බදු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,479
    17,478
    113
    Auckland

    දැන් වාහන තියන අය එක පාරම පුප හපාගෙන නේද ඉන්න්ව ඇත්තෙ බදු ගෙවන්න. ඇත්තම සීන් එක තමා ඔය කියන නිති රිති ගොඩක් කලින් ඉදන්ම තියන දේවල්. වාහනයක් මිල දී ගත්තම බදු නිලධාරින් ගෙදරට එන්න පුලුවන් සිස්ටම් එකෙන් බලල. මේවා වෙන්නෙ අද ඉයේ නෙවෙයි චන්ද්‍රිකා ඉන්න කාලෙත් ඔවා ඔහොමයි

    මූ කියන්නෙ බදු ගෙවන්න ඔනෙ උන් හොරෙන් නොගෙවා ඉන්න එක ගැන. ඒ නිසා බදු නිලධාරින් ඇවිත් ටැක්ස් ෆයිල් එකක් අරින්න කලින් ස්වෙච්චාවෙන් ගිහින් ෆයිල් එකක් ඇරල ඉන්කම් ටික ඩික්ලෙයාර් කරන්න කියන්නෙ. නැත්තන් වත්කම් ලබා ගත් විදිය පෙන්නන වෙනව.

    පොන්න දෙරණ පකයලා එක දෙක කරල දාපු දෙයක්.

    ලංකාවට කෙල වෙන්න එක හේතුවක් තමා මේ දෙරණ වගෙ ගනිකාවාහිනී වලින් මින්ස්සු කුපිත වෙන විදියට උන්ගෙ නිව්ස් කියන එක. තමන්ගෙ මතය මිසක් ඇත්ත වැඩක් නෑ මුන්ට.

    ලංකාවෙ ගොඩක් අයට ආදායම් බදු පිලිබදව කිසිම අවබෝධයක් නෑ. ආදායම් බදු ෆයිල් එකක් තිබුන පමනින් තමන්ගෙ සියලු සේසත ආන්ඩුවට පුජා කරන්න අවශ්‍ය නෑ. මේ කියන්නෙ වාහනයක් තියන විදෙශ සවාරි යන පුද්ගලයන් ආදායම් බදු ගෙවිය යුතු අය ලෙස සලකනව කියන එකයි. ඒත් ආදායමකට මිසක් වත්කමකට බදු අය කරන්න බෑ. ඉතින් ආදායම් සහ වියදම් ඉදිරිපත් කිරිම තුලින් බදු ගෙවිම හෝ නොගෙවා සිටිමට පුලුවන්. බැංකුවෙ කොටියක් තිබුනත් ජොබ් එකක් නැත්තන් ආදායම් බද්ද ගෙවන්න වෙන්නෙ නෑ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    උඹ new zealand නේද ඉන්නේ
    මෙහේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්
    ඉගන ගෙන රට ගිහිල්ලා
    අනිත් මිනිස්සුන්ට පකීර් talk දෙනවා
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    unta one kohma hari me anduwa gedara yawanna. itin ubalatat wenna one ekane. kata piyan deranata udaw weyam
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,479
    17,478
    113
    Auckland
    උඹ new zealand නේද ඉන්නේ
    මෙහේ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින්
    ඉගන ගෙන රට ගිහිල්ලා
    අනිත් මිනිස්සුන්ට පකීර් talk දෙනවා

    :lol::lol::lol:

    මම කාගෙවත් බදු සල්ලි වලින් ඉගන ගත්තෙ නෑ උට්ටො. මම ඉගන ගත්තෙ පිනට නෙවෙයි. 100% private education ණයත් නෑ බයත් නෑ ඒක නිසා.
    :D

    උබල වගෙ හිපාටුවො තමා අපි ගෙවන බදු සල්ලි වලින් පිනට හැම ලබ්බම අරන් නාස්ති කරන්නෙ. හැම රෙද්දම පිනටත් ඔනෙ බදු ගෙවන්න්ත් නෑ. :lol:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ හැම එකාම මොන අකරකින් හරි බදු ගෙවනවා.කවුරු හරි බදු ගෙවන්නේ නැ කියනවනම් එක බොරුවක් හෝ නොදැනුවත් කමක් .

    අපි ගන්න හැම දෙකටම සහ ලබාගන්නා හැම සේවාවකටම 15 % වැට කියල ගෙවන්නේ බදු තමයි .ඒමදිවට ඒ බද්දටත් ආයෙත් බදු ගහනවා ආරක්ෂක බදු අර බදු මේ බදු කියල

    උදාහරණයකට ටෙලිෆෝන් බිල් වගේ ඒවාට වලට බද්දටත් බදු

    ඉතින් ලංකාවේ හිගන්නාගේ ඉදන් ලොකුම පෝසතා වෙනකන් බදු ගෙවනවා .

    ප්‍රශ්නේ තියෙන්නේ ආදායම් බද්දේ .වැඩි ආදායමක් ලබන උන් මේ ආදායම් බදු ගෙවන්නේ නැ .උන් කරන්නේ එව්වා මගහරින එක .වැඩි දෙනෙක් දේශපාලන හයියෙන් හෝ මුදල්වල බලෙන් මේ මගහැරීම් කරනවා

    දුප්පතාගෙන් 100% කම වක්‍රාකාරව බදු අයකරගංනා අතරේ පෝසත් එකාගෙන් බදු අයකිරීම බොහොම අඩුවෙන් සිදුවෙන්නක් .මන්ද එකට නිසි ක්‍රමයක් නැතිවීම රජයේ අකාර්යක්ෂම සහ දුෂිත නිලදාරීන් සහ දේශපාලකයෝ නිසා .

    පාර්ලිමේන්තු ඇතුළු සියලු දේශපාලකයින්ට බදු රහිත වරප්‍රසාද ඉවත් කලයුතුයි .
    මහකකුලුව ඇදේ යනගමන් පොඩි කකුළුවන්ට කෙලින් යන්න අනකරනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ :growl:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    ඇයි බන් ලංකාවෙ හැම එකාම වගේ පිනට දෙනකන් බලන් ඉන්නේ.මේ රට ජේවිතේට හැදෙන්නෙ නෑ මෙහෙම ගියොත්...:(
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මරුසිරා;23411844 said:
    ලංකාවේ හැම එකාම මොන අකරකින් හරි බදු ගෙවනවා.කවුරු හරි බදු ගෙවන්නේ නැ කියනවනම් එක බොරුවක් හෝ නොදැනුවත් කමක් .

    අපි ගන්න හැම දෙකටම සහ ලබාගන්නා හැම සේවාවකටම 15 % වැට කියල ගෙවන්නේ බදු තමයි .ඒමදිවට ඒ බද්දටත් ආයෙත් බදු ගහනවා ආරක්ෂක බදු අර බදු මේ බදු කියල

    උදාහරණයකට ටෙලිෆෝන් බිල් වගේ ඒවාට වලට බද්දටත් බදු

    ඉතින් ලංකාවේ හිගන්නාගේ ඉදන් ලොකුම පෝසතා වෙනකන් බදු ගෙවනවා .

    ප්‍රශ්නේ තියෙන්නේ ආදායම් බද්දේ .වැඩි ආදායමක් ලබන උන් මේ ආදායම් බදු ගෙවන්නේ නැ .උන් කරන්නේ එව්වා මගහරින එක .වැඩි දෙනෙක් දේශපාලන හයියෙන් හෝ මුදල්වල බලෙන් මේ මගහැරීම් කරනවා

    දුප්පතාගෙන් 100% කම වක්‍රාකාරව බදු අයකරගංනා අතරේ පෝසත් එකාගෙන් බදු අයකිරීම බොහොම අඩුවෙන් සිදුවෙන්නක් .මන්ද එකට නිසි ක්‍රමයක් නැතිවීම රජයේ අකාර්යක්ෂම සහ දුෂිත නිලදාරීන් සහ දේශපාලකයෝ නිසා .

    පාර්ලිමේන්තු ඇතුළු සියලු දේශපාලකයින්ට බදු රහිත වරප්‍රසාද ඉවත් කලයුතුයි .
    මහකකුලුව ඇදේ යනගමන් පොඩි කකුළුවන්ට කෙලින් යන්න අනකරනවා වගේ වැඩක් තමයි මේ කරන්නේ :growl:

    දූශනයත් එක්කම තියෙන වාමංශික ආර්තික දේශපාලනික ප්‍රතිපත්ති...කුඹුරක් පාලු උනත් රජයෙන් වන්දි ඉල්ලනවනෙ.ඉතින් කොහොමද අනිත් එවා කරන්නෙ..?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    badda political topic witarakma wela...

    badu wancha karanawa balaya dhanaya nilaya ta muwa wela... ewa allanna giyama, un billek mawanawa hamadama badu gewana podi unwa awussala :lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    badda political topic witarakma wela...

    badu wancha karanawa balaya dhanaya nilaya ta muwa wela... ewa allanna giyama, un billek mawanawa hamadama badu gewana podi unwa awussala :lol::lol::lol:
    :yes::yes:ඕක තමයි වෙන්නේ

    අනිත් එක බදු ගෙවන එකාට යම් වරප්‍රසාද හිමිවෙන්න ඕන .එතකොට මිනිස්සු දන්නවා උන් ගෙවන බද්දෙන යමක් වෙනවා වගේම තමන්ටත් සෙතක් වෙනවා කියල :sorry: එතකොට බදු ගෙවන්නත් පෙලබිමක් ඇතිවෙනවා :)
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දූශනයත් එක්කම තියෙන වාමංශික ආර්තික දේශපාලනික ප්‍රතිපත්ති...කුඹුරක් පාලු උනත් රජයෙන් වන්දි ඉල්ලනවනෙ.ඉතින් කොහොමද අනිත් එවා කරන්නෙ..?

    උබේ කතාවේ යම් අත්තක් තියෙනවා .වෙන රටවල දෙපලවලටත් බදු තියෙනවා .ඉතින් කුබුරක් වගේ දෙයක් පාලු වුනොත් රජය්වෙන් යම් වන්දියක් ලැබෙනවා අර බදු වලින් .

    ලංකාවෙ එහම ක්‍රමයක් නැ අනික එහෙම කරන්නත් අමාරුයි .ගොවියෝ අන්ත අසරලා දුප්පත් මිනිස්සු .උන්ට බදු ගෙවනවා කෙසේවෙතත් එදාවේල කන්නත් මාරක සටනක් කරන්න වෙලා තියෙන්නේ .ගොඩක් ගොවියෝ ගොවිතැන් කරන්නේ අදේට.

    එනිසා පිටරට සිස්ටම් එහෙම පිටින්ම ලංකාවේ අතාරින්න බැ .අපේ රටේ ආර්ථික ඔස්තාර්ලා ඕන තරම් ඉන්නවා ඔවුන් යොදාගෙන අපේ රටට ගැලපෙන අපේම ක්‍රමයක් තමයි ඇතිකළ යුත්තේ :cool:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මරුසිරා;23412042 said:
    උබේ කතාවේ යම් අත්තක් තියෙනවා .වෙන රටවල දෙපලවලටත් බදු තියෙනවා .ඉතින් කුබුරක් වගේ දෙයක් පාලු වුනොත් රජය්වෙන් යම් වන්දියක් ලැබෙනවා අර බදු වලින් .

    ලංකාවෙ එහම ක්‍රමයක් නැ අනික එහෙම කරන්නත් අමාරුයි .ගොවියෝ අන්ත අසරලා දුප්පත් මිනිස්සු .උන්ට බදු ගෙවනවා කෙසේවෙතත් එදාවේල කන්නත් මාරක සටනක් කරන්න වෙලා තියෙන්නේ .ගොඩක් ගොවියෝ ගොවිතැන් කරන්නේ අදේට.

    එනිසා පිටරට සිස්ටම් එහෙම පිටින්ම ලංකාවේ අතාරින්න බැ .අපේ රටේ ආර්ථික ඔස්තාර්ලා ඕන තරම් ඉන්නවා ඔවුන් යොදාගෙන අපේ රටට ගැලපෙන අපේම ක්‍රමයක් තමයි ඇතිකළ යුත්තේ :cool:

    නියම ක්‍රමේ පාඩුනම් අත ඇරල දාන එක..එක්කො වෙන ලාබ වානිජ භෝග වගා කරන්න යොමුකරන එක...රට ස්වයංපෝෂිත කරනව කියන්නෙ මහ බොරු වැඩක්... එගෙනම් ඉතින් සිංහලුන්ට ඔක්කොගෙම වගා කරලා මුහුදට පනින්න තමයි වෙන්නෙ.වෙන කොච්චර රටවල් තියෙනවද තමන්ට අවශ්‍ය කෑම වත් වවන්න බැරි ඉඩ නැතුව.ඒ රටවල් වෙන මාර්ග වලින් මුදල් උපයලා ආහාර භෝග වෙන රටවල් වලින් ගෙන්නවා.ඔය ඔක්කොටම වඩා දැන් තැන තියෙන්නෙ කර්මාන්ත වලට. රටවල් ගොඩයන්නෙ කර්මාන්ත නිසා.දැන් වෙන විදිහක් නැති තරම්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බදු ගෙවන්නෙක්මි......
    මට ඇති ප්‍රශ්නය බදු ගෙවීම නොවේ. අපේ බදු වලින් රටට මෙලෝ සේවයක් නොකරන මැති ඇමති රොත්ත බුරුත්තක් සැප විදීමය............ඒවා රටේ සංවර්ධනයට නොව උන්ගේ උදර පෝෂණයට යෙදවීමය....................