

තෑන්ක්යූ උදව් කරන්න හදනවාට..
නමුත් ඕනෑ සඳහන් කර ඇති අකුරු පෙලමයි...
මන්ද යත් නොමිලයේ ඇති සියල්ල පාහේ මා සතුව තිබෙනවා.
මොකක්ද බන් උබට වෙලාතියෙන්නේ?? 
මොකක්ද බන් උබට වෙලාතියෙන්නේ??
කවුරුන් ලඟද තිබෙන්නේ මේ ෆොන්ට් පැකේජය ?
හිමිකරු තවදුරටත් විකුණන්නේ නැති බවයි ප්‍රකාශ කරන්නේ,
මුල් අවදියේ මිලදී ගත් අයෙක් ලඟ ඇත්නම් පමණයි සොයාගත හැක්කේ
උබ කවි ලියන එකෙක්ද බන්??