අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අම්මටෞඩු දුවනම් පට්ට කෑල්ල යකෝ...:P:love::love:
    බලහන්කෝ ඔහොම ඉකි ගගහ අඬද්දිත් ලස්සනට පේනවා කියන්නේ හිනා වෙද්දි එහෙම සුප්පා සෙක්ස් කෑල්ල වගේ ඇති....:dull::dull:
    කුක්කු එහෙම බලකෝ...මරු ගාන බන්...:love::love: පුරේ ඉන්නවද බන් මෙහෙම සුදු කෑලි...:shocked:
    අනික අම්මත් ඇන්ටා පාර....
    මැරිච්ච එකාත් වැඩි වයසක් නෑනේ මෙහෙම ලොකු ලමයි හිටියට...
    ඌ 18න් පන්නන් ඇවිත් වගේ අම්මව....:nerd::dull:

    SIRA ban. me waliya nan a kalla hinda giya ekak wage.
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    සුජීවගේ බිරිය
    මගේ ලොකුදුව බැඳල ඉන්නෙ වැදගත් තැනකින් පොඉඩිදුව බඳින්න හිටියේ වැදගත් තැනකින් ඒකත් දැන් නැවතිලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා එහෙම කියපු හින්දා. මොකද කරන්නෙ අපිව මරල දාලා ගියොත්

    Gossip site ekaka thibbe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුජීවගේ බිරිය
    මගේ ලොකුදුව බැඳල ඉන්නෙ වැදගත් තැනකින් පොඉඩිදුව බඳින්න හිටියේ වැදගත් තැනකින් ඒකත් දැන් නැවතිලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා එහෙම කියපු හින්දා. මොකද කරන්නෙ අපිව මරල දාලා ගියොත්

    Gossip site ekaka thibbe

    පොලිස් මාධය ප්‍රකාශය තිරිසනෙක්ටත් අන්ත විදිහට පක්ශග්‍රාහීව වැඩ කරනව ඒක බොහොම පැහැදිලියි , පොන්න රනිල අගමැතිවෙලා නිවට සිරිසේනය ජනාධිපති උනාම ඔහොම තමයි..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොලිස් මාධය ප්‍රකාශය තිරිසනෙක්ටත් අන්ත විදිහට පක්ශග්‍රාහීව වැඩ කරනව ඒක බොහොම පැහැදිලියි , පොන්න රනිල අගමැතිවෙලා නිවට සිරිසේනය ජනාධිපති උනාම ඔහොම තමයි..

    :lol::lol::lol:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    සිය දියණිය නිරුවත් කිරීමට උත්සාහ කළ පුද්ගලයන්ගෙන් දියණිය බේරා ගත්තේ යැයි කියන පුද්ගලයෙකුගේ ඝාතනය ආන්දෝලනයට තුඩු දී තිබෙනවා.

    අනුරාධපුර වන්නියම්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරික තිදරු පියකු මෙලෙසින් ඝාතනය කර තිබූ අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්ද නමැත්තා පසුගිය දින අත්අඩංගුවට ගත්තා.

    දෙපාර්ශ්වය අතර කලක් තිස්සේ පැවැති ආරවුලකින් මෙලෙසට ඝාතනයට ලක්වූයේ සුජීවන් ප්‍රසංග කුමාර හෙට්ටිආරච්චි නමැති 45 හැවිරිදි ව්‍යාපාරිකයායි. එම ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය සහ බිරිඳ මාධ්‍යයට පැමිණ දැක්වූ අදහස්ද දැඩිලෙස කතාබහට ලක්වූවා.

    මේ අතර මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පුල්ලේයාර් චමින්ද යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 37 හැවිරිදි සැකකරු ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා දී තිබුනි.

