ඇසේ සුද අයින් කරන්න

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    mata mathaka widiyata seeduwe thienne wijaya kumarathunga hospital eka. godak kalekata kalin karapu kenek hamba una. hodatama hodailu. mathaka widiyata free of charge...:love::love::love::love::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇස් වාට්ටුවට යන්න මචන්... ඒකෙ පොඩ්ඩක් චෙක් කරල බලන්න. ජයවර්ධනපුර රෝහලේත් හොයල බලන්න ඒකෙ අඩුයි ගාන අපේ යාලුවෙක්ගෙ සීයකෙනෙක්ගෙ කලා අප්‍රේල් මාසෙ ජයවර්ධනපුර රෝහලෙන් ඒකට විසිදාස් ගානක් වගේ තමයි ගිහින් තිබ්බෙ මට මතක විදියට. පොඩ්ඩක් හොයල බලන්න
     
    • Like
    Reactions: CONCORDE777

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    suda ain kalanam penna ganawa ban kacha danna oni neeee

    පිස්සුද මචන් වින්ඩ්ස්ක්‍රීන් හෝදනව වගේ නෙවෙයි, කාචෙ දාන්න ඕන. තියන එකම හෝදල දාන්න බැහැ,. අර වාහන සර්විස් කරනව වගේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,470
    25,742
    113
    Japura Hospital, Seeduwa Wijaya Kumarathunga Eye Hospital.

    Lens daddi Alcon, Abott kiyana brand 02 thamayi globally recommend.

    Den repala bag eke dagena evith vikunana lens na daganna nam epa.

    mage yaluwekge ehek kewa Dr. Anoma Jayathilaka kiyana pa** we**
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඇස් වාට්ටුවට යන්න මචන්... ඒකෙ පොඩ්ඩක් චෙක් කරල බලන්න. ජයවර්ධනපුර රෝහලේත් හොයල බලන්න ඒකෙ අඩුයි ගාන අපේ යාලුවෙක්ගෙ සීයකෙනෙක්ගෙ කලා අප්‍රේල් මාසෙ ජයවර්ධනපුර රෝහලෙන් ඒකට විසිදාස් ගානක් වගේ තමයි ගිහින් තිබ්බෙ මට මතක විදියට. පොඩ්ඩක් හොයල බලන්න
    :yes::yes::yes: