Autodesk Maya
![]()
Blender
![]()
තෑන්ක්ස් මචං. මායා විතරද බන් යූස් වෙන්නෙ.
නෑ මචන්, final productඑකට maya විතරක් අරන් කරන්න බෑ
, charactor එක modle කරන එක තමා Maya use වෙන්නෙ
, lighting වලට ගන්නේ සාමාන්යෙන් Vray
charactors වල face වල details ගන්න zbrush වගේ තමා useවෙන්නේ
NUKE Studio වගේ useකරන්න පුළුවන් animationඑකේ final product එකට
ඉස්සෙල්ලම ඉගෙනගන්න තියෙන්නෙ Maya තමයි මචං, ඊට පස්සෙ පුළුවන් හෙමින් හෙමින් අනිත් Toolsවලට යන්න Mehemai mcn, Animation nam ithin MAYA thami. Industry eke godak duwanne MAYA.තෑන්ක්ස් මචං. මායා විතරද බන් යූස් වෙන්නෙ.
3d max
maya
blender
නෑ මචන්, final productඑකට maya විතරක් අරන් කරන්න බෑ
, charactor එක modle කරන එක තමා Maya use වෙන්නෙ
, lighting වලට ගන්නේ සාමාන්යෙන් Vray
charactors වල face වල details ගන්න zbrush වගේ තමා useවෙන්නේ
NUKE Studio වගේ useකරන්න පුළුවන් animationඑකේ final product එකට
ඉස්සෙල්ලම ඉගෙනගන්න තියෙන්නෙ Maya තමයි මචං, ඊට පස්සෙ පුළුවන් හෙමින් හෙමින් අනිත් Toolsවලට යන්න
Mehemai mcn, Animation nam ithin MAYA thami. Industry eke godak duwanne MAYA.
habai ithin Maya vitharak nevei thawa software use wenawa.
MAYA, Zbrush, MARI, substance painter, Nuke, After, Premire, Houdini.
mama oya kiuwe Lankawe dewal nevei.
uba Animation karanna patan gannawa nam. mulin Maya wage ekak igena ganna.