මට නම් හිතෙන්නේ කිසිම අවුලක් නෑ experience gap එක. ඔයා interview වලට ගිහින් කියන්න freelance කරා කියලා ඒ කාලෙදි. කරේ IT projects කියන්න.

මචංලා මට logistics සම්බන්ද group of company එකක හොද ජොබ් එකක් සෙට් උනා
4 years experience ඉල්ලලා තිබුන මමත් ඕන මගුලක් කියල දැම්ම, interview එකේදී මම freelance කර එකයි professional exams කර එකයි කිව්වා ඒ කාලෙට. මුලින් interview එකක් තිබුන සතියකට වගේ පස්සේ technical exam එකක් තිබුන ඊලග දවසේ හවස් වෙනකොට HR එකෙන් call කරලා offer එක දුන්න.
thread එකේ comment කරලා, PM කරලා දිරිගන්වපු උදව්කරපු ඔක්කොටම ගොඩක් ස්තුතියි!
Thread එක බලල ගොඩක් අය ජොබ් එකක් හොයල දෙන්න ඉදිරිපත් වෙලා comment කරලා, PM කරලා තිබුන එත් CV එකක් කාට වත් යැව්වේ නැත්තේ එහෙම ලොකු කමකට නම් නෙවි මගේ හිතට හරි මදි වගේ දැනුන නිසා අනික ටිකක් ට්‍රය් කරලා බැරි උනොත් හෙල්ප් එකක් ගන්න හිතුවේ. ඒ අයටත් ගොඩක් ස්තුතියි!
congrats machogodak sathutui bro
math keepa denekta pm damma
e atharedi man interview giya company ekakin katha kara
e hinda ethenta giya shape awulak na
passe ara pm walin yawapu ewayinuth call kara.
hamotama godak sthuthiyi