    "මගේ අත කඩුවෙන් කපලා තුවාල කරපු එකේ පළිය ගන්න දකුණු අත කපලා අතට අතක පළිය ගන්න වුවමනාව තිබ්බා. මට ප්‍රසංගව මරන්න වුවමනාවක් තිබ්බේ නෑ. නාලක (බට්ටා) අතට අත අරන් දෙනවා කියලා මට සිද්ධිය වුණු දවසෙම පොරොන්දු වුණා."

    "ප්‍රසංගගේ දුවගේ ඇඳුම් ගැලෙව්වා කියන සිද්ධිය බොරුවක්. අනුරාධපුර පුබුදුපුර පැත්තේ හෝටලයක විවාහ මංගල උත්සවයක් තිබ්බා. ඒකට මරණකරුගේ පවුලේ අය ඇවිල්ලා හිටියා. දුව කොට ඇඳුමක් ඇදගෙන ඇවිල්ලා හිටියා. මගේ බිරිය ඒක දැකලා මරණකරුගේ බිරියට කියලා තිබ්බා මේ වගේ තැන්වලට දුවට ඔය වගේ ඇඳුම් අන්දගෙන එන්න එපා කියලා. ඒ අවස්ථාවේ මරණකරුගේ බිරිය හා මගේ බිරිය අතරේ බහින්බස් වීමක් වෙලා ගුටිබැට හුවමාරුවක් ඇති වුණා. ඒකට අපිත් මැදිහත් වුණා.

    ඒ අවස්ථාවේ මරණකරුගේ දුව ඔවුන්ගේ මෝටර් රථයේ තිබ්බ කඩුවක් අරගෙන ආවා. පුතා පොල්ලක් අරගෙන ආවා. දෙපැත්තේ ගුටිබැට හුවමාරුවක් වුණා. නමුත් මරණකරු ඒ අවස්ථාවේ ප්‍රශ්නයක් ඇති කර ගත්තේ නෑ. ඊට පස්සේ අප්‍රේල් මාසයේ අපි දෙපාර්ශ්වය අතර අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේදී ගැටුමක් ඇති වුණා. ඔහු එල්ල කරපු කඩු ප්‍රහාරයෙන් මගේ දකුණු අත වෙන්වෙන තරමට කැපුණා. දැනටත් අතට ටිකක් අමාරුයි. හැබැයි මම එදා හිතා ගත්තා මට එල්ල කරපු කඩු ප්‍රහාරයට අතට අත ගන්නවා කියලා. නාලක (බට්ටා) ඒක කරනවා කියලා මට පොරොන්දු වුණා.

    ඒ සිද්ධියට මම අනුරාධපුර මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. මරණකරු හා ඔහුගේ බිරිය පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කළා. දින හතරකට විතර පස්සේ මරණකරු ඇප අරගෙන එළියට ආවා. ඔහු නිවෙසට එද්දී මල්මාලා දාලා අහස් වෙඩි පත්තු කරලා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරලා තිබ්බා. මේ සිද්ධියත් එක්ක මගේ තරහ තවත් වැඩිවෙලා තිබ්බෙ. නමුත් ප්‍රසංගව මරනවා කියලා කිසිම චේතනාවක් තිබ්බේ නෑ. අතට අතෙන් පළිය ගන්නවා කියන වෛරය තිබ්බා.

    ඒ අනුව තමයි පසුගිය 05 වැනිදා අපි ඔහුට ප්‍රහාරය එල්ල කරන්න ගියේ. අතට අත ගන්න තමයි ගියේ. නමුත් කඩුවෙන් ගහපු පාරවල් ඔහුගේ බෙල්ලටත් වැදුණා. කේන්තියත් වැඩිවුණු නිසා කඩු පහරවල් කිහිපයක්ම ඔහුට එල්ල කළා. ඔහුව මරනවා කියලා සිතුවිල්ලක් තිබ්බේ නෑ" යනුවෙන් ඝාතකයා පොලිසියට පවසා තිබිණි.

    Nice defence.
    try to reduce Murder to Manslaughter on the bass of Gross Negligence manslaughter...
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේ ත්‍රෙඩ් එකේ කියපුවා ගොඩක්ම ඇත්ත වගේ.... යාලුවෙක් කිව්වා මේ ටිකම...

    වෙඩින් එකේ කේස් එකත් කිව්වා... බඩදරු ගෑණිට ගහලා මේ ගෑණිත්...
    මහ අවලමෙක් මැරිලා තියෙන්නේත්

    ලොකු කෙල්ල බැදලා ඉන්න කොල්ලට සල්ලි තියෙනවා උෟ රට ඉන්නේ. අනේ මන්දා උන් කොහොම අහු වුනාද කියලා මුන්ට. මරපු ඒවුනුත් මහ සක්කිලි, මුනුත් උන්ට දෙවෙනි නෑ. හැබැයි තට්ටයා මැරුණ ඒකෙන් මුන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ ඒ් අතින් පව් ඉතින් මොනව උනත්. රගන්නේ නැතුව පාඩුවේ තමන්ගේ බිස්නස් ඒකක් ""සාධාරණව" කරල හිටිය නම් ඔහොම වෙන්නේ නෑ. අනුරාධපුරේ කිසිම පාතාලයක් නෑ. පොලිසිය ඒහෙම රගන්න දෙන්නෙත් නෑ. ඔය චන්ඩි කියන ඒවුන් පොලසියට ගූ බයයි. උදාහරණයක් විදියට උඹලගේ මාලයක් හරි කැඩුවොත් බැරි වෙලාවත් මෙහේ අැවිත් කෙලින්ම පොලිසියට පලයන්. හොරාගේ ගෙදරටම ගිහින් අරං ඒයිඋෟත් ඒක්කම. ඒ් වගේ පොඩි සෙට් ඒකක් ඉන්නේ රස්සවක් වත් නැති. පගා කාරයෝ ගොඩක් අඩු පොලිසියක් සාපේක්ෂ්‍ව (Traffic ඒක නම් අැර) . මං මේ පොලිසියට කඩේ යනවා නෙමෙයි ඒ් වුනාට මේ රටේ මාධ්‍ය තමයි වග කියන්න ඔ්නේ ගිනි අවුලන ඒකට. සොයිසා මැරුණ වෙලාවෙත් මාර ප්‍රබන්ධ ගියේ මාධ්‍ය වල කෙල්ලෙක්ට පාරේ යන්න බෑලු, කොල්ලා කෙල්ලොන්ව උස්සන් යනවලු චන්ඩි සීන් ඒකේලු ඉන්නේ. උගේ පුතා ගිසරය දැක්ක නම් ඒහෙම කියන්නේ නෑ. සොයිසා පාඩුවේ බාර් ඒක කරන් හිටියේ අර ගෝතයා ගිහින් මැරුවේ නැත්තම්. ඒ් වගේ සමහර කුහක ගෝතයෝ නම් ඉන්නවා මෙහේ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මගේ ඈදුම් ඔක්කෝම ගැලෙව්වා මාව නිරුවත් කරා කියලා නිරුවත් උන කෙල්ලෙක් කියනවද බන් මීඩීයා වලට?
    ගෑනී ඒ අස්සේ අතේ පච්චයක් ගහගෙන සෙට් එකකගේ නම් කියනවා..
    ඒක නම් මාර ඇක්ටින් පාර බන්..
    බලපන් ඉතින් ගෑනූ දෙන්නෙක් ට පුලුවන් උනානේ රටක් හොලවන්න.. :shocked:

    කෙල්ල ලස්සනයි නේ මාර විදිහට..ඒ නිසා කට්ටිය ඇලුම් කරා ඒ නිව්ස් එකට..
    :lol::lol:

    Makeup දාලා ඉන්නේ බං මළගෙදරත් උඹලා ලගට දැක්ක නම් මූනේ අාවාට ඒක්ක ඔහොම කියන්නේ නෑ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලොකු කෙල්ල බැදලා ඉන්න කොල්ලට සල්ලි තියෙනවා උෟ රට ඉන්නේ. අනේ මන්දා උන් කොහොම අහු වුනාද කියලා මුන්ට. මරපු ඒවුනුත් මහ සක්කිලි, මුනුත් උන්ට දෙවෙනි නෑ. හැබැයි තට්ටයා මැරුණ ඒකෙන් මුන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ ඒ් අතින් පව් ඉතින් මොනව උනත්. රගන්නේ නැතුව පාඩුවේ තමන්ගේ බිස්නස් ඒකක් ""සාධාරණව" කරල හිටිය නම් ඔහොම වෙන්නේ නෑ. අනුරාධපුරේ කිසිම පාතාලයක් නෑ. පොලිසිය ඒහෙම රගන්න දෙන්නෙත් නෑ. ඔය චන්ඩි කියන ඒවුන් පොලසියට ගූ බයයි. උදාහරණයක් විදියට උඹලගේ මාලයක් හරි කැඩුවොත් බැරි වෙලාවත් මෙහේ අැවිත් කෙලින්ම පොලිසියට පලයන්. හොරාගේ ගෙදරටම ගිහින් අරං ඒයිඋෟත් ඒක්කම. ඒ් වගේ පොඩි සෙට් ඒකක් ඉන්නේ රස්සවක් වත් නැති. පගා කාරයෝ ගොඩක් අඩු පොලිසියක් සාපේක්ෂ්‍ව (Traffic ඒක නම් අැර) . මං මේ පොලිසියට කඩේ යනවා නෙමෙයි ඒ් වුනාට මේ රටේ මාධ්‍ය තමයි වග කියන්න ඔ්නේ ගිනි අවුලන ඒකට. සොයිසා මැරුණ වෙලාවෙත් මාර ප්‍රබන්ධ ගියේ මාධ්‍ය වල කෙල්ලෙක්ට පාරේ යන්න බෑලු, කොල්ලා කෙල්ලොන්ව උස්සන් යනවලු චන්ඩි සීන් ඒකේලු ඉන්නේ. උගේ පුතා ගිසරය දැක්ක නම් ඒහෙම කියන්නේ නෑ. සොයිසා පාඩුවේ බාර් ඒක කරන් හිටියේ අර ගෝතයා ගිහින් මැරුවේ නැත්තම්. ඒ් වගේ සමහර කුහක ගෝතයෝ නම් ඉන්නවා මෙහේ

    Ei Soyzata duwekuth hitiya ne ban? Un kohoma kattiyada? Man dekka oya seen eken passe hire giyapu SF kawuda manda namak thiyena eka Facebook eke daala thibuna Soyza gaanu passe giya pawule un randu una anan manan kiyala merichcha ekata mada gahala thibuna. Mata nan hitune boru wenna ethi kiyala.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Ei Soyzata duwekuth hitiya ne ban? Un kohoma kattiyada? Man dekka oya seen eken passe hire giyapu SF kawuda manda namak thiyena eka Facebook eke daala thibuna Soyza gaanu passe giya pawule un randu una anan manan kiyala merichcha ekata mada gahala thibuna. Mata nan hitune boru wenna ethi kiyala.

    ganu passe gypu kathawa nm aththa. anthimata pora thaniyema hitye, duwak innwa eki hodai kisi awlk na, anthima kaale wenama hitye lamainui gani. mu salakanne nathuwa hitye na passe ithin okkoma aithi uneth untane bn. Dn panorama eka sell krnwa 140 million walata, Club ekai pub ekai licence ekka hotel eka
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    තොපේ ගෙදර තොගෙ තාත්තව පාතාලෙන් කපල කොටල මරපු දාකට තොට තේරෙයි..එතකන් තොපි වගේ පොන්නයින්ට තේරෙන් නැ පාතාලෙන් රටට කරල තියෙන විනාශය..

    umba ohoma talk dunnata mathaka thiyaganin pathale lokuwatama haduwe mahinda. Mama dadi UNP wirodi ekek. Namuth kiyanna one welawedi kiyanawa. maatha kalinawa lankawe pathaleta weapon dila lokuwatama gema gahuwe mahinda. Ewagema porage weda tika karawagena pathale sudda karana muwawen unge katawal tikath wahuwa. minissu hithuwe e rajayen pathale sudda kara kiyala rate janathawage hondata. namuth pathale sudda kare un dunna game tika wamarana eka nawattanna. E kale pathale haduwata control eka thibba. dan me ponsla nisa control ekak na. un baya na. Dan ithin police madihath wela sampurnenma cleanup ekak danna one. nattam ithin brazil, mexico ganata watenawa lankawath. UNP ekata waradda patawwata therumak na pathaleta weapon dila ohoma kerewwe mulin Mahinda. :rolleyes::rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සිරාවටම බං. පතාලේ නම් ඔකාගේ අතේ රු 100ක් වත් තියෙන්න ඒපැයි :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    eka thama bn
    erosanta uth pathalelune

    ලොකු කෙල්ල බැදලා ඉන්න කොල්ලට සල්ලි තියෙනවා උෟ රට ඉන්නේ. අනේ මන්දා උන් කොහොම අහු වුනාද කියලා මුන්ට. මරපු ඒවුනුත් මහ සක්කිලි, මුනුත් උන්ට දෙවෙනි නෑ. හැබැයි තට්ටයා මැරුණ ඒකෙන් මුන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ ඒ් අතින් පව් ඉතින් මොනව උනත්. රගන්නේ නැතුව පාඩුවේ තමන්ගේ බිස්නස් ඒකක් ""සාධාරණව" කරල හිටිය නම් ඔහොම වෙන්නේ නෑ. අනුරාධපුරේ කිසිම පාතාලයක් නෑ. පොලිසිය ඒහෙම රගන්න දෙන්නෙත් නෑ. ඔය චන්ඩි කියන ඒවුන් පොලසියට ගූ බයයි. උදාහරණයක් විදියට උඹලගේ මාලයක් හරි කැඩුවොත් බැරි වෙලාවත් මෙහේ අැවිත් කෙලින්ම පොලිසියට පලයන්. හොරාගේ ගෙදරටම ගිහින් අරං ඒයිඋෟත් ඒක්කම. ඒ් වගේ පොඩි සෙට් ඒකක් ඉන්නේ රස්සවක් වත් නැති. පගා කාරයෝ ගොඩක් අඩු පොලිසියක් සාපේක්ෂ්‍ව (Traffic ඒක නම් අැර) . මං මේ පොලිසියට කඩේ යනවා නෙමෙයි ඒ් වුනාට මේ රටේ මාධ්‍ය තමයි වග කියන්න ඔ්නේ ගිනි අවුලන ඒකට. සොයිසා මැරුණ වෙලාවෙත් මාර ප්‍රබන්ධ ගියේ මාධ්‍ය වල කෙල්ලෙක්ට පාරේ යන්න බෑලු, කොල්ලා කෙල්ලොන්ව උස්සන් යනවලු චන්ඩි සීන් ඒකේලු ඉන්නේ. උගේ පුතා ගිසරය දැක්ක නම් ඒහෙම කියන්නේ නෑ. සොයිසා පාඩුවේ බාර් ඒක කරන් හිටියේ අර ගෝතයා ගිහින් මැරුවේ නැත්තම්. ඒ් වගේ සමහර කුහක ගෝතයෝ නම් ඉන්නවා මෙහේ
    :yes::yes::yes:
    loku pathale ekek kiyanne erosan:lol::lol:
    :lol: නාලක බට්ටා පාතාලෙ කරලා.. :lol:
    :lol::lol::lol:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ganu passe gypu kathawa nm aththa. anthimata pora thaniyema hitye, duwak innwa eki hodai kisi awlk na, anthima kaale wenama hitye lamainui gani. mu salakanne nathuwa hitye na passe ithin okkoma aithi uneth untane bn. Dn panorama eka sell krnwa 140 million walata, Club ekai pub ekai licence ekka hotel eka

    Minissunta fun eke inna puluwan kama thiyeddi wihin winasa wena heti neda? Aparade. Hangeem palanaya karaganna beri heti munta. Pawul thiyenawanan daruwo innawa nan un genawath hithanna epayi. Okkoma yatai aasawal walata.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    අනුරාධපුර සිද්ධියේ... 07-11-2018 05:08 PM uba UNP wirodi ekek nan MR ta banine pktada hutto? MR ta bnnama MR gen GR ta warada ynawa. pulwn nan 2020 ape ekma blaporottuwt nati krla dapn molayk nati mi harka

    මේක දාලා රෙප් කපපු එකාට කියන්නේ තෝ තමා මී හරකා තාමත් ලංකාවේ පක්ශ වලට කඩේ යනවා නම්. උපන් ගෙයි බූරුවෙක් වෙන්න ඕනේ හරි හමන් අධ්‍යාපනයක් නැති. අවුරුදු 70ක් තිස්සේ රටට කෙලවපු උන්ට තවත් කඩේ යන්න. යකෝ ගෝටා නෙමෙයි මොන සක්කරයා වුනත් වැරද්දක් නම් කරේ ඒක වැරද්දක් තමා පකෝ. මොකෝ මහින්ද කියලා ඇයි ඌ වෙනමද? ඔය මහින්ද, ගෝටා, බැසිල්, නාමල්, හිටන්, පොනිල්, අනුර ඔය හැම පොන්නයම කරේ තමන්ගෙ බඩ වියත රැක ගත්ත එක විතරයි. 1970-2018 වෙද්දි GDP එකයි per capita income එක බලපන් අපේ රටෙයි, 3 වෙනි ලෝකේ රටකයි, තොපිට ඉතින් ඒවා බලන්න මොළයක් නෑ. නූගත් දේශපාලුවන්ටම කඩේ යන හැත්ත ඉතින් අහන්න දෙයක් වැයි. ගූගල් කරලාවත් බලපන් මොකක්ද මං කිව්වේ කියලා :lol::lol: දෙවේල කන්න නැතත් අපේ එවුන්ට දේසපාලුවන්ට කඩේ යන්න තියෙනවා නම් තව මොනවාද? :lol::lol:
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මොකෝ මහින්ද කියලා ඇයි ඌ වෙනමද? ඔය මහින්ද, ගෝටා, බැසිල්, නාමල්, හිටන්, පොනිල්, අනුර ඔය හැම පොන්නයම කරේ තමන්ගෙ බඩ වියත රැක ගත්ත එක විතරයි.

    මහින්ද ගෝටා නම් බඩවියත රැකගන්නවට වඩා වැඩ කළා. 2005-2015 රට වෙනස් වෙච්ච හැටි බලහන්. :yes:

    Rep +8
     
    • Like
    Reactions: ^Night Fury^

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    මහින්ද ගෝටා නම් බඩවියත රැකගන්නවට වඩා වැඩ කළා. 2005-2015 රට වෙනස් වෙච්ච හැටි බලහන්. :yes:

    Rep +8

    රටට දෙයක් කලේ නෑ කියන්නේ නෑ මචං. නමුත් මචං ලංකාව වගේ සම්පත් තියෙන රටකින් කිසිම දෙයක් කරේ නෑ කියලායි මම කියන්නේ. ණය අරන් රට හදන්න ඕන කෙනෙක්ට පුලුවන් මචං. ඒකට දේශපාලන හැකියාව ඕනේ නෑ. නමුත් ඒ ණය ගෙවන විදියට රට හදන්නයි මචං මොලේ තියෙන්න ඕනේ. නැතිව ණය අරන් ගොඩ ගහ ගන්න එක නෙමෙයි. ගොඩක් දේශපාලනය කරන අය නූගත් නිසා ඒ අයට රටක සංවර්ධනය ගැන ලොකු අවබෝධයක් නෑ. අවශ්‍යය දේට මූළ්‍යය ප්‍රතිපාදන දෙන්නේ නෑ. ඇයි, තේරෙන් නෑ මොකද වෙන්නේ කියලා. අනික පාර්ලිමේන්තුවේ 225 දාගෙන මොනවාද බං කරන විකාර. මේ පොඩි රටට මොකදට බං ඔච්චර ඇමතිලා ගොඩක්? එන්න එන්න ඇමතිලා වැඩි කරගෙන උන්ට දීමනා වැඩිකරගෙන හත්පලේ නෑවා. ඇමතිල ටික දියුණු වුනා රට පස්සට ගියා. ඔය දැයට කිරුල කියලා එකක් කරා, ගසාකෑම් ටික ගැන මම කතා කරන්නේ නෑ. එන්ට්‍රන්ස් කටවුට් එකේ එස්ටිමේට් එක ලක්ශ 80යි. ඔය මම දන්න පොඩි දෙයක් විතරයි කිව්වේ. ඕක මහින්ද විතරක් නෙමෙයි, මෙතුවක් කල් ලංකාවේ හිටිය සහ දැනට ඉන්න දේශපාලුවෝ හැමෝම කරන එකක්. ලංකාව දියුණු කරන්න පුලුවන් සල්ලි කොච්චර නම් කාබාසිනියා කරාද? තමන්ගේ නම හැම එකටම දාගන්න බලන දේශපාලුවෝ ඉන්න රටක මොන සංවර්ධනයක්ද. උන් හිතන් ඉන්නේ උන්ගේ සල්ලි වලින් හදනවා කියලා ඒවා නම් දාගන්න හදන්නේ. ඔසි, සින්ගා පාරක් හැදුව ගමන් පහුවදා ඒකේ වාහන යනවා වෙනම ඕපනින් අනන් මනන් නෑ. අපේ එවුන්ට ඒවා මැජික්. ඇත්තම කිව්වොත් නූගත්කම ඒක නම්. මේවා හොඳයි බං අපේ රටේ ලිං ගෙම්බෝ වගේ ඉන්න එවුන්ට නම්, උන්ට ඉතින් මේ දේවල් තමා ලොකු. වෙන රටවල් වල දේශපාලඥයෝ ඉන්න විදිය සහ උන් ඒ රටට වැඩ කරන විදිය එක්ක බලද්දි අපේ උන්දැලා අහසට පොලව. රට ගැන ඇත්තටම දුකයි බං.
     
    • Like
    Reactions: jmzsl

    යුද්දෙ කරන්න වෙන්නෙ නෑ පාර්ලිමේන්තුවේ බහුතරේ තිබ්බෙ නැත්නම්.

    දේශපාලුවන්ට බණින එක හරි ඒත් මහින්දට ඒ හැන්දෙන් ම බෙදන එක අසාධාරණයි; දැනට පාර්ලිමේන්තුවේ කිසිම දේශපාලකයෙක් නැතුව ඇති මහින්ද තරම් රටට වැඩ කරපු.

    මහින්ද රටට කරපු වැඩ ගැන වචනයක් කතා නොකරන මිනිස්සු මහින්දගෙ කාලෙ හැම දේශපාලුවෙකුගෙම ගසා කෑම් මහින්ද පිටින් යවනව.

