අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....
උපුටා ගැනීමකි......
අනුරාධපුරදි අතවරයක් නිසා උනා කියන මිනී මැරුමේ ඇත්ත කතාව.... .
අපේ අයියා වැඩ කරන්නේ අනුරධපුරේ ගුවන් හමුදා කඳවුරේ, ඒ ලඟම තමයි අර දුවව අතවර කරන්න ගිය එකෙන් බේරගත්ත තාත්තව මරපු සිද්ධිය වෙලා තියෙන්නේ අයියගෙන් විස්තර ඇහුවම, එයා කිව්වේ හිතාගන්නවත් බැරි අමුතු කතාවක්.
මාස 10යකට කලින් මගුල් ගෙදරකදි එකකදි ඇති උනා කියන සිද්ධිය පටන් අරන් තියෙන්නේ කපලා කොටලා මරා දාල ඉන්න "සුජීව" කියන කෙනා හරි, එයාගේ ඔය අතවරයක ලක් උනා කියන දුව හරි මහ ජරා විදිහට අශෝබනව මගුල් ගෙදර ඩාන්සින්ග් ෆ්ලෝර් එකේදි නටපු විදිහ දැකලා බලාගෙන ඉන්න බැරුව "පුල්ලයාර චමින්ද" කියන කෙනාගේ ගෑනු කෙනයි තව ගෑනු 2න්නෙකුයි ඒකට අනම් මනම් කිව්වා කියලලු.
කොහොම හරි එවෙලේ ඔය වීඩියෝ එකේ පෙරලි පෙරලි අඬන සුජීවගේ ගෑණු කෙනා අනම් මනම් කිව්ව අර ගෑණු අයත් එක්ක රණ්ඩු කරලා, බබෙක් ලැබෙන්න හිටිය පුල්ලයාර චමින්දගේ ගෑනු කෙනාගේ බඩට පයින් ගහලා තියනවා. ඊට පස්සේ තමා ලොකුවටම රණ්ඩුව ගිහින් ගහගෙන ඒක ඉවර වෙලා තියන්නේ.
ඊට පස්සේ දැනට මාස 2කකට විතර කලින් මේ මැරුණු සුජීව , මගක රැකලා ඉඳලා පුල්ලයාර චමින්දගේ අත වෙන් වෙන තරමටම කපලා තියනවා එයාගේ පුතාගේ සෙට් එකත් එක්ක ගිහින් .කොහොම හරි මැරුණු සුජීව "පුල්ලයාර චමින්දගේ" අත කඩුවෙන් කපලා ගෙදරට එද්දි, ඔය දැන් වැටි වැටී අඬන ගෑණු කෙනා අහලා තියනවලු "ඇයි ඒයි ඔයා උගේ අත කපලා මට බලන්න අරන් ආවේ නැත්තේ " කියලා. ඒ තරම් ජරා දරුණු ගෑනියෙක්ලු ඔය වැටි වැටී අඩන ගෑනි.එහෙම කිව්වා කියලා ගෙවල් පැත්තේ මිනිස්සු ඔක්කොම දන්නවලු ඒ සිද්ධිය උනු දවස් වලදි.
ඔය මැරිච්ච සුජීවගේ පවුලේ ඔක්කොම එදා මගුල් ගෙදර දවසෙදිත් වෙච්ච සිද්ධිය කනපිට ගස්සවන්නලු දුවට අතවර කරන්න ආවා වගේ සිද්ධියක් පටලවලා තියෙන්නේ, කොහොමත් ජරා ගෑනු ඕනේ බලු වැඩක් කරලා උන්ගේ රෙදි ඉරාගෙන අතවර කරා කියලා පොලිසියට කියන සිද්ධි ඕනේ තරම් ත්යනවනේ.අනික දෙරණ වීඩියෝ එකේ අර ගෑනු කෙනා කියනවා මගේ කෙල්ලගේ ඔක්කොම අදුම් ගැලෙව්වලු, කෙල්ලෙක්ගේ ඇදුම් ඔක්කොම ගලවනකන් මගුල් ගෙදරක පිරිල ඉන්න මිනිස්සු බලන් ඉන්නවද ? මොන බොරු කතාවක්ද ඒ. අනික තමන්ගේ ගෑණු දරුවෝ එක්ක ඇවිත් ඉන්න මිනිස්සු කෙල්ලොන්ගේ ඇඳුම් ගලවනවද දෙතුන් සීයක් බලන් ඉද්දි.
