අද 2018.07.07 අද දවසේ විශේෂත්වය ගොඩක් අයට මතක නෑ
H.R.Jothipala මහත්මයා නැති වෙලා අදට අවුරුදු 31
පෙර දිනෙක එදා හමුවුයේ කොතැනක දෝ...
H.R.Jothipala මහත්මයා නැති වෙලා අදට අවුරුදු 31
මට මෙන්ම ප්රියේ ඔබටත් එය අමතක දෝ...
ඔබ නොදක එදා එක දවසක් ගතවුණිදෝ...
ඒ දවසට ද කල්පයකට දිග වැඩි නේදෝ...

මටත් සිංදුවක් අහද්දී සිංහලු මතක් උනේ



