Boyzone - Live in Sri Lanka (AUG 16, 2018)

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    මේක ඇත්තද බොලව් ????



    boyzone-cover-main-banner.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,869
    1
    27,959
    113
    ඇත්ත බොල. ටිකට් 4000-25000. මුන්ගේ band එකේ අවසාන tour series එක. අපරාදේ මගේ පොඩිකාලේ ඉදන් ආසම band එකක්.:(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,590
    40,145
    113
    Mage favorite singer kenek. Eth desheeya kalakaruwange sindu chitrapati rip karala ahana balala mekiwa balanna salli wiyadam karana eka hithata ekagawa mata nam karanna ba ban.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,844
    3,225
    113
    Malabe
    ඇත්ත බොල. ටිකට් 4000-25000. මුන්ගේ band එකේ අවසාන tour series එක. අපරාදේ මගේ පොඩිකාලේ ඉදන් ආසම band එකක්.:(


    Meka first Farewell eka. Thava Farewell 2,3,4... eelangata enna puluvan. Ithin dukwenna epa.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Boyzone ලා මේ අවුරුද්දේ split වෙනවද? Westlife ලා ආයේ මේ අවුරුද්දේ 20 anniversary එකට join වෙනවා කියලා තිබ්බා. ආයේ මොකුත් එ ගැන විස්තර දැක්කේ නැ ඉට පස්සෙ. දෙගොල්ලොම Ireland. දෙගොල්ලො ගේම මුල්ම Manger Simon Cowell ද කොහෙද.

     
    Last edited:

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    චිකි චහ් හහ් හහ්.. චිකි චහ් හහ් හහ්... හහ් චිකි චහ් චහ් හහ් හහ් හහ්.... :D
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,165
    25,308
    113
    4000/- ටිකට් වලට ස්ටේජ් එකේ ලයිට් විතරයි පේන්නේ. ඩේටා කාඩ් එකකුයි, අරක්කු බාගෙකුයි ගෙනල්ලා යුටියුබ් බලපල්ලා ලාබයි