Dialog/SLT/BELL 4G router external antenna

shadowgmax

Active member
  • Jun 27, 2008
    173
    87
    43
    Dialog/SLT/BELL 4G router එකකට external antenna හය් කරපු උන් ඉනවද?

    මම එකක් ගෙනවා aliexpress.com එකෙන්, එත් එක router eka detect කරන්නේ නැහැ. එකට router unlock කරන්න ඕනද? :confused:
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Dialog/SLT/BELL 4G router එකකට external antenna හය් කරපු උන් ඉනවද?

    මම එකක් ගෙනවා aliexpress.com එකෙන්, එත් එක router eka detect කරන්නේ නැහැ. එකට router unlock කරන්න ඕනද? :confused:

    antenna එකේ photo එකක් දාන්න බලන්න
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,476
    113
    Dialog/SLT/BELL 4G router එකකට external antenna හය් කරපු උන් ඉනවද?

    මම එකක් ගෙනවා aliexpress.com එකෙන්, එත් එක router eka detect කරන්නේ නැහැ. එකට router unlock කරන්න ඕනද? :confused:

    SLT nam fix kala... Outdoor unit 1kath ekkama thiyana eka. awlak na wada. 4 signal detect karanawa
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    Long-Term-Evolution-LTE-antenna-outdoor-lte-mobile-antenna-4G-antennas-supplier.jpg
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    මේක ගේන්නත් එක්ක කීයක් ගියාද​? මේකSLT එකෙන් දෙන ATElරවුටරේට ගහනපුලුවන් වගේ බන්.

    2016120136583253.jpg

    USD 3.50 withara giye bn. free shipping . 2 weeks withara yanakota awa.
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඩයලොග් එකෙන් 25GB පැකේජ් එක හරි ඊට ඉහල ඒවටයඅ ෆ්‍රි අවුට්ඩෝ ඇන්ටනා හයි කරනවා. හැබැයි එතකොට 4G රවුටර් එක වෙනුවට වෙන මොකද්ද එකක්ලු හයි කරන්නේ.