    2015 ඉඳන් 2018 වෙනකං රටේ සිද්ධ වෙච්ච සංවර්ධනයක් නැති වුණත් රටේ ණය බර ඉහළ යෑම කොහොමද? මේ මහින්ද හදපු වරායවල් ගුවන් තොටුපොළවල් ඔක්කොම හෝල් සේල් දාල විකුණලත්.

    iQnRvv9.png

    The Port made an operating profit of Rs. 900 million in 2014 and Rs. 1,200 million in 2015. These are investments that last centuries, and a new harbour that opened in 2011 cannot be expected to produce profits by 2012. The writer further claims that the present Government was compelled to lease the Port to China because they were unable to repay the loan taken to build it. The total cost of financing the Hambantota Port (capital plus interest) will be $ 1,761 million by the time the loan expires in 2036. By the end of 2016, nearly $ 500 million of this total amount had already been repaid. There was never any problem about meeting the payments for the Hambantota Port because it was paid out of the profits of the Sri Lanka Ports Authority (SLPA). The Auditor General's report for 2014 states that the profit of the SLPA in 2014, after paying all loans and taxes, was Rs. 8.8 billion.

    එහෙව් දේශපාලකයන්ගෙ ගානට දාල කතා කරන්න බැහැ මහින්ද ගැන.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    යුද්දෙ කරන්න වෙන්නෙ නෑ පාර්ලිමේන්තුවේ බහුතරේ තිබ්බෙ නැත්නම්.

    දේශපාලුවන්ට බණින එක හරි ඒත් මහින්දට ඒ හැන්දෙන් ම බෙදන එක අසාධාරණයි; දැනට පාර්ලිමේන්තුවේ කිසිම දේශපාලකයෙක් නැතුව ඇති මහින්ද තරම් රටට වැඩ කරපු.

    මහින්ද රටට කරපු වැඩ ගැන වචනයක් කතා නොකරන මිනිස්සු මහින්දගෙ කාලෙ හැම දේශපාලුවෙකුගෙම ගසා කෑම් මහින්ද පිටින් යවනව.

    2015 ඉඳන් 2018 වෙනකං රටේ සිද්ධ වෙච්ච සංවර්ධනයක් නැති වුණත් රටේ ණය බර ඉහළ යෑම කොහොමද? මේ මහින්ද හදපු වරායවල් ගුවන් තොටුපොළවල් ඔක්කොම හෝල් සේල් දාල විකුණලත්.

    එහෙව් දේශපාලකයන්ගෙ ගානට දාල කතා කරන්න බැහැ මහින්ද ගැන.

    දැන් ආණ්ඩුව ගැන කොහොමත් කතා කරලා වැඩක් නෑ. ආර්ථික පකේ ඔස්තාර් තමා. ඇසට් විකුණ විකුණ දඟලනවා. ඕවාගේ ප්‍රති විපාක එන්නේ තව අවුරුදු 20කින් විතර. මං කලිනුත් කිව්වේ බං, මහින්ද රටට වැඩක් කරේ නෑ කියලා මම කියන්නේ නෑ. නමුත් අවුරුදු 10ක් රටේ ජනාධිපති විදියට මීට වඩා රට දියුනු කරන්න තිබ්බා කියලා කියන්නේ. 2009 ඉඳලා 2015 වෙනකන් යුද්ධේ නැතිව අවුරුදු 6ක් තිබිලත්. මම නම් කියන්නේ ඔය හැමෝම රටේ සල්ලි කාබාසිනියා නොකරන්න රට සෑහෙන්න තැනකට ගන්න තිබ්බා. (මම කතා කරන්නේ බං බණ්ඩාරණායකගේ ඉඳලා එන නූගත් දේශපාලනේ ගැන. මහින්දට විතරක් ඇඟිල්ල දික් කරන්නේ නෑ. බණ්ඩාරණායකගේ ඉඳලා හිටි හැමෝම කරේ පොඩ්ඩක් පේන්න දෙයක් කරලා මිනිස්සුන්ගේ හිත දිනා ගත්ත එක මිසක් රටේ සංවර්ධනේ නෙමෙයි. හරියට සංවර්ධනේ වුනා නම් අපි මේ වෙද්දි සිංගපූරුවත් පාස් කරලා. ඒ තරම් රටේ බුද්ධිමත් පිරිසක් හිටියා/ඉන්නවා. නමුත් තැනක් නෑ. ඇයි මුන් හරි දේට සල්ලි/කාලය යොදවන්නේ නෑනේ.