මේ වචනෙ තේරුම මොකක්ද?

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මේ වචනෙ තේරුම මොකක්ද?

සංස්කාර :confused:

මොකක්ද බං සංස්කාර කියන්නෙ. මට හෙන අණ්ඩර දෙමළයක් වගේ..

මම කතෝලික :)
 

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    9t2Rt2S.png


    :D:D:D
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    දැං එතකොට සංස්කාර කියන්නෙ AnuradhaRa ටද?

    අනේ යකෝ තොපි බුද්ධාගමේ නේද...
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දැං එතකොට සංස්කාර කියන්නෙ AnuradhaRa ටද?

    අනේ යකෝ තොපි බුද්ධාගමේ නේද...

    තෝ සිංහල නෙමෙයිද? සිංහල ශබ්ද කෝෂයක් අරගෙන බලපන්