දැන් වාහන තියන අය එක පාරම පුප හපාගෙන නේද ඉන්න්ව ඇත්තෙ බදු ගෙවන්න. ඇත්තම සීන් එක තමා ඔය කියන නිති රිති ගොඩක් කලින් ඉදන්ම තියන දේවල්. වාහනයක් මිල දී ගත්තම බදු නිලධාරින් ගෙදරට එන්න පුලුවන් සිස්ටම් එකෙන් බලල. මේවා වෙන්නෙ අද ඉයේ නෙවෙයි චන්ද්‍රිකා ඉන්න කාලෙත් ඔවා ඔහොමයි
මූ කියන්නෙ බදු ගෙවන්න ඔනෙ උන් හොරෙන් නොගෙවා ඉන්න එක ගැන. ඒ නිසා බදු නිලධාරින් ඇවිත් ටැක්ස් ෆයිල් එකක් අරින්න කලින් ස්වෙච්චාවෙන් ගිහින් ෆයිල් එකක් ඇරල ඉන්කම් ටික ඩික්ලෙයාර් කරන්න කියන්නෙ. නැත්තන් වත්කම් ලබා ගත් විදිය පෙන්නන වෙනව.
පොන්න දෙරණ පකයලා එක දෙක කරල දාපු දෙයක්.
ලංකාවට කෙල වෙන්න එක හේතුවක් තමා මේ දෙරණ වගෙ ගනිකාවාහිනී වලින් මින්ස්සු කුපිත වෙන විදියට උන්ගෙ නිව්ස් කියන එක. තමන්ගෙ මතය මිසක් ඇත්ත වැඩක් නෑ මුන්ට.
ලංකාවෙ ගොඩක් අයට ආදායම් බදු පිලිබදව කිසිම අවබෝධයක් නෑ. ආදායම් බදු ෆයිල් එකක් තිබුන පමනින් තමන්ගෙ සියලු සේසත ආන්ඩුවට පුජා කරන්න අවශ්‍ය නෑ. මේ කියන්නෙ වාහනයක් තියන විදෙශ සවාරි යන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතු අය ලෙස සලකනව කියන එකයි. ඒත් ආදායමකට මිසක් වත්කමකට බදු අය කරන්න බෑ. ඉතින් ආදායම් සහ වියදම් ඉදිරිපත් කිරිම තුලින් බදු ගෙවිම හෝ නොගෙවා සිටිමට පුලුවන්. බැංකුවෙ කොටියක් තිබුනත් ජොබ් එකක් නැත්තන් ආදායම් බද්ද ගෙවන්න වෙන්නෙ නෑ.





එතකොට බදු ගෙවන්නත් පෙලබිමක් ඇතිවෙනවා 
