(Part II) GYM යමු

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,662
    23,284
    113
    Machan vegetarian (mas malu + milk bittaranam kanawa) kenekta puluwanda aga hada ganna ?

    Mas malu bittara okkoma kanawann komada bn vegetarian une?

    Anyway protein supplements are vegetarian...so its not a big deal
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    gya un godaknam dannawa.next year api ynawa ,age hodama yluwa aran
    3.gif
    3.gif
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    machan mama gym yanna patan gaththa witharai.bmi eka 30k mage.man wadiyen balanna oni calorie in take eka adu kara gannada ganna protine pramanaya wadi karagannada?

    dekama. calorie deficit ekak tyaganna ona weight eka adu karanna. ganna calories carbs:protien:fat ratio eken hariyata ganna. online calculators tyenawa calculate karanna
     
    • Like
    Reactions: mr dodo

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මගේ කකුලේ කැක්කුමක් එනවා බන් පුකේ පැත්තකුත් එක්ක .. කලින් කොන්ද පහල කැක්කුමක් ආව දැන් එක නැති වෙලා මේ කකුල දිගේ එනවා
    මොකද හේතුව ?
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මගේ කකුලේ කැක්කුමක් එනවා බන් පුකේ පැත්තකුත් එක්ක .. කලින් කොන්ද පහල කැක්කුමක් ආව දැන් එක නැති වෙලා මේ කකුල දිගේ එනවා
    මොකද හේතුව ?

    me umba compter eka langa ehem wadi wela iddi putuwe udata kakulak aragenada inne? aswabawika iriyaw nisa owa wenna puluwan.
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    machan mekai seen eka man sellam karanna aran 4months wage wenawa. man curl eka gahaddi weight eka relese karaddi nahara wala wage loku pain ekak denenawa.. weight eka ussaddi awlak ne release karaddi tamai meka wenne.. danna ekek inawanm mewage seen ekak wela tyena ekek inawanm mekata solution ekak dipanko.. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මගේ කකුලේ කැක්කුමක් එනවා බන් පුකේ පැත්තකුත් එක්ක .. කලින් කොන්ද පහල කැක්කුමක් ආව දැන් එක නැති වෙලා මේ කකුල දිගේ එනවා
    මොකද හේතුව ?

    අංශභාගෙ හැදෙන්න එන්නෙ ඔය

    2.gif

    ලෝවර් බැක් පේන් එකම තමයි බන් ඔය පහලට එන්නෙ පුකත් එක්ක..
    මොකක් ගහන්න යද්දීද එන්නෙ.. ? squats ගහද්දීත් එනවද ?

    machan mekai seen eka man sellam karanna aran 4months wage wenawa. man curl eka gahaddi weight eka relese karaddi nahara wala wage loku pain ekak denenawa.. weight eka ussaddi awlak ne release karaddi tamai meka wenne.. danna ekek inawanm mewage seen ekak wela tyena ekek inawanm mekata solution ekak dipanko.. :yes:

    මුල ඉදලම එහෙමද ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    machan mekai seen eka man sellam karanna aran 4months wage wenawa. man curl eka gahaddi weight eka relese karaddi nahara wala wage loku pain ekak denenawa.. weight eka ussaddi awlak ne release karaddi tamai meka wenne.. danna ekek inawanm mewage seen ekak wela tyena ekek inawanm mekata solution ekak dipanko.. :yes:

    මට්ට් ඕක තියෙනව බන්
    මම නම් රිස්ට් එක හොදට බැන්ඩේජ් කර ගන්නවා කරල් ගහනකොට
    ඉස්සර නම් පීචර් කලර් එක ගහනකොටත් ඕක ආව දැන් නම් අඩුයි
    ගහනකොට ඕක අඩු වෙලා යයි