අද දවස

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
අද 2018.07.07 අද දවසේ විශේෂත්වය ගොඩක් අයට මතක නෑ :sorry:
H.R.Jothipala මහත්මයා නැති වෙලා අදට අවුරුදු 31 :(
HR_Jothipala_-_2017081845252180.jpg

පෙර දිනෙක එදා හමුවුයේ කොතැනක දෝ...
මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතක දෝ...
ඔබ නොදක එදා එක දවසක් ගතවුණිදෝ...
ඒ දවසට ද කල්පයකට දිග වැඩි නේදෝ... :(:love:

මටත් සිංදුවක් අහද්දී සිංහලු මතක් උනේ :sorry:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මිනිහෙක් නැති උනාම උබට විශේෂද?
    ඔය මනුස්සයට ඔච්චර කැමති නම්
    උබ කැමති වෙන්නේ ඉපදුන දවසටනේ
     
    • Like
    Reactions: Rockstar Athelete

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    a1705706214f7a7e9b7fe6efd1ca2845.jpg

    [FONT=&quot]කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔබ නොවේ ළඳුනි මා අතිනි වරදක් උනේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලොව පෙනී ඔබ ද ලොව අඳුරු මට පෙම් බැඳී [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී[/FONT][FONT=&quot][/FONT][FONT=&quot].......................[/FONT]
     
    Last edited:
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Thanks all

    Rep+ ;)

    ජූලි 7යි

    මලකෙලියයි :shocked:

    a1705706214f7a7e9b7fe6efd1ca2845.jpg

    [FONT=&quot]කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඔබ නොවේ ළඳුනි මා අතිනි වරදක් උනේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලොව පෙනී ඔබ ද ලොව අඳුරු මට පෙම් බැඳී [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]උන්නු ඒ යුගය අවසන් ද මගේ ලොව බිඳී[/FONT][FONT=&quot][/FONT][FONT=&quot].......................[/FONT]
    මාත් පට්ට ආසම සිංදුවක් :love:

    Thanks for reminding.

    TFS+:love:

    His last song before death

    Seriously ? :shocked: TFS+:love:

    මිනිහෙක් නැති උනාම උබට විශේෂද?
    ඔය මනුස්සයට ඔච්චර කැමති නම්
    උබ කැමති වෙන්නේ ඉපදුන දවසටනේ

    වැරදි thread එකට , වැරදි account එකෙන් reply එකක් වැටිලා.රියල් එකෙන් වර :rofl:
     
    Last edited: