නොදන්නහ් හින්දාහ් අහන්නෙහ් දැන් ඔකෙන් මොකක්දහ් වෙන්නෙහ් අයියා ?![]()
Stand for - HyperText Transfer Protocol Secure. ඩේටා ට්රාන්ස්මිට් කරන ක්රමයක්. 3rd parties වලට සබඳතාව හරහා access කරන්ඩ බැහැ..හැකර්ස්ලගෙන් ආරක්ෂා වීම, search ranking එක වැඩිවීම, වෙබ් එකේ speed එක වැඩිවීම.මේ වගේ ප්රයෝජන් තියෙනවා. ඉස්සරනම් සල්ලි දීලා ගන්ඩ තිබ්බෙ. දැන් මන් හිතන්නෙ නොමිලේ මේක දෙනවා. SSL දැන් වල කාලෙත් ඉවරයි, TLS දැන් ඇවිත් තියෙන්නේ.
වැරදිනම් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා
වැරදිනම් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා


මක් උනාද s එකට