driving licence & national identity card Help

THE_FLASH

Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    අපි කලින් කුලියට හිටියේ , කුලී ගෙදර ඉන්න කාලේ තමයි driving licence & national identity card හැදුවේ , හදද්දී ඇඩ්රස් එක දැම්මේ කුලී ගෙදර ඇඩ්රස් එක ,
    දැන් driving licence & national identity card වල සදහන් වෙලා තියෙන්නේ කුලී ගෙදර ඇඩ්රස් එක

    දැන් අපි ඉන්නේ අපේම ගෙදරක මට දැන් ඕනේ driving licence & national identity card වල ඇඩ්රස් එක වෙනස් කරලා දැන් ඉන්න මගේ ගෙදර ඇඩ්රස් එක දාලා හදාගන්න

    මේක කරන විදිය දන්නා කෙනෙක් කියන්න පුලුවන්ද ?
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    grama niladharigen padinchiya sahathika karana letter ekak aragen adaala department walata gihin wenas karaganna. license and id eka one day service eken ganna puluwan.