Tamil Movie Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කොල්ලනි.
    අපේ එකෙක් ලගදි ටීවී එකේ දෙමල ෆිල්ම් එකක් බලලා.
    පොරට ඒකෙ නම මතක නැ.
    ස්ටොරිය මට කිව්වා. බලන්න ආසාවක් ආවා.
    දන්නවානම් නම කියහල්ලා.

    මිනිහා මියුසික් කරන ඩයල් එකක්. ගැනිව ඩ්‍රයිවර් කෙනෙක් රේප් කරලා මරනවලු. පොලිසියෙ ඩයල් එකක් කේස් එක අල්ලගෙන ඒ යකාව හිරේ දානවා. ගැනිගේ මිනිහ අරු නිදහස් වෙනකන් ඉදල ඩොක්ටර් කෙනෙක් එක්ක එකතු වෙලා අරූව උස්සලා වද දීලා මරන සීන් එකක්.

    කුනුහරප වගෙ ටයිප් වෙන්නෙ බන්. ෆයර්ෆොක්ස් එකේ හරියට යුනිකොඩ් ටයිප් වෙන්නෙ නැ. මේ වෙන මගුලකින් ටයිප් කලේ.
     
    • Like
    Reactions: pulgaka