කරදර කළා නම් සොරි මචංලා ,හදිස්සි උදව්වක් බලාපොරොත්තු වෙනවා

යාලුවෙක්ට Banking Exam එකක් තියෙනවා. ඒක කිව්ව විදිහට IABF කියලා Exam එකක්.ඒකේ 1st එකට අවශ්‍ය pastpapers/Notes තමා ඕනි වෙලා තියෙන්නේ
පුළුවන් නම් pdf link හරි ඒවා ගන්න තැනක් හරි සොයා දෙන්න පිංවතුනි
ලොකු උදව්වක් 
පුළුවන් නම් pdf link හරි ඒවා ගන්න තැනක් හරි සොයා දෙන්න පිංවතුනි
ලොකු උදව්වක් 
BUMP සදහා REP+
දෙනු ලැබේ
දෙනු ලැබේ