කරගෙන නිසා ප්‍රශ්නෙ තව ටිකක් බරපතල වෙලා ඉවරයි මචං.
     
    • Like
    Reactions: TommyJ

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,545
    3,292
    113
    Hey, How to change the head. I don't know much about these components.

    First thing is don't power it up
    Find the right Head model for your Hard disk (ebay,ali etc..)
    Replace the head
    if you have the problem with HD motherboard you have to replace it too
    when you unscrew the disk use proper tools :baffled:
    if not you will be ended up with dead disk
     
    • Like
    Reactions: TommyJ

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මචං ඕකට කරන්න නම් දෙයක් නැහැ.
    Hard එකේ health එක බැහැල තියෙද්දි Format කරල Recover කරන්න ගිය එක නම් හොඳ වැඩක් නෙමෙයි. ඒක කරන්න හොඳම නැති වැඩක්.
    මොකද format කරනව කියන්නෙ hard එකට සෑහෙන්න ක්‍රියාකාරිත්වය ඕනෙ වෙනව. වැඩියෙන් වැඩ ගන්න තරමට ඒකෙ health එක බහිනව.

    හිරවෙන එකට හේතුව hard එකේ reading head එක හරියට වැඩ නැතුව ඇති. ඒක නිසා hard එකට හරියට data read කරන්න බැරි නිසා හිරවෙනව.

    hard disk data recover කරන අය ඉන්නව. හැබැයි ගිණි ගණන් ගන්නව. ඒක සාක්කුවට තට්ටුවෙන වැඩක්. ඕක 2TB නිසා recover කරන වැඩේට බරපතල ගාණක් යයි.

    ඉතිං... අකමැත්තෙන් වුනත් කියන්න තියෙන්නෙ... කරන්න නම් දෙයක් නැහැ කියල.

    පුලුවන් තරම් hard එකේ data manually backup කරගන්න එක තමා කරන්න තියෙන්නෙ. Data copy කරද්දි හිරවෙන තැන හොයාගත්තැකි ඒ copy වෙන data file එක බලල. ඒක නැතුව අනික් ඒවා තෝරල copy කලාම ගන්න පුළුවන්.
    ඒකත් දැන් format කරගෙන නිසා ප්‍රශ්නෙ තව ටිකක් බරපතල වෙලා ඉවරයි මචං.

    Format karanna kalin mama pulu puluwan tika ehema kala machan. Eth godak files damage.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,640
    5,953
    113
    @ගෙදර
    Hard drive ekak yanwa kiyanne itin ban boot kanwa wage 10 gunayak wage...athdakeemen kiyanne :(
    Mokdda ban warge?? WD,Seagate,Transcend????
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,209
    5,029
    113
    Loading...
    hviNRTu.jpg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,908
    4,501
    113
    NAS is the answer my friend. For now try plugging in to a ubuntu/linux machine and copy ur freakin data