කට්ටියට ප්රශ්නයක් තියනවනේ Arm rest එක ගැන ඒක එන්නේ මචන් Safty package එකට සීට් එකට අල්ලලා උඩට පාතට කරන්ඩ පුළුවන් විදිහට හැබැයි බන් ඒක හෙන උඩින් තියෙන්නේ අත තියන් යන්ඩ අමාරුයි.


ඔව් මචන් ඒක නම් අවුලක් තමා මගේ දැන් දෙපාරක් විතර වැදුනා සීරිලා තියෙන්නේ. තෙල් හොඳට කරනවා.Swift එක අරං කොච්ච්ර කල් වෙනවද? මම මේකක් පාවිච්චි කරන එකෙක් හොය හොය හිටියෙ?
සමහර උන් කියනවා ඕකෙ තෙල් කිරිල්ල පට්ට කියල. සමහරු කියනවා 10-12 විතර තමා කියල. මොකක්ද බං ඇත්ත? මම විට්ස් එකක් ද ශිෆ්ට් එකක් ද කියල දහ අතේ බල බල ඉන්නෙ. මේකෙ ඔප්ශන් නම් සිරා. වාහනෙත් ලස්සනයි. අනිත් එක යට වදින එක ලොකුවටම අවුලක් විදියට දැනෙනවද?
Rs eketh thawa grade thiyanawa machan man kalin damme reply ekaka.Mama hithuwe RS kiyanne highest kiyala
mata podi prashnayak tinawa....mama dekala tinawa car sale godaka aya wahana clear karala highway eke pedagena anawa...godakma aya yanne 100km/h walatath eha.....brand new ohoma yanakot ganna kenata balapanawa neda????hambanthotin start kalahama godak ewa tea bonne nilwala gate aka laga...10k 20k akata yanawa...athanin patan gattama kolaba![]()
Congratulations!
Personally, I'm not a fan of the looks of the Axio (but I understand that "looks are personal, and thus taste is individual")


Patta
Supiri
