එළකිරි https

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,103
    113
    නොදන්නහ් හින්දාහ් අහන්නෙහ් දැන් ඔකෙන් මොකක්දහ් වෙන්නෙහ් අයියා ? :(

    Stand for - HyperText Transfer Protocol Secure. ඩේටා ට්රාන්ස්මිට් කරන ක්‍රමයක්. 3rd parties වලට සබඳතාව හරහා access කරන්ඩ බැහැ..හැකර්ස්ලගෙන් ආරක්ෂා වීම, search ranking එක වැඩිවීම, වෙබ් එකේ speed එක වැඩිවීම.මේ වගේ ප්‍රයෝජන් තියෙනවා. ඉස්සරනම් සල්ලි දීලා ගන්ඩ තිබ්බෙ. දැන් මන් හිතන්නෙ නොමිලේ මේක දෙනවා. SSL දැන් වල කාලෙත් ඉවරයි, TLS දැන් ඇවිත් තියෙන්නේ.

    වැරදිනම් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා :)
     
    • Like
    Reactions: Superuser

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    Stand for - HyperText Transfer Protocol Secure. ඩේටා ට්රාන්ස්මිට් කරන ක්‍රමයක්. 3rd parties වලට සබඳතාව හරහා access කරන්ඩ බැහැ..හැකර්ස්ලගෙන් ආරක්ෂා වීම, search ranking එක වැඩිවීම, වෙබ් එකේ speed එක වැඩිවීම.මේ වගේ ප්‍රයෝජන් තියෙනවා. ඉස්සරනම් සල්ලි දීලා ගන්ඩ තිබ්බෙ. දැන් මන් හිතන්නෙ නොමිලේ මේක දෙනවා. SSL දැන් වල කාලෙත් ඉවරයි, TLS දැන් ඇවිත් තියෙන්නේ.

    වැරදිනම් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා :)
    ++
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    me wage site ekakata https damma kiyala wenasak wenne naa. -- Just my opinion :dull:

    හැබැයි Google Search Result එකේ උඩින් ම පෙන්වනවා හැම නිත්රේම SSL තියෙන සයිට් හැම එකක් ම
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    SSL danna thama yanne machan, ekai test kale.

    එළකිරි එකේ ලෝගෝ එක සැරෙන් සැරේ වෙනස් වෙනවා. ඒකත් හදන්න​. අද රෑ 9 ට විතරත් "bulltin" වගේ නමක් තියන ලෝගෝ එකක් තිබ්බෙ.