> IT startup සහ මෝඩ කම :/

samilamethmal

Active member
  • May 11, 2010
    415
    53
    28
    මට නම් හිතෙන්නේ කිසිම අවුලක් නෑ experience gap එක. ඔයා interview වලට ගිහින් කියන්න freelance කරා කියලා ඒ කාලෙදි. කරේ IT projects කියන්න.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,574
    839
    113
    මමත් ඔයවගේම ගොන් වැඩක් කරල ආයේ සෙට් උනා පජාත කම්පැඉයකට, එතනට එන අය 90%ක් මාස 6කට වඩා ඉන්නේ නැහැ. (ඔව් උඹල හැමෝම දන්න, 100% IT නොවන කම්පැනියක්) මාත් මාස 6ක් වගේ ඉඳල අයින් වුණා ආයෙත් මුල් පාර වගේම ජොබක් නැතුවම. හැබැයි මේ පාර අයින් උනේ මගෙම කියල බිස්නස් එකක් පටන් අරගෙනම. දැන් නම් අයින්වෙලා අවුරුදු 2කට කිට්ටුයි, ඒත් CV එකේ නම් අඩුපාඩු ගොඩයි. ජොබ් ඇප්ලයි කලාට වැඩක් නැහැ. සමහර මාස වල ආදායම අන්තිමයි, ඒත් ඉතින් කරන්න දෙයක් නැහැනේ.:sorry::yes:
     
    S0L0

    Member
    Jun 9, 2011
    159
    26
    0
    cyber realm
    මචංලා මට logistics සම්බන්ද group of company එකක හොද ජොබ් එකක් සෙට් උනා :)
    4 years experience ඉල්ලලා තිබුන මමත් ඕන මගුලක් කියල දැම්ම, interview එකේදී මම freelance කර එකයි professional exams කර එකයි කිව්වා ඒ කාලෙට. මුලින් interview එකක් තිබුන සතියකට වගේ පස්සේ technical exam එකක් තිබුන ඊලග දවසේ හවස් වෙනකොට HR එකෙන් call කරලා offer එක දුන්න.

    thread එකේ comment කරලා, PM කරලා දිරිගන්වපු උදව්කරපු ඔක්කොටම ගොඩක් ස්තුතියි!:D

    Thread එක බලල ගොඩක් අය ජොබ් එකක් හොයල දෙන්න ඉදිරිපත් වෙලා comment කරලා, PM කරලා තිබුන එත් CV එකක් කාට වත් යැව්වේ නැත්තේ එහෙම ලොකු කමකට නම් නෙවි මගේ හිතට හරි මදි වගේ දැනුන නිසා අනික ටිකක් ට්‍රය් කරලා බැරි උනොත් හෙල්ප් එකක් ගන්න හිතුවේ. ඒ අයටත් ගොඩක් ස්තුතියි!:D

    Sick

    Banned
    May 28, 2018
    302
    23

    godak sathutui bro
    math keepa denekta pm damma
    e atharedi man interview giya company ekakin katha kara
    e hinda ethenta giya shape awulak na
    passe ara pm walin yawapu ewayinuth call kara.
    hamotama godak sthuthiyi
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,678
    9,335
    113
    මචංලා මට logistics සම්බන්ද group of company එකක හොද ජොබ් එකක් සෙට් උනා :)
    4 years experience ඉල්ලලා තිබුන මමත් ඕන මගුලක් කියල දැම්ම, interview එකේදී මම freelance කර එකයි professional exams කර එකයි කිව්වා ඒ කාලෙට. මුලින් interview එකක් තිබුන සතියකට වගේ පස්සේ technical exam එකක් තිබුන ඊලග දවසේ හවස් වෙනකොට HR එකෙන් call කරලා offer එක දුන්න.

    thread එකේ comment කරලා, PM කරලා දිරිගන්වපු උදව්කරපු ඔක්කොටම ගොඩක් ස්තුතියි!:D

    Thread එක බලල ගොඩක් අය ජොබ් එකක් හොයල දෙන්න ඉදිරිපත් වෙලා comment කරලා, PM කරලා තිබුන එත් CV එකක් කාට වත් යැව්වේ නැත්තේ එහෙම ලොකු කමකට නම් නෙවි මගේ හිතට හරි මදි වගේ දැනුන නිසා අනික ටිකක් ට්‍රය් කරලා බැරි උනොත් හෙල්ප් එකක් ගන්න හිතුවේ. ඒ අයටත් ගොඩක් ස්තුතියි!:D

    :love::love::love:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Startup එකකින් letter එකක් අරන් දාපන්. අපේ රටේ ගොඩක් Companies උබේ Genuine සීන් එකට සලකන්නේ නෑ බන්. පොඩි බොරුවක් කරන්න තමයි වෙන්නේ. :P:P
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Gap eka wedi wena tharamata thathwe worse wenawa. Uba karapu freelance projects / studies danna CV ekata. Thawa research wage ewa karanam danna. Interview ekakadi thamanwa market karanna ona. Google eke poddak search karala balanna employment gap ekak goda daganne kohomada kiyala.