මේක ඇත්තද බොලව් ????
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 34 දික්තලාගෙ ගෙදර Jul 9, 2018 #1 මේක ඇත්තද බොලව් ????
lakshane251 Well-known member Apr 6, 2009 2,345 546 113 උබල එන්නද ? Jul 9, 2018 #4 https://www.444.lk/events/boyzone-l...nSzKRgtDlzPDDK1jJgotF25hdghGVCBoCzZ8QAvD_BwE#
War Fighter Well-known member Mar 22, 2017 8,862 1 27,949 113 Jul 9, 2018 #5 ඇත්ත බොල. ටිකට් 4000-25000. මුන්ගේ band එකේ අවසාන tour series එක. අපරාදේ මගේ පොඩිකාලේ ඉදන් ආසම band එකක්.
ඇත්ත බොල. ටිකට් 4000-25000. මුන්ගේ band එකේ අවසාන tour series එක. අපරාදේ මගේ පොඩිකාලේ ඉදන් ආසම band එකක්.
wildboar Well-known member Nov 30, 2015 1,752 440 83 Wasgamuwa National Park Jul 9, 2018 #6 No matter what they tell us
ruchira55 Well-known member Mar 23, 2012 39,589 40,145 113 Jul 9, 2018 #8 Mage favorite singer kenek. Eth desheeya kalakaruwange sindu chitrapati rip karala ahana balala mekiwa balanna salli wiyadam karana eka hithata ekagawa mata nam karanna ba ban.
Mage favorite singer kenek. Eth desheeya kalakaruwange sindu chitrapati rip karala ahana balala mekiwa balanna salli wiyadam karana eka hithata ekagawa mata nam karanna ba ban.
P pavanruka Well-known member Mar 17, 2015 5,843 3,225 113 Malabe Jul 10, 2018 #9 War Fighter said: ඇත්ත බොල. ටිකට් 4000-25000. මුන්ගේ band එකේ අවසාන tour series එක. අපරාදේ මගේ පොඩිකාලේ ඉදන් ආසම band එකක්. Click to expand... Meka first Farewell eka. Thava Farewell 2,3,4... eelangata enna puluvan. Ithin dukwenna epa.
War Fighter said: ඇත්ත බොල. ටිකට් 4000-25000. මුන්ගේ band එකේ අවසාන tour series එක. අපරාදේ මගේ පොඩිකාලේ ඉදන් ආසම band එකක්. Click to expand... Meka first Farewell eka. Thava Farewell 2,3,4... eelangata enna puluvan. Ithin dukwenna epa.
Bart_Allen Well-known member Jan 23, 2018 2,541 3,889 113 Speed force Jul 10, 2018 #10 Boyzone ලා මේ අවුරුද්දේ split වෙනවද? Westlife ලා ආයේ මේ අවුරුද්දේ 20 anniversary එකට join වෙනවා කියලා තිබ්බා. ආයේ මොකුත් එ ගැන විස්තර දැක්කේ නැ ඉට පස්සෙ. දෙගොල්ලොම Ireland. දෙගොල්ලො ගේම මුල්ම Manger Simon Cowell ද කොහෙද. Last edited: Jul 10, 2018
Boyzone ලා මේ අවුරුද්දේ split වෙනවද? Westlife ලා ආයේ මේ අවුරුද්දේ 20 anniversary එකට join වෙනවා කියලා තිබ්බා. ආයේ මොකුත් එ ගැන විස්තර දැක්කේ නැ ඉට පස්සෙ. දෙගොල්ලොම Ireland. දෙගොල්ලො ගේම මුල්ම Manger Simon Cowell ද කොහෙද.
Pizza_Hut Banned Jun 10, 2018 458 64 0 Jul 10, 2018 #12 චිකි චහ් හහ් හහ්.. චිකි චහ් හහ් හහ්... හහ් චිකි චහ් චහ් හහ් හහ් හහ්....
Brandy2020 Well-known member May 15, 2018 20,157 25,307 113 Jul 22, 2018 #13 4000/- ටිකට් වලට ස්ටේජ් එකේ ලයිට් විතරයි පේන්නේ. ඩේටා කාඩ් එකකුයි, අරක්කු බාගෙකුයි ගෙනල්ලා යුටියුබ් බලපල්ලා ලාබයි
4000/- ටිකට් වලට ස්ටේජ් එකේ ලයිට් විතරයි පේන්නේ. ඩේටා කාඩ් එකකුයි, අරක්කු බාගෙකුයි ගෙනල්ලා යුටියුබ් බලපල්ලා ලාබයි
Deleted Well-known member Aug 7, 2016 8,942 6,269 113 Jul 22, 2018 #14 mun thama boot kaapu unge weerayo.