කොහොම හරි පුල්ලයාර චමින්ද කියන කෙනාගේ අත කපපු දවසේ පැමිණිල්ල ලියාගෙනවත් නැහැ කියනවලු අනුරාධපුර පොලිසියෙන්, පස්සේ ඒ පැත්තේ ප්‍රසිද්ධම ඇමති කෙනෙක් මාර්ගෙන්ලු පොලිසියට කතා කරවලාලු පැමිණිල්ල දම්මවලා තියෙන්නේ. එහෙම පැමිණිල්ල බාර අරගෙන නැත්තේ ඔය සුජීව කියන කෙනාගේ පොලීසියත් එක්ක තියන සම්බන්දකන් නිසාලු.
ඔය මැරුණු සුජීව කියන කෙනා 3න් හතර දෙනෙක්වම කලින් කඩුවෙන් කපපු චන්ඩියෙක්ලු, එයාගේ අවුරුදු 18ක විතර ටීවී එකේ පෙන්වපු පොඩි පුතා පොසොන් දවසේ අනුරාධපුරේ ටවුන් එකේදි ප්‍රසිද්ධම ට්‍රැෆික් පොලිසියේ කෙනෙකුට නහයෙන් කටින් ලේ දාන්න ගහලලු එයාගේ සෙට් එකත් එක්ක එකතු වෙලා. ඒ ට්‍රැෆික් නිලධාරියා හොස්පිටලුත් ඉඳලලු ගුටි කාල,ඒ වගේ නඩු ගොඩකට සම්බන්දයිලු මේ පවුලම.
ඒ වගේම පුල්ලයාර චමින්දලා කියන්නෙත් චන්ඩිලු, කවුදෝ නාලක කියලා චන්ඩියෙකුත් එක්කලු එයා ඉන්නේ. එයාල තමයිලු සුජීවව මරන්න ඇත්තේ අනිවාරෙන්ම, හැබැයි දැන් අම්මලා දුවල පොලවේ හැපිලා අනුකම්පාව ගන්න ගියාට ඇත්තම සිද්ධිය ඕකලු, මරපු අයටත් අනිවාරෙන් නිසි දඩුවම් ලැබෙන්නම ඕනේ , මං මේක දැම්මේ මරපු අයව සුද්ධ කරන්න නෙවෙයි, ඇත්ත විස්තරේ දැනගෙන නිව්ස් වල ගියපු බොරු දැකලා ෆේස්බුක් වීරයෝ දාන දේවල් බලන් ඉන්න බැරි නිසයි.
මේ ගැන ඉදිරියට හරියටම දැනගන්න ලැබෙයි පේපර් ආටිකල් වලින් එහෙම හැම සිද්ධියකම නඩු අංකත් එක්කම.....
මේ ගැන ඉදිරියට හරියටම දැනගන්න ලැබෙයි පේපර් ආටිකල් වලින් එහෙම හැම සිද්ධියකම නඩු අංකත් එක්කම.....
උපුටා ගැනීමකි....
දෙරණ වීඩියෝව-
මම අනුරාධපුරේ ඔය සිද්ධිය වෙච්ච පැත්තට ටිකක් එහායින් ඉන්නේ. මේ කතාව 95%ක්ම හරි. අද නාච්චියාදූවට නාන්න ගිය ගමන් ඔය සිද්දිය වෙච්ච හරියේ කඩේකට ගියා අපිට ඒ කඩේ අයියා ෆුල් විස්තරේ දුන්නා සීන් එක ගැන , පොරගේ වයිෆුත් ඔය ප්‍රශ්නේ ඇතිවුනු වෙඩින්ග් එකට ගිහින්. සිද්ධිය ඇහටම දැකලා..
මේ කෙල්ල වෙඩින්ග් එකේදි ගල හොඳටම පේන්න චූටි ස්කර්ට් කෑල්ලක් එහෙම ගහල ෆුල් හොට් විදිහට වෙඩිමට බැහැලා ඩාන්ස් කරලා තියෙන්නේ , ඒකට ගෑනු කෙනෙක්ම මොනවා හරි කියලයි සීන් එක ඇදිලා තියෙන්නේ, ගෑනු ගෑනු ගහගෙනලු ඇදුම් ඉරාගෙන තියෙන්නේ. මරපු කෙනාගේ ගෑනි අර ප්‍රෙග්නට් ගෑනු කෙනාට බඩට පයින් ගහපු එක ඇත්ත කඩේ පොරත් කිව්වා.
මැරුණු ඩයල් එක චමින්ද කියන පොරගේ අත කපලා එද්දි අර ගෑනි ගෙදර උඩ තට්ටුවේ බැල්කනි එකේ ඉඳලා ඕකගේ අත කපන් ආවේ නැත්තේ ඇයි මට බලන්න කියලා අහලා තියනවා ඒකත් හරි.. ඒ දවස් වල ඕක ලොකුවටම කට්ටිය කතා උනාලු. අනික ඔය මැරුණු තට්ට ඩයල් එක පුතාට ගැහුවා කියලා ඒ වයසෙම කොල්ලෙක්ගේ පිට කඩුවකින් කපලා මේ සීන් වලට ගොඩ කාලෙකට කලින්. තව කපපු සීන් තියනවලු.
පොඩි කොල්ලා පොසොන් දන්සලක සිවිල් ඇදුමෙන් හිටිය ට්‍රැෆික් ඩයල් එකකට ඩයි දාන්න ගහලා උගේ සෙට් එකත් එක්ක ඒකත් ඇත්ත. ඒ කේස් එක ගිහින් තියෙන්නේ ට්‍රැෆික් ඩයල් එකගේ දුවට කොල්ලෝ අනම් මනම් කියලා ඇති උනු ප්‍රශ්නෙකටලු.
අත කපපු පැමිණිල්ල ලියාගෙන නැහැලු කියන එකත් ඇත්ත, පොලිසියේ කාගෙදෝ ගෑනු හුටපටයක චාන්ස් එක තට්ට ඩයල් එකට තියනවද මොකක්ද කිව්වා.පස්සේ වෙනම කෝල් කරවලා පැමිණිල්ල ලියවලා තියෙන්නේ.
චමින්දයාගේ අත බද්ධ කරලා හොඳ වෙලා ඇවිත් ටික දවසලු, මේ පැත්තේ බට්ටා කියන පොරගේ සෙට් එකක් එක්කලු වැඩේ දුන්නා කියලයි ආරංචිය. උන් පැනලා දැන්. බට්ටා කියන ඩයල් එකත් කපන කොටන පොරක් අපිත් දන්නවා පොරගේ විස්තර.
එවුනට අනුරාධපුරේ එහෙම පාතලායක් නෑ යකෝ. මේ ගමේ ගූ වලියක් ලොකු කරගත්ත සීන් එකක්. වසන්ත අන්කල්ගේ සීන් එකෙන් පස්සේ මේ ටවුන් එකට කිට්ටුව ඩයල් එකක් මැරුවමයි කවුරුහරි...
මෙහේ උන් විස්තරේ දැනගෙන ඔහේ ඉන්නවා, තොපි කෙල ගන්නවා කවි ලියනවා පෝස්ට් හදනවා.. පුකෙනුත් හිනා යකෝ.... මොනවා උනත් කෙල්ල නම් පට්ට ලස්සනයි.
ආහ් කියන්න බැරි උනා තට්ට ඩයල් එකගේ ගෑනි මලගෙදරත් අඬ අඬා අර පොඩි කොල්ලට කියනවලු තාත්තව මරපු විදිහට චමින්දයාවත් මරලා ගෙනෙන් පුතේ මට බලන්න කිය කියා.....
අඩෝ උඹ පුරේද? ඒල ඒල. අපෝ සරලා කොහෙද බං පට්ට කෑල්ල මෙලෝ රහක් නෑ ගල් දෙක පෙන්නන් හිටියට කෑලි වෙන්නේ නෑ බං මූනේ අාවට නම්අක්ක නම් පට්ට ඒ් අතින්.
සූජීවය හොද ඒකෙක් නෙමෙයිනේ බං. අනිත් ඒක ඔය ගෑනි පට්ට කපටි අම්මණ්ඩියෙක්, දුවගේ නම් වැඩිය කතන්දරේ දන්නේ නෑ. ඒකිත් හොද ඒකක් නෙමෙයි හැබැයි. ඔ්කාගේ ගෑනීගේ වැඩ දැක්කම ගෑනුන්වත් ඒපා වෙනවාත=
මොනව නැතත් කව්රු උනත් ඔහොම මරණ ඒක අනුමත කරන්න බෑ ඒ් වුනාට අැත්ත සීන් ඒක මිනිස්සු දැන ගන්න ඔ්නේ බොරුවට පොලිසියට බනින්නේ නැතුව නාලක බට්ටත් ඉන්නවා සීන් ඒකේ. මොන පාතලෙද නේ බං මෙහේ ගිසරයගේ තාත්තා මැරුවට පස්සේ ඔහොම සීන් ඒකක් වුනාමද කොහෙද
මැරුණු පොරගේ පුතාට රේප් කේස් එකක් තියෙනවා කියලා හිරු ප්‍රවෘත්ති වලට කියලනේ... මේකේ අගක් මුලක් තේරෙන්නේ නෑ යකුනේ.... 


වීඩියෝ එකේ අන්තිමම හරිය බලපල්ලා - 2.10 min



වීඩියෝ එකේ අන්තිමම හරිය බලපල්ලා - 2.10 min
Last edited:








