ඇසේ සුද අයින් කරන්න

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඇසේ සුද අයින් කරන්න

    අඩේ අපේ අම්මගේ ඇසේ සුද අවිල්ලලු, කාච දාන්න ඕන කිව්වා.

    හොඳ ඩොක්ටර් කෙනෙක් කවුද බන් ?

    හේමාස් එකේ කරන්න එක ඇහැකට 60,000/-
    ගෝල්ඩන් කී එකේ 70,000/- ක් වගේ කිව්වා.

    මේ සතියෙම වගේ කරගන්න ඕන. මීට වඩා හොඳ තැනක් තියේද? ගාන පොඩ්ඩක් ශේප් ? කාච හොඳ කොලිටියේ.
    ඔක්කොටම වඩා හොඳ ඩොක්ටර් කෙනෙක් ඇස් වලට ?

    රෙප් නෑ පින් දෙන්නම් :dull:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මචන් උබ කොහෙද ඉන්නේ. කඹුරුපිටියේ රජයේ රෝහලක් තියනවලු පට්ට. අනික මොකද හදිසියේම කරන්න ඕනී කියන්නේ? වෑදගත්ම දේ හොදම ලෙන්ස් එකක් ගන්න එක. කොලඹ එකේ නිකන් දෙනවා හෑබෑයි ඒවායේ ප්‍රමිතිය අවුල් වගේ. දාපු අය කියන විදිහට.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan general ekata kelinma yanna epa.
    ehema giyoth list eke inna wenawa..
    general eke doc kenek channel karapan..
    passe eka pennuwama list eke inna one na..
    ape adurana kenekta ehema kala giya satiye...
    kelinma giyama kiwwalu list eke inna one kiyala..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මචන් උබ කොහෙද ඉන්නේ. කඹුරුපිටියේ රජයේ රෝහලක් තියනවලු පට්ට. අනික මොකද හදිසියේම කරන්න ඕනී කියන්නේ? වෑදගත්ම දේ හොදම ලෙන්ස් එකක් ගන්න එක. කොලඹ එකේ නිකන් දෙනවා හෑබෑයි ඒවායේ ප්‍රමිතිය අවුල් වගේ. දාපු අය කියන විදිහට.

    meka sirada bn ???
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    අඩේ අපේ අම්මගේ ඇසේ සුද අවිල්ලලු, කාච දාන්න ඕන කිව්වා.

    හොඳ ඩොක්ටර් කෙනෙක් කවුද බන් ?

    හේමාස් එකේ කරන්න එක ඇහැකට 60,000/-
    ගෝල්ඩන් කී එකේ 70,000/- ක් වගේ කිව්වා.

    මේ සතියෙම වගේ කරගන්න ඕන. මීට වඩා හොඳ තැනක් තියේද? ගාන පොඩ්ඩක් ශේප් ? කාච හොඳ කොලිටියේ.
    ඔක්කොටම වඩා හොඳ ඩොක්ටර් කෙනෙක් ඇස් වලට ?

    රෙප් නෑ පින් දෙන්නම් :dull:

    ape thatta general eye hospital eke kara..free kare..habai dinayak daganna one kalin surgery ekata