Hair Color

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මචන් තව ටිකක් විස්තර කියපන්කො...
    Vaseline, color protective shampoo වලින් කෙරෙන්නේ මොකක්ද කියල
    හරියට පාවිච්චි කරන්න පුළුවන් steps ටිකත් කියපන්කො...

    පොඩ්ඩක් Google කරලා බලපන් කෝ. උඹ gray - white hair black කරන්න dye එකක්ද ඇහුවේ නැත්තන් style කරන්නද? Loreal එක began වගේ එකක් නෙමෙයි.
     

    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    පොඩ්ඩක් Google කරලා බලපන් කෝ. උඹ gray - white hair black කරන්න dye එකක්ද ඇහුවේ නැත්තන් style කරන්නද? Loreal එක began වගේ එකක් නෙමෙයි.
    Grey , white hair black karanna ekak machan
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    mama danata 14 wathawak color karala thiyanawa bn
    ekakata ekak wenas colors 8kin
    2 parak ara anik hama parama use kare Dreamron thama
    Mahogany range eke ekak karapan awwata penne patta :love